තර්ක කරන්න කරුණු තියෙන්න ඕන බං.....
තමන් කාඩියොලොජිස්ට් කියල කියා ගන්න නමුත් ලංකාවෙ වෛද්‍යවරු ගැන දන්නේ නැති, ස්ටෝර්කීපර්ලා වරායෙ කනෙක්ෂන් වලින් නෙට් ඇවිත් සොන්න කතා කියන කොට යහපත් සංවාදයක් ඇති වෙන්නේ කොහොම ද???
ඈන්න පොමසියා
තර්ක කරන්න කරුණු තියෙන්න ඕන බං.....
තමන් කාඩියොලොජිස්ට් කියල කියා ගන්න නමුත් ලංකාවෙ වෛද්‍යවරු ගැන දන්නේ නැති, ස්ටෝර්කීපර්ලා වරායෙ කනෙක්ෂන් වලින් නෙට් ඇවිත් සොන්න කතා කියන කොට යහපත් සංවාදයක් ඇති වෙන්නේ කොහොම ද???
තර්ක කරන්න කරුණු තියෙන්න ඕන බං.....
තමන් කාඩියොලොජිස්ට් කියල කියා ගන්න නමුත් ලංකාවෙ වෛද්‍යවරු ගැන දන්නේ නැති, ස්ටෝර්කීපර්ලා වරායෙ කනෙක්ෂන් වලින් නෙට් ඇවිත් සොන්න කතා කියන කොට යහපත් සංවාදයක් ඇති වෙන්නේ කොහොම ද???

බැලුවම ස්වර්ගය කියන්නෙත් දුකක්නෙ බන්. උරෝ වගේ හැම දාම කමින් බොමින් *කමින් ඉන්න නෙ තියෙන්නෙ. මේ ආත්මෙ නම් මැරිලවත් යනව. එත් ස්වර්ගයට ගියාම හැම දාම ජීවත් වෙන්න ඕන. කකා බිබී හැමදාම එකම තැන ඉන්න එකේ තේරුම මොකක්ද බන්.


ඔව් ඇත්ත. ඉස්ලාමයත් එක්ක ගේම ඉල්ලන කට්ටිය වැඩියි. ඒක පැහැදිලි ඊර්ෂියාව. මොකද
ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)
අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.


මූ පව් යකෝ ane manda ban, mun lankawatath eida danna
We Never Supported or Supporting ISIS
isis කියන්නේ ඉස්ලාම් නෙමෙයි. ඔික ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක්. ඉස්ලාමය මිනිසුන්ට පිලිකුල් කරන්න, ඉස්ලාමය නැති කරන්න ආපු සෙට් එකක්.
අනේ මන්දා බං උබලත් ඔිවට අහු වෙනවා නේ. කව්දෝ පිස්සු කෙලිනවා උබලා නිකන් ස්වර්ගයට යන්න තියන අවස්ථාව නැතිකර ගන්නවා.
බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ.
උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.
අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් මන්ඥන් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.
අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.
බැලුවම ස්වර්ගය කියන්නෙත් දුකක්නෙ බන්. උරෝ වගේ හැම දාම කමින් බොමින් *කමින් ඉන්න නෙ තියෙන්නෙ. මේ ආත්මෙ නම් මැරිලවත් යනව. එත් ස්වර්ගයට ගියාම හැම දාම ජීවත් වෙන්න ඕන. කකා බිබී හැමදාම එකම තැන ඉන්න එකේ තේරුම මොකක්ද බන්.
පොන්නයො සවුදියේ හොරු කුඩු ජාවරම් කාරයො කසිප්පු කාරයො නෑ.අරාබි රටවල පාරක උනත් රෑට යන්න පුලුවන්. සාමකාමි ලංකාවට වඩා. සමාජ අපරාද අඩුයි.මොකද දඩුවම් බරපතල නිසා.තොට ඒක තේරෙන්නෙ නැද්ද?
ස්වර්ග 7ක් තියනවා. පොඩිම එක මේ ලොව වගේ 10 ගුණයක් විශාලයි. හිතන්න අපි තවම ලංකාවේ ගිය නැති තැන් කොච්චර තියෙනවාද, අල්ලපු රටට යන්නත් වීසා ඔ්නේ.
හරි මේ ලෝකයේ ඔ්නැම රටකට යන්න පුලුවන් කියමුකෝ. එතකොම මේ සැම රටකටම ගිහින් බලන්න කොච්චර කාලයක් යයිද. එතකොට මේ ලොව වගේ 10 ගුණයක් විශාල ස්වර්ගය බලන්න කොච්චර කාලයක් අවශ්‍යද
55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.



තුවාන් රියාස් සහෝදරයා මුලින්ම රිප්ලයි කරනකොට මමත් හිතුවේ පොර විවෘත මනසකින් ලෝකය දිහා බලන මුස්ලිම්වරයෙක් කියලා! ඉති, බොහොම ආසාවෙන් ත්‍රෙඩ් එක කියවගෙන ආවා බුද්ධිමත් සංවාදයක් දකින්න පුලුවන් වෙයි කියලා හිතාගෙන!! ඒත්, අන්තිමට බැලුවාමයි තේරුණේ තුවාන් රියාස් කියන්නේත් නිකම්ම නිකන් අන්ධ බක්තියෙන් නන් දොඩවන්නෙක් විතරයි කියන එක!!!

යාලුවා මේ නුලේ අන්තිම හරියේ රිප්ලයි කලේ මම නෙමෙයි. මට ෆේක් එකවුන්ට් නැහැ. එම සහෝදරයා වෙනුවෙන් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. මේකේ අය මට බනිනවා ඌරා පොන්නයා කියලා නමුත් මම කවදාවත් එගොල්ලට බැනලා නැහැ.
මගේ උත්සහය දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.
ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
කිසිම බලකිරිමක් නැහැ. පැහැදිලි කිරිම පමණයි.