ISIS සහ ඉස්ලාමයේ සාමය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තුවාන් රියාස් වෙත,
    ඔබේ කලින් පෝස්ට් කියවූ මා හට වැටහී තිබුණේ ඔබ වෙනස් මුස්ලිම්වරයෙකු විලසටය. කොටින් ම කියනවා නම් අන්තලාමී නොවන මුසල්මානුවෙක් විලසටය. එසේ ම යම් බුද්ධියක් ඇති අයෙකු ලෙසටය.
    නමුත් අවාසනාවකට මේ ත්‍රෙඩ් එකේ ඔබ දැමූ පෝස්ට් කියවන විට මට හැගුනේ ඔබ ද සාමාන්‍ය මුස්ලිම්වරයෙකු ලෙසටය. එනම්, මුස්ලිම් නම් ඕන **තක් හරිය කියන වර්ගයේ, අඥාණ තිරස්චීන අයෙකු බවය. සාමයේ ආගම කියමින් අන්තවාදි මුස්ලිමුන් කරන අපරාධ ප්‍රතික්ෂේප කිරීමට ඔබට කොන්දක් නැත. මක් නිසා ද යත්, කුර්-ආනය නම් සැතින් ඔබේ කොන්ද ඉවත් කොට ඇති නිසා ය. මිනිසෙකු වෙනත් ආගමක් අදහයි නම්, කොටින් ම ඔබේ ආගම වන අවසාන ආගම-ස්වර්ගයට යන ආගම ඇදහීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නම්, ඔහු ගේ හිස මතට බලෙන් ඔබේ ආගම පටවන්නට ඔබේ ඔය ඊනියා සාමයේ ආගම අදහන එවුන් ඔච්චරටම වලිකන්නේ කුමන *කේ ඇම්මකටදැයි මට පැහැදිලි කරදෙන්න. අදාල අය ස්වර්ගය තෝර ගන්නේ නැත්තම්, ඔවුන් ස්වර්ගස්ථ කිරීමට ඔබේ ඇති *ක්මේනියාව කුමක් ද?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    :lol::lol::lol::lol::lol::lol:

    Ethakota 72 hambenawada? Advance widiyata danmama ekak illa ganna bari weida? :P

    ඔයා එන්න ඉස්ලාමයට. 72 කේසේ වෙතත් ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) හම්බ වෙනවා ;)
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    තුවාන් රියාස් වෙත,
    ඔබේ කලින් පෝස්ට් කියවූ මා හට වැටහී තිබුණේ ඔබ වෙනස් මුස්ලිම්වරයෙකු විලසටය. කොටින් ම කියනවා නම් අන්තලාමී නොවන මුසල්මානුවෙක් විලසටය. එසේ ම යම් බුද්ධියක් ඇති අයෙකු ලෙසටය.
    නමුත් අවාසනාවකට මේ ත්‍රෙඩ් එකේ ඔබ දැමූ පෝස්ට් කියවන විට මට හැගුනේ ඔබ ද සාමාන්‍ය මුස්ලිම්වරයෙකු ලෙසටය. එනම්, මුස්ලිම් නම් ඕන **තක් හරිය කියන වර්ගයේ, අඥාණ තිරස්චීන අයෙකු බවය. සාමයේ ආගම කියමින් අන්තවාදි මුස්ලිමුන් කරන අපරාධ ප්‍රතික්ෂේප කිරීමට ඔබට කොන්දක් නැත. මක් නිසා ද යත්, කුර්-ආනය නම් සැතින් ඔබේ කොන්ද ඉවත් කොට ඇති නිසා ය. මිනිසෙකු වෙනත් ආගමක් අදහයි නම්, කොටින් ම ඔබේ ආගම වන අවසාන ආගම-ස්වර්ගයට යන ආගම ඇදහීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නම්, ඔහු ගේ හිස මතට බලෙන් ඔබේ ආගම පටවන්නට ඔබේ ඔය ඊනියා සාමයේ ආගම අදහන එවුන් ඔච්චරටම වලිකන්නේ කුමන *කේ ඇම්මකටදැයි මට පැහැදිලි කරදෙන්න. අදාල අය ස්වර්ගය තෝර ගන්නේ නැත්තම්, ඔවුන් ස්වර්ගස්ථ කිරීමට ඔබේ ඇති *ක්මේනියාව කුමක් ද?

    :yes: :yes: :yes:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    ලෝකේ කොහේ හරි තැනක කුරානේ තියෙන වාක්‍යයක වැරද්දක් කිව්වොත්, මුස්ලිම් ආගම විවේචනය වුනොත් , මුස්ලිම් ආගමට නැතුව ආගමේ නාමයෙක් පෙනී ඉන්න මිනීමරුවෝ ගැන කියවෙන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- VISHWAROOPAM) , අල්ලාහ් ගැන නබි නායක තුමා ගැන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- INNOCENCE OF MUSLIM ) මුළු ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සුයි අපේ මුස්ලිම් අයියලයි උන්ගේ ගෑනුයි, දරුවොයි රොත්ත බුරුත්ත ඔක්කොම පාරට බහින්නේ තමුන් අතරේ තියෙන මොන ප්‍රශ්නෙත් අමතක කරලය. ඒ වගේ උද්ගෝෂණ බලන්න ආසය. ඒ වෙලාවට උන් ඉන්නේ මිනිස් වෙසෙන් ඉන්න සත්තු වගෙය.

    True​
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28

    ඉස්ලාම් කියන්නේ සාමය. ඉස්ලාම් ලේබල් එකෙන් ඇවිල්ලා ත්‍රස්තවාදය පතුරුවලා, ඉස්ලාම්යට මඩ ගහන එක නවත්වන්න ඔිනේ.
    මේවා බලලා බලලා ඔයාලගේ මොලවල් මංඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි.

    මොකද ඔයාලත් සත්‍ය අවබෝධ කර ගන්න ඔිනේ.
    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.

    ඔච්චර වටින ස්වර්ගය කියන්නෙ මොකක්ද., ඒක කොයි වගෙද, ඇයි එහෙ යන්න ඕනි, එහෙට ගියාම මොනාද කරන්න තියන්නෙ......?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    තුවාන් රියාස් වෙත,
    ඔබේ කලින් පෝස්ට් කියවූ මා හට වැටහී තිබුණේ ඔබ වෙනස් මුස්ලිම්වරයෙකු විලසටය. කොටින් ම කියනවා නම් අන්තලාමී නොවන මුසල්මානුවෙක් විලසටය. එසේ ම යම් බුද්ධියක් ඇති අයෙකු ලෙසටය.
    නමුත් අවාසනාවකට මේ ත්‍රෙඩ් එකේ ඔබ දැමූ පෝස්ට් කියවන විට මට හැගුනේ ඔබ ද සාමාන්‍ය මුස්ලිම්වරයෙකු ලෙසටය. එනම්, මුස්ලිම් නම් ඕන **තක් හරිය කියන වර්ගයේ, අඥාණ තිරස්චීන අයෙකු බවය. සාමයේ ආගම කියමින් අන්තවාදි මුස්ලිමුන් කරන අපරාධ ප්‍රතික්ෂේප කිරීමට ඔබට කොන්දක් නැත. මක් නිසා ද යත්, කුර්-ආනය නම් සැතින් ඔබේ කොන්ද ඉවත් කොට ඇති නිසා ය. මිනිසෙකු වෙනත් ආගමක් අදහයි නම්, කොටින් ම ඔබේ ආගම වන අවසාන ආගම-ස්වර්ගයට යන ආගම ඇදහීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නම්, ඔහු ගේ හිස මතට බලෙන් ඔබේ ආගම පටවන්නට ඔබේ ඔය ඊනියා සාමයේ ආගම අදහන එවුන් ඔච්චරටම වලිකන්නේ කුමන *කේ ඇම්මකටදැයි මට පැහැදිලි කරදෙන්න. අදාල අය ස්වර්ගය තෝර ගන්නේ නැත්තම්, ඔවුන් ස්වර්ගස්ථ කිරීමට ඔබේ ඇති *ක්මේනියාව කුමක් ද?

    kibula mame sinhalen kiyapanko :rofl::rofl:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    ආආ.......... මෙතන රණ්ඩුවක් නෑ, මෙතන සන්වාදයක් යන්නෙ, ඇයි මේ මගේ රෙප් ළකුනු අඩු කරන්නෙ...

    macho methana sanwadayak na
    kunu waliyak yanne sata sata gala :rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    තුවාන් රියාස් වෙත,
    ඔබේ කලින් පෝස්ට් කියවූ මා හට වැටහී තිබුණේ ඔබ වෙනස් මුස්ලිම්වරයෙකු විලසටය. කොටින් ම කියනවා නම් අන්තලාමී නොවන මුසල්මානුවෙක් විලසටය. එසේ ම යම් බුද්ධියක් ඇති අයෙකු ලෙසටය.
    ඔව් කලින් පෝස්ට් වල ජෝක්ස් නැහැ නමුත් කට්ටිය ගොන් ආතල් ගන්න ආවා

    නමුත් අවාසනාවකට මේ ත්‍රෙඩ් එකේ ඔබ දැමූ පෝස්ට් කියවන විට මට හැගුනේ ඔබ ද සාමාන්‍ය මුස්ලිම්වරයෙකු ලෙසටය. එනම්, මුස්ලිම් නම් ඕන **තක් හරිය කියන වර්ගයේ, අඥාණ තිරස්චීන අයෙකු බවය.
    මේකේ ජෝක්ස් එක්ක තමයි reply දුන්නේ.

    සාමයේ ආගම කියමින් අන්තවාදි මුස්ලිමුන් කරන අපරාධ ප්‍රතික්ෂේප කිරීමට ඔබට කොන්දක් නැත. මක් නිසා ද යත්, කුර්-ආනය නම් සැතින් ඔබේ කොන්ද ඉවත් කොට ඇති නිසා ය.
    අපිත් isis ට විරුද්දයි. ත්‍රස්තවාදයට විරුද්දයි

    මිනිසෙකු වෙනත් ආගමක් අදහයි නම්, කොටින් ම ඔබේ ආගම වන අවසාන ආගම-ස්වර්ගයට යන ආගම ඇදහීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නම්, ඔහු ගේ හිස මතට බලෙන් ඔබේ ආගම පටවන්නට ඔබේ ඔය ඊනියා සාමයේ ආගම අදහන එවුන් ඔච්චරටම වලිකන්නේ කුමන *කේ ඇම්මකටදැයි මට පැහැදිලි කරදෙන්න.

    කිසිම බලකිරිමක් නැහැ. පැහැදිලි කිරිම පමණයි.

    හිතන්න කෝච්චියක් මනුස්සයෙක්ගේ පස්සෙන් එනවා. අපි කව්රුත් කෑ ගහල එයාට කියනවා නේද පස්සෙන් කෝච්චියක් කියලා. අන්න ඒ වගේ තමා.

    අදාල අය ස්වර්ගය තෝර ගන්නේ නැත්තම්, ඔවුන් ස්වර්ගස්ථ කිරීමට ඔබේ ඇති *ක්මේනියාව කුමක් ද?
    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම),

    බුද්ධාගමට අනුව තව ආත්මය තියෙනවානේ ඔින තරම්. ඒක හින්දා අවුලක් නැහැ.
    නමුත් ඉස්ලාමයට අනුව මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
    :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔයා එන්න ඉස්ලාමයට. 72 කේසේ වෙතත් ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) හම්බ වෙනවා ;)

    අල්ලාහ්ට මදීනා ටවුන් එක බේර ගන්න බැරි කොට අනිත් අයට පිහිට වෙන්නේ කොහොමද බන්?:rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්ලාහ්ට මදීනා ටවුන් එක බේර ගන්න බැරි කොට අනිත් අයට පිහිට වෙන්නේ කොහොමද බන්?:rofl:

    ත්‍රස්තවාදින් කරන වැඩ වලට අල්ලාහ්ව ගාව ගන්න එපා.
    මිනිසාට මොලේ දිලා තියෙන්නේ හොද නරක තෝර ගන්න. මට පින් කරන්නත් පුලුවන් පව් කරන්නත් පුලුවන්. ඒකේ ප්‍රතිපලය මට ලැඛෙනවා.:yes:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිසෙකු වෙනත් ආගමක් අදහයි නම්, කොටින් ම ඔබේ ආගම වන අවසාන ආගම-ස්වර්ගයට යන ආගම ඇදහීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නම්, ඔහු ගේ හිස මතට බලෙන් ඔබේ ආගම පටවන්නට ඔබේ ඔය ඊනියා සාමයේ ආගම අදහන එවුන් ඔච්චරටම වලිකන්නේ කුමන *කේ ඇම්මකටදැයි මට පැහැදිලි කරදෙන්න.

    කිසිම බලකිරිමක් නැහැ. පැහැදිලි කිරිම පමණයි.

    හිතන්න කෝච්චියක් මනුස්සයෙක්ගේ පස්සෙන් එනවා. අපි කව්රුත් කෑ ගහල එයාට කියනවා නේද පස්සෙන් කෝච්චියක් කියලා. අන්න ඒ වගේ තමා.

    අදාල අය ස්වර්ගය තෝර ගන්නේ නැත්තම්, ඔවුන් ස්වර්ගස්ථ කිරීමට ඔබේ ඇති *ක්මේනියාව කුමක් ද?
    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම),

    බුද්ධාගමට අනුව තව ආත්මය තියෙනවානේ ඔින තරම්. ඒක හින්දා අවුලක් නැහැ.
    නමුත් ඉස්ලාමයට අනුව මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
    :yes:
    1-පැහැදිලි කිරීම.....!!!!??
    යකෝ ඒක මෑණියන්ට රමණය කරන පැහැදිලි කිරීමක් නේ....ඉස්ලාම් වෙයව්, නැත්තං බෙල්ල කපනවා....කුර්-ආනයේ ම තියනවා අන්‍ය ආගම් අදහන්නන් ගේ ඇස් උගුල්ලා දමන්න, ඔවුන් ව සිරභාරයට ගන්න සහ වහලුන් ලෙස තියා ගන්න කියලා. ප්‍රතික්ෂේප කරනවා ද?
    ඔබතුමා කතා කරන්නේ කටින් ද නැත්තම් ගුදයේ ගැඹුරුම කෙළවරින් ද???

    කෝච්චියකට හැප්පෙනව කියල හිතන්නේ ඔබ නේ. ඒ මනුස්සයට කෝචිචයට හැප්පීම අදාල නැත්තං ඔබ නිකාං ඔබේ හොදට තියන අල්ලාහ්-ත-ආලා දුන්න ඔය ගුද සිදුරේ ටිංකිරි ගාගන්න හදන්නේ ඇයි? කොටින් ම අනිත් ආගම් අදහන් අය අපායට යාම ඔබේ සුපුරුදු “අල්ලහ් ගේ කැමැත්ත“ කියල හිතන්න ඔබට බැරි ඇයි?????

    2- යකෝ බුද්ධාගම්කාරයන්ට ආත්ම බර ගානක් තියනවා. උඹලට නෑ. එකම මනුෂ්‍ය වර්ගයා මැව්වේ උඹේ සර්වබලධාරී අල්ලාහ්-ත-ආලා නම්, මට කියහං කෝ මේ අපි බෞද්ධ දර්ශනය අනුගමනය කල පමණික් වැඩියෙන් බෝනස් දෙන්න උඹේ සර්ව බලධාරී අල්ලාහ්-ත-ආලා තීරණය කලේ මොකද කියලා? උඹල ඔච්චර උන්නැහේ ගේ අමර ගෝලයෝ වෙලා මොකද කියල තව ආත්මයක් දෙකක් බෝනස් දෙන්න සෙට් කලේ නැත්තේ????

    මනුස්සයෝ...අඩුම තරමේ පවතින් තත්ත්වයන්ට ගැලපෙන්න තර්ක කරන්නවත් ඉගෙන ගන්නවා....මට කමක් නෑ තමුං ඉස්ලාම් නෙවෙයි මොන බඩකඩිත්තුව අදහ ගත්තත්. නමුත් අඩුම තරමේ තමන් අදහන් දේ නිකං පීචං නොකර ඉන්නවා.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    ඔච්චර වටින ස්වර්ගය කියන්නෙ මොකක්ද., ඒක කොයි වගෙද, ඇයි එහෙ යන්න ඕනි, එහෙට ගියාම මොනාද කරන්න තියන්නෙ......?

    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

    :rofl:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

    දැන් එහෙ ඕනිම කෙනෙක්ට යන්න පුලුවන්ද, යන්න මොනද කරන්න ඕනි....?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

    මෝඩ සක්කිලි :lol::lol::lol:
    මනුස්සයෙක්ට මෙච්චර මෝඩ පොන්න ලෙවල් එකකට යන්න පුළුවන් ද ඕයි..
    මන්ද මානසික බල්ලෙක් ලියපු පොතක් අල්ලගෙන :lol: