මේකෙ උන් කියල තියෙන ඒව දැක්කම උන්ට පුකෙනුත් හිනා ඇති. එකෙක් කියල මුන් ගන්ජ ගෙනල්ල විකුනනව කියල.
එලකිරියෙ,ගීක් එකේ පරණ මෙම්බර්ස්ලා ලසන්ත අයියව දන්නව ඇතිනෙ. මුලින්ම ඩොලර් 100 හොයා ගත්ත වෙලාවෙ දාපු ත්‍රේඩ් එක එහෙම තාම ඇති. ඒ කාලෙ එහෙම ඉදල තමයි දැන් මෙහෙම දියුණු වෙලා තියෙන්නෙ. ලසන්ත අයිය ඒ කාලෙ ෆයිවර්,යූටියුබ් කරාට පස්සෙ වෙන වෙන business වලට invest කරා.
මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඇඩ් ක්ලික් කර කර ඉදපු මටත් සැලකිය යුතු ගානක් හොයාගන්න උදවු කලේ ලසන්ත අය්ය තමයි. fb එකෙනුත් මැසේජ් දදා ඒ කාලෙ ඕව අහත්තෙ.
ලසන්ත අය්යගෙ fb එක එහෙම බැලුවොත් ඔය බනින උන්ගෙ හිත වෙනස් වෙයි කියල මන් හිතනව.
sira ban lasantha aiyage geek eke youtube gana giyapu thread eka vage ekak dakke naha mama elakiriye emoney valata eka tanakavath. pora $100 idan maseta $300ta vage giyapu hati tama matakai..
vadabari unta kocharakarat occhara thamai.



uba ela kollek harak horek 


