Connection eka stableda? disconnect wenne nadda?
Lankabell FB page eka baluwamanam andenawa.

ubala thama sira modayo, kata wahagena paduwe inne nathuwa hama thanama share karapan gona wage. oka bug ekak nam un ikmanata hadai mehema share wenawa dakkama

Connection eka stableda? disconnect wenne nadda?
Lankabell FB page eka baluwamanam andenawa.
අයි බන් මොකද වෙලා තියෙන්නේ
කියහන්කෝ![]()
Lankabell hena awullu kiyala kiyanawa. disconnect wenawalu. connect wennema nalu etc.

මගේ LankaBell 4G ස්පීඩ් එක දැන් දවස් දෙකක් ඉඳලා දෙගුනෙකටත් වඩා වැඩිවෙලානෙ සිහළු. අප්ලෝඩ් ස්පීඩ් එකත් වැඩි වෙලා. සුප්පා දැන් නම්.... ගොඩම තමා...
මෙන්න තියෙනවා ස්පීඩ් ටෙස්ට් එක
![]()
උම්ම්ම්ම්ම බෙල් එකට. ඉස්සර උන්ගෙ 4Mbps මදි වෙලා නෙ හිටියෙ බං..
මේක උන්ට වැරදිලා නෙට්වර්ක් කචල් වෙලා උන දෙයක් නෙවි නේද? නැතිනම් උන් ස්පීඩ් වැඩි කරන්න ට්රයල් එකක් වත්ද?
උඹලගෙත් මෙහෙම ස්පීඩ් එනවද? බෙල් අයියලා මල්ලිලා ස්පීඩ් ටෙස්ට් එකක් හෙම දාන්නකෝ.....

කතාව ඇත්ත ද 

mage nam thama ehemai, unlimited 1mb
dont buy lankabell shit same as cdma shit (by experience)
mage nam thama ehemai, unlimited 1mb