අද නිවාඩු දවසේ ගෙදර ඉන්න වෙලේ මේක දාන්නේ මේක බලල පොඩි හරි ගටක් අරන් කීයක් හරි තමන්ගේ මහන්සියෙන් දැනුමෙන් හොයන්න පොඩි පෙලබවීමක් කරන්නයි.
මේ සෙට් එකේ අංකට එකට ඉන්නේ එළකිරියෙත් ඉන්ටර්නෙට් මනි කියල දීපු සහ ගොඩක් ප්‍රජා සත්කාරයන් කරපු සහ කරන දීපාල් ලසන්ත කියන අයිය සහ එයාගේ fiverr කරන මල්ටි මිලියනර්ස්ල ටික.
ඇත්තට සතුටුයි බන් දැක්කම. අද මෙයාල රජාල වගේ ඉන්නේ. පදින්නේ ලෑන්ඩ් කූසර්, බෙන්ස්, bmw, tesla වාහන. හැමෝටම හොද වාහන ගෙවල් තියෙනව. සමහරුන්ට වාහන 4ක් 5ක් තියෙනව
හැමෝම හොදට කාල ඇදල රට රටවල සවාරි ගහල ෆුල් ෆන් එකේ ඉන්නව. ඒවිතරක් නෙමේ තමන් මහන්සියෙන් හොයන සල්ලි කට්ටිය එකතු වෙලා මිනිස්සුන්ට උදව් උපකාර කරන්නත් පාවිච්චි කරනව. 01 දීපාල් ලසන්ත. මෙයා කිරියේ ගොඩක් අය දන්නවනේ.
Lasantha's Holiday Bungalow
https://scontent-sin1-1.xx.fbcdn.ne...=d081f3590e8739a2c15edc51eff43480&oe=57C9747D
-------------------------------------------
02 Vimu Jayaweera අයිය.
--------------------------------------------------
03 සුරංග අයිය.
තව ගොඩක් අය ඉන්නව බන්.



+2 

