Help! Wordpress ප්‍රශ්නයක්!

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Help! Wordpress ප්‍රශ්නයක්!

    මෙන්න මේ code එක google developer tools වලින් edit කරාම වැඩ කරනවා, එත් stylesheet එකෙන් edit කරාට වැඩ කරන්නේ නෑනේ

    .content-sidebar {
    border: 0;
    float: right;
    margin-left: -33.33333333%;
    padding: 48px 30px 24px;;
    position: relative;
    width: 33.33333333%;
    }