My Race to fiverr Level 2

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එල මචෝ,
මාත් කරන්න හිතන් ඉන්නවා,
මචන් වෙබ්,network security පැත්තෙන් ගිග් අඩුයි නේද?
පටන්ගත්තොත් අනෙයිද?:oo::oo:
 
  • Like
Reactions: 3rdEye

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මට ඔය Fivver කරන්න හිතෙන්නෙම නැහැනේ බන්.. 5$ සින් එක නිසා.. :baffled::dull:

නිකමට උඩින් පෙන විදියට බැලුවොත් 71*4 = 284$ => 284*143 = Rs 40612

$400 වගේ tip එක්ක අවොත් =57200

මාසසෙකට 28600 :D

හොදයිනේ බන් උබ :P

මොකද මුල් ටිකේ තමා වැඩියෙන්ම අමාරු ;)
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
එල මචෝ,
මාත් කරන්න හිතන් ඉන්නවා,
මචන් වෙබ්,network security පැත්තෙන් ගිග් අඩුයි නේද?
පටන්ගත්තොත් අනෙයිද?:oo::oo:

ඇනෙන්න හරි කරලා බලපන් මචන්..උත්සහ නොකර කියන්න බැනේ ;)
 

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,127
    371
    83
    අකඋන්ට් එක usa da බන්
    මන් try කරා දැන් මාසයක් 2ක් තමා එක ඔඩෙර් එකව්ත් අවෙ නැ බන්
    ඉස්සර එක් කරා එකට න්ම් අවා
    exam මගුලකට නතර කරනෙ බ්න් එක
    එක ඔඩෙර් එකක් ගන විඩිය කියපනකො
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Patta bro. Congrats thawa issrahata yanna labewa...

    ස්තුතියි :D

    gedara giyama net nane. nathnam karanna nam asai, puluwan. dawalta shop eke idan time neha. gedara giyma signal ne :(

    :sorry::(

    Good Luck.

    ස්තුතියි :D

    congratzz....

    ස්තුතියි :D

    machan mama .Net Dev karanna hithagena inne, ethakota account eka hadanna one US widihatada ? mokada mama kalin SL widihata account eka hadala gig ekak demma eth eka New arrivals wala pennanne ne

    මමනම් ශ්‍රී ලංකා අකවුන්ට් එකක් හදන් අලි හිනාවක් දාගෙන ඉන්න පොටෝ එකක් දාලා තියෙන්නේ :baffled: මම හිතන්නෙනම් රට ප්‍රශ්නයක් නෑ ගිග් එක හොඳට හැදුවොත්. මගේ එකත් මුලින් පෙන්නුවේ නෑ, දැන්නම් පේනවා වගේ.. රෙක්වෙස්ට් යවන්නේ නැතුවත් ඔර්ඩර් එනවා. මුලින් ලෙවල් වන්වත් ගන්න පුලුවන්නම් හරි

    congratz. digatma wada labewa

    ස්තුතියි :D

    එල මචෝ,
    මාත් කරන්න හිතන් ඉන්නවා,
    මචන් වෙබ්,network security පැත්තෙන් ගිග් අඩුයි නේද?
    පටන්ගත්තොත් අනෙයිද?:oo::oo:

    වෙලාව තියෙනවනම් පටන් ගන්න.. අඩු ඒවට හොඳට සේල්ස් එනවලුනේ :yes:

    Congratzz machoo...

    ස්තුතියි :D

    Uba usa widiyatada inne

    ශ්‍රී ලංකා :yes:

    irisiyai ithin , mama manussekne

    පටන් ගත්තනම් හරි වෙලාවක් තියෙනවනම් :P

    මට ඔය Fivver කරන්න හිතෙන්නෙම නැහැනේ බන්.. 5$ සින් එක නිසා.. :baffled::dull:

    නිකමට උඩින් පෙන විදියට බැලුවොත් 71*4 = 284$ => 284*143 = Rs 40612

    $400 වගේ tip එක්ක අවොත් =57200

    මාසසෙකට 28600 :D

    හොදයිනේ බන් උබ :P

    මොකද මුල් ටිකේ තමා වැඩියෙන්ම අමාරු ;)

    :baffled: 5 ම නෙවෙයිනේ එන්නේ.. සමහර අය පෝස්ටර් දෙකකටම එක සැරේ ඕඩර් කරනවා.. ඩබල් සයිඩ් ගාන $10 යි එතකොට ඒක නවන්න වගේ ඕනෙනම් තව $10 ලෙවල් දෙක ආවට පස්සෙ දැන් එක දවසෙන් දෙන්න අමතර පහයි කෝම කෝම හරි ඔය ගාන වගේ දෙගුණයක් වෙන්න දැන් ඇවිත් තියෙනවා ටිප් එක්ක :baffled::D

    ඇනෙන්න හරි කරලා බලපන් මචන්..උත්සහ නොකර කියන්න බැනේ ;)

    :yes:


    :D

    ඕවූ මචන් අනිවා කෙළවෙන්න හරි කරලා බලනවා,
    ගොඩක් ස්තුතියි motivation එකට
    රේප්+++

    :yes:

    අකඋන්ට් එක usa da බන්
    මන් try කරා දැන් මාසයක් 2ක් තමා එක ඔඩෙර් එකව්ත් අවෙ නැ බන්
    ඉස්සර එක් කරා එකට න්ම් අවා
    exam මගුලකට නතර කරනෙ බ්න් එක
    එක ඔඩෙර් එකක් ගන විඩිය කියපනකො

    දවස ගානේ බයර් රෙක්වෙස්ට් දාලා බැලුවේ නැද්ද තුට්ටු දෙකට වගේ කරන්නම් කියලා ඔර්ඩර් ටිකක් ගන්න.. :D

    congratz machan

    ස්තුතියි :D
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙලාව තියෙනවනම් පටන් ගන්න.. අඩු ඒවට හොඳට සේල්ස් එනවලුනේ :yes:

    ඔව් මචන් වැඩේ හොදට ඉගෙනගේනම් බහින්න ඕනේ,
    ඒ සම්බන්දෙන් අඩුයි.ගිග්
    එල ගොඩක් ස්තුතියි
    රේප්+++
     
    Mamath kara machan web development walin kare.. eeth mn mehe colombo course ekak karanna aawata passe gedara thiyena machin eka ussan enna ba ne.. lap ekakwath na bn thawama.. ithin wade anuna mchn..
    Dan mehe mta wiydama gatagahaganna hari karanna hithenawa.. eeth.. mnwada karanne lap ekakwath nathuwa..

    Mobile 4n eken.. i have android one. Eken mnwada karanna puluwn..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නියමයි මචන්
    මෙන්න මගේ එක
    QWMCDFn.png