පාලිත_Arrested

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,890
    46,047
    113
    නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට


    කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    අත්අඩංගුවට පත් නියෝජ්‍ය අමාත්‍යවරයා මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
    ඉහත කී චෝදනා යටතේ අඟහරුවාදා උදය වරුවේ අත්අඩංගුවට ගැනුණු මව්වරුන් නව දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඉන් අනතුරුව මතුගම පොලිස් ස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත කී මව්වරුන් නිදහස් කොට තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.
    එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් පසුගියදා උපවාසයක් ආරම්භ කොට තිබුණේ ද සිසුන් පිරිසක් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.


    bbc
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,047
    113
    ඔය මනුස්සයා අසනීපෙන් නේද හිටියේ..හොදක් කරන උන්ට ලංකාවේ තැනක් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    කරපු වැඩේ හොඳ උනාට රටේ අනාගත පරපුරට දුන්නේ ගොඩක් නරක ආදර්ශයක්.
    දෙමව්පියො, පොඩි එවුන්ට සල්ලි නොදෙනකොට උනුත් බෙල්ලේ වැල දාගනිවි අම්මවයි තාත්තටයි රිද්දන්න.
    නුවණ නැත්නම් හිත හොඳ උනාට වැඩක් නෑ.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔය මනුස්සයා අසනීපෙන් නේද හිටියේ..හොදක් කරන උන්ට ලංකාවේ තැනක් නැහැ.

    Lankawe hati.... Maha bankuwe kolla kapu un shape eke Maaru.. me podi unwa Iskole daganna wali adapu eka Hireta danawa...$$$ Talks
     
    • Like
    Reactions: Bitter Truth

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ මන්ද බං....

    කරපු වැඩේ චේතනාව හොඳ උනාට, වැඩේ කරපු ක්‍රමේ හරි නෑ....

    ඒ උනාට ඒකට සුටුස් ගාල දඬුවම හම්බුනා...

    ලොකු ලොකු පුටු වල ඉන්න උන් කෝටි ගණන් විනාස කරන ඒවට කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් නෑ
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,092
    722
    113
    ඔය මනුස්සයා අසනීපෙන් නේද හිටියේ..හොදක් කරන උන්ට ලංකාවේ තැනක් නැහැ.

    Uba wage kaalakanniyek wa tamai athyle daana tibbe.
    Dan itin quote kara adapan :P:P:P
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Lankawe hati.... Maha bankuwe kolla kapu un shape eke Maaru.. me podi unwa Iskole daganna wali adapu eka Hireta danawa...$$$ Talks

    machan ubala hithana widiya newe ban u. u pissek.ubala hithana widiye hoda dewal karana ekak newei u.yati aramunu thiyagena wada karana ekek :no:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    පාලිතයමනේ ගිහින් බාර වෙලා තියෙන්නේ. නැතුව පොලිසිය උව අත්අඩංගුවට ගත්තේ නෑ.