Paypal හදාගන්න උදව්වක්

Top Hat

Member
Mar 27, 2016
173
14
0
Paypal හදාගන්න උදව්වක්

මට online payment කරන්න paypal එකක් හදා ගන්න ඕනේ. පොඩ්ඩක් නෙට් එකෙක්නුත් විස්තර බැලුවා. හදා ගන්න කලින් උපදෙස් ටිකක් දෙන්නකෝ තියෙන අය.

පේපැල් අකවුන්ට් එකට කොහෙන් හරි සල්ලි දාගෙන ඔන්ලයින් පිටරටට පෙමමන්ට් කරන්නයි තමයි යූස් කරන්නේ.
නෙට් එකේ තිබුනා විනාඩි 10න් හදා ගන්න පුළුවන් කියලා. ඒ වුනාට විනාඩි 10න් කාර්ඩ් එක අපිට ගෙදරට ලැබෙන්නේ නෑනේ. කාර්ඩ් එකක් ලබා ගන්නේ කොහොමද? කාර්ඩ් එක නැතිව විනාඩි 10න් හදලා පේමන්ට් කරන්න පුළුවන් ද ඔන්ලයින්. බැංකුවක් කනෙක්ට් කරන්නේ නැතිව account එකෙන් pay කරන්න account එකට සල්ලි දා ගන්න පුළුවන්ද.

පොඩ්ඩක් විස්තර කියපල්ලා මචන් ලොකු උදව්වක්. ඔන්ලයින් පේමන්ට් එකක් ගෙවන්න තියෙනවා සතියකින් විතර.ඊට කලින් කර ගන්න පුළුවන්ද කියලා බැලුවේ
 
Top Hat

Member
Mar 27, 2016
173
14
0
ලංකාවේ ඉඳන් pay කරද්දියි, අකවුන්ට් එකට කවුරු හරි සල්ලි දාද්දියි කීයක් විතර කැපෙනව්ද?
paypal කාර්ඩ් වලින් ලංකාවේ ATM වලින් සල්ලි ගන්න බැරි සීන් එක නං අහල තියෙනවා. වාර්ෂිකව ගානක් කපා ගන්නවද paypal වල?
 
Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
මට online payment කරන්න paypal එකක් හදා ගන්න ඕනේ. පොඩ්ඩක් නෙට් එකෙක්නුත් විස්තර බැලුවා. හදා ගන්න කලින් උපදෙස් ටිකක් දෙන්නකෝ තියෙන අය.

පේපැල් අකවුන්ට් එකට කොහෙන් හරි සල්ලි දාගෙන ඔන්ලයින් පිටරටට පෙමමන්ට් කරන්නයි තමයි යූස් කරන්නේ.
නෙට් එකේ තිබුනා විනාඩි 10න් හදා ගන්න පුළුවන් කියලා. ඒ වුනාට විනාඩි 10න් කාර්ඩ් එක අපිට ගෙදරට ලැබෙන්නේ නෑනේ. කාර්ඩ් එකක් ලබා ගන්නේ කොහොමද? කාර්ඩ් එක නැතිව විනාඩි 10න් හදලා පේමන්ට් කරන්න පුළුවන් ද ඔන්ලයින්. බැංකුවක් කනෙක්ට් කරන්නේ නැතිව account එකෙන් pay කරන්න account එකට සල්ලි දා ගන්න පුළුවන්ද.

පොඩ්ඩක් විස්තර කියපල්ලා මචන් ලොකු උදව්වක්. ඔන්ලයින් පේමන්ට් එකක් ගෙවන්න තියෙනවා සතියකින් විතර.ඊට කලින් කර ගන්න පුළුවන්ද කියලා බැලුවේ

පිස්සුද Paypal වලින් කාඩ් ගෙදරට එවන්නේ නැහැ, උබ ලග බැංකුවකින් ගත්ත කාඩ් එකක් තියෙනවනම් එකේ සල්ලි Paypal වලට දාගන්න පුළුවන්.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔය ගැන ත්‍රෙඩ් ඕනේ තරම් ඇති බන් එළකිරි එකේ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    පිස්සුද Paypal වලින් කාඩ් ගෙදරට එවන්නේ නැහැ, උබ ලග බැංකුවකින් ගත්ත කාඩ් එකක් තියෙනවනම් එකේ සල්ලි Paypal වලට දාගන්න පුළුවන්.
    එහෙමද. දන්නේ නෑ බන් හදලා නෑ. මං ගාව බෑන්ක් අකවුන්ට් එකක් තියෙනවා. කාර්ඩ් යූස් කරන්නේ නෑ ඒකට. බෑන්ක් එකවුන්ට් එකක් නැතිව පේපැල් යූස් කරන්න පුළුවන්ද? කීයක් කැපෙනවද බෑන්ක් කාර්ඩ් එකකින් පේපැල් එකට රුපියල් 1000ක් විතර දාද්දි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Paypal ekata ganak kapenne ne mchn.sell karoth thamai charge karanne.

    Bank account ekak nethuwa be.ubata mastercard ekak wage tiyenawanan eka danna puluwan.

    1)com or HNb debit card ekak ganna.eka online payment activate karaganna card center call karala.
    2)ita passe paypal ekata link karanna.link karan nethuwa pay karanna puluwan hebei limit ekak tiyenawa.link karata passe bank ekata call karala pin number eka ahala eka paypal eke gahanna etakora verify wenawa.
    3)ita passe pay karanna.
     
    NSB එකේ කාර්ඩ් එකක් අරන් ඕක කරන්න බැරි ද මචන්?
    දැනට මට හදිස්සි online pay එකක් කරන්න තියෙනවා පොඩි. ඒකට පෙය්පල් එකවුන්ට් එක විතරක් හදන්, වෙන කාට හරි කියලා පෙය්පල් එකවුන්ට් එකට සල්ලි දාන් online pay කරන්න බැරිද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    NSB එකේ කාර්ඩ් එකක් අරන් ඕක කරන්න බැරි ද මචන්?
    දැනට මට හදිස්සි online pay එකක් කරන්න තියෙනවා පොඩි. ඒකට පෙය්පල් එකවුන්ට් එක විතරක් හදන්, වෙන කාට හරි කියලා පෙය්පල් එකවුන්ට් එකට සල්ලි දාන් online pay කරන්න බැරිද?

    Be mchn ehema.fund transfer ekatath dawasal dekak yanawa.NSB nan man danne online payment tiyenawada kiyala.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    Be mchn ehema.fund transfer ekatath dawasal dekak yanawa.NSB nan man danne online payment tiyenawada kiyala.
    හදිස්සි කිව්වේ සතියක් තියෙනවා තව.

    බෑන්ක් එකකට ලින්ක් කරලා නැත්තන් paypal අකවුන්ට් එකට යාලුවෙකුටවත් සල්ලි දාන්න බැරිද කොහොමටවත්?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හදිස්සි කිව්වේ සතියක් තියෙනවා තව.

    බෑන්ක් එකකට ලින්ක් කරලා නැත්තන් paypal අකවුන්ට් එකට යාලුවෙකුටවත් සල්ලි දාන්න බැරිද කොහොමටවත්?

    beriyo.uba pay karanne ebay ekatada nattan wena mokak hari ekakatda.bank ekata gihin pay karanna mchn.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    beriyo.uba pay karanne ebay ekatada nattan wena mokak hari ekakatda.bank ekata gihin pay karanna mchn.
    මට පොඩ්ඩක් පැටලුනා බන්. ඒකයි ආයෙත් ඇහුවේ.
    usa company එකකට මචන්
    bank ekata gihin pay karann kiwwe mcn, card ekak hada ganna kiyana ekada?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මට පොඩ්ඩක් පැටලුනා බන්. ඒකයි ආයෙත් ඇහුවේ.
    usa company එකකට මචන්
    bank ekata gihin pay karann kiwwe mcn, card ekak hada ganna kiyana ekada?

    nene bank ekata gihin usa company account ekata pay karanna hadisyak nan.bank transfer.

    sathiyak tiyena eke com bank account ekak hadagattanan hari.debit card eka 1000/=.okoma activate karala hadaganna dawas 2k yay.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    nene bank ekata gihin usa company account ekata pay karanna hadisyak nan.bank transfer.

    sathiyak tiyena eke com bank account ekak hadagattanan hari.debit card eka 1000/=.okoma activate karala hadaganna dawas 2k yay.
    bank transfer නෑ බන් ලංකාවට ඒකෙ. මන් ගිහින් බැලුවා. උන්ගෙ කස්ටමර් සර්විස් එකෙන් පොඩ්ඩක් අහලා බලනවා කෝකටත්. මෙච්චර කල් payoneer එකකින් ගෙව්වේ. දැන් වැඩ කරන්නේ නැති ඒකෙ 3$ වගේ ඉතිරි වෙලා තියෙන්නේ.

    payoneer card එක බෑන්ක් කාර්ඩ් එක වෙනුවට paypal account එකට ලින්ක් කරලා ඊට පස්සේ paypal එකට කාට හරි කියලා සල්ලි දා ගන්න බැරි ද බන්. paypal වල email එකට සල්ලි දාන්න පුළුවන් සීන් එකක් තියෙනවා නේද
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,819
    13,032
    113
    මට online payment කරන්න paypal එකක් හදා ගන්න ඕනේ. පොඩ්ඩක් නෙට් එකෙක්නුත් විස්තර බැලුවා. හදා ගන්න කලින් උපදෙස් ටිකක් දෙන්නකෝ තියෙන අය.

    පේපැල් අකවුන්ට් එකට කොහෙන් හරි සල්ලි දාගෙන ඔන්ලයින් පිටරටට පෙමමන්ට් කරන්නයි තමයි යූස් කරන්නේ.
    නෙට් එකේ තිබුනා විනාඩි 10න් හදා ගන්න පුළුවන් කියලා. ඒ වුනාට විනාඩි 10න් කාර්ඩ් එක අපිට ගෙදරට ලැබෙන්නේ නෑනේ. කාර්ඩ් එකක් ලබා ගන්නේ කොහොමද? කාර්ඩ් එක නැතිව විනාඩි 10න් හදලා පේමන්ට් කරන්න පුළුවන් ද ඔන්ලයින්. බැංකුවක් කනෙක්ට් කරන්නේ නැතිව account එකෙන් pay කරන්න account එකට සල්ලි දා ගන්න පුළුවන්ද.

    පොඩ්ඩක් විස්තර කියපල්ලා මචන් ලොකු උදව්වක්. ඔන්ලයින් පේමන්ට් එකක් ගෙවන්න තියෙනවා සතියකින් විතර.ඊට කලින් කර ගන්න පුළුවන්ද කියලා බැලුවේ

    malasiya widiyata hadala HNB card ekak link karapan. Withdraw eka dala anith paththa baladdi salli awith :yes:
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    malasiya widiyata hadala HNB card ekak link karapan. Withdraw eka dala anith paththa baladdi salli awith :yes:
    සල්ලි withdraw කරන්න වුවමනාවක් නෑ මචන්. ලංකාවේ විදියටම හදාගෙන pay කරන්න විතරක් තිබුනම ඇති. bank කාර්ඩ් නැතිව payoneer ලින්ක් කරන් paypal යූස් කරන්න බැරිද. නෙට් එකේ නං කට්ටිය කියලා තිබුන 2014 ඉඳන් paypal payoneer වලට සපෝර්ට් කරන එක නවත්තල කියලා.

    NSB කාර්ඩ් එකක් paypal වලට ලින්ක් කරන්න පුළුවන්ද කියලා කවුරුහරි දන්නවද?
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    NSB බෑ කියල නෙට් එකේ දැන් දැක්කා.

    බෑන්ක් එක ලින්ක් නොකර paypal එකෙන් pay කරන්න පුළුවන් කියල තිබුනනේ ලිමිට් එකකට වඩා අඩුවෙන්. ඒ ලිමිට් එක කීයද බන්
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    පේපෑල් එක Malaysian විදියට හදල වෙන පේපෑල් එකක් තියන යාලුවෙකුට කියහන් උබේ පේපෑල් ඊමේල් එකට සල්ලි දාන්න කියල.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    පේපෑල් එක Malaysian විදියට හදල වෙන පේපෑල් එකක් තියන යාලුවෙකුට කියහන් උබේ පේපෑල් ඊමේල් එකට සල්ලි දාන්න කියල.
    වෙන රටවල් දාල බ්ලොක් කර ගන්න ඕනේ නෑ බන්. සල්ලි withdraw කර ගන්න නෙවෙයි, පෙමන්ට්ස් වලට විතරයි අවශ්‍ය.