Renault KWID Interior Review Part 01

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    onna mun ne owata meke wali dagena apa wela thiyene:lol::lol:
    පිටිපස්සේ පවර්ශටර්ස් වත් නෑ අඩුමගානේ,මූට ඒවා පෙනුනේ නෑ:lol::lol:. අඩුම තරමේ පවර් මිරර් තියා වයිපර් දෙකක් වත් නෑ ඒවා පෙනුනෙත් නෑ:lol::lol:. මූට පෙනුනේ හයි එන්ඩ් වාහන වල එන ඩුවල් ඒසී, සීට් හීටර් තමා මේකේ අඩුපාඩු විදිහට :lol::lol:... ලොල් තමා

    ඔක්ටේන් අගය ගැන නොදන්න උන් එක්ක වාහන ගැන මොන කතාද බන්. මාත් ඒකයි මූට මුගේ ස්වයන් වින්දනේ කරන් යන්න දීලා උන්නේ. අපි මොකටද බන් මේ ටින් ටින්ලගේ ආතල් කඩන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,878
    113
    රත්තරං;20386638 said:

    අන්නේකයි :yes:
    ඒවුනාට අද මහ කම්මැලි දවසක්, අනික දවස් තුනක් එකදිගට නිවාඩු :cool:
    ඒ හින්ද ස්වයං වින්දනේට හූ කියල මම පොඩි ආතල් එකක් ගත්ත exterior review ත්‍රෙඩ් එකේ :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    pissu da bun. meke inne dhatu sunakayo kiayana ewa ganan gannawanam api mehema thread daida??

    Uba kamathi ewata hamoma kamathi wenna onada?un kiyanne uge adahasa uba kiyanne ube adahasa..indian yakada godak hinda elakiriye memberslata ballo kiyala kiyanna tharam uba pahath kenek kiyala hithuwe naha.:no:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මාත් මේ ත්‍රෙඩ් ටික මුල ඉදන්ම කියෙවුවා AMW සෙට් එක මාර්කට් කරිල්ලක් තාමා කරෙ. ගත්තනම් යකඩ බොඩිය හෙලවෙන්නවත් 15000km දුවපන් රීවීව් දාන්න ඉස්සෙල්ලා. මතක් වෙලා උබ දාපු Cubbyhole ෆෝටෝ එකෙ පේන්න තියෙන නට් එක තද කරලද බලපන්.:yes::yes:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    :yes::yes: wife ta one bronze ekalu ban.... :)

    මම ඉස්සෙල්ලම ගන්න හිතාගෙන හිටියේ රතු පාට එක. ඒ වුණත් advance එක ගෙවන දවසේ හිතුණා ලංකාවේ පාරවල්වල ඕනවට වඩා supermini class එකට අයිති රතු පාට කාර් තියන නිසා වෙන පාටකින් ගන්න ඕන කියලා. ඒක නිසා bronze colour එක ගත්තා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20386638 said:
    පිටිපස්සේ පවර්ශටර්ස් වත් නෑ අඩුමගානේ,මූට ඒවා පෙනුනේ නෑ:lol::lol:. අඩුම තරමේ පවර් මිරර් තියා වයිපර් දෙකක් වත් නෑ ඒවා පෙනුනෙත් නෑ:lol::lol:. මූට පෙනුනේ හයි එන්ඩ් වාහන වල එන ඩුවල් ඒසී, සීට් හීටර් තමා මේකේ අඩුපාඩු විදිහට :lol::lol:... ලොල් තමා

    ඔක්ටේන් අගය ගැන නොදන්න උන් එක්ක වාහන ගැන මොන කතාද බන්. මාත් ඒකයි මූට මුගේ ස්වයන් වින්දනේ කරන් යන්න දීලා උන්නේ. අපි මොකටද බන් මේ ටින් ටින්ලගේ ආතල් කඩන්නේ

    uba octane gane dane naha. wiki pedia kiyolawath iegena ganin

    dannawa nam kiyapan balane??

    man heaters mentioned kere ara wage dewal options kiyala gannawada lokuwata??? ane manda bun ahuwot denne BWM, Ferrari talks

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මාත් මේ ත්‍රෙඩ් ටික මුල ඉදන්ම කියෙවුවා AMW සෙට් එක මාර්කට් කරිල්ලක් තාමා කරෙ. ගත්තනම් යකඩ බොඩිය හෙලවෙන්නවත් 15000km දුවපන් රීවීව් දාන්න ඉස්සෙල්ලා. මතක් වෙලා උබ දාපු Cubbyhole ෆෝටෝ එකෙ පේන්න තියෙන නට් එක තද කරලද බලපන්.:yes::yes:

    nearly 200 sales bro. Umba ubata one magulak aran padapan. I dont care at all

    when you cant let down the car you turn towards the man, well It is still fun for me to reply to your bankrupt arguments :D:D:D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Uba kamathi ewata hamoma kamathi wenna onada?un kiyanne uge adahasa uba kiyanne ube adahasa..indian yakada godak hinda elakiriye memberslata ballo kiyala kiyanna tharam uba pahath kenek kiyala hithuwe naha.:no:

    naha machan. man kata wath kamathi wenne kiwe nane.

    owa kiwwa kiyala machan ballekwath ganan gane nane. nearly 2000 sales bro within 1.5 months
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    අන්නේකයි :yes:
    ඒවුනාට අද මහ කම්මැලි දවසක්, අනික දවස් තුනක් එකදිගට නිවාඩු :cool:
    ඒ හින්ද ස්වයං වින්දනේට හූ කියල මම පොඩි ආතල් එකක් ගත්ත exterior review ත්‍රෙඩ් එකේ :rofl:

    You are fun to argue with I give you that, and I post your arguments in a funny community. they love it
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    uba octane gane dane naha. wiki pedia kiyolawath iegena ganin

    dannawa nam kiyapan balane??

    man heaters mentioned kere ara wage dewal options kiyala gannawada lokuwata??? ane manda bun ahuwot denne BWM, Ferrari talks

    උබට මම කව්ද කියල දැනගන්න ඕනේනම් මම දාපු ත්‍රෙඩ් කියෝපන්:P:P:P:rofl::rofl::rofl:

    උබ වගේ ඔක්ටේන් 95 අනික්වට වඩා රොඩු අඩුයි කියන මේ ඉන්දියන් ජරාව විසෙල් එකට වඩා ස්මූත් කියන ගොන්ටෙක් එක්ක මොන වාහන ටෝක්ස් ද බන්... උබට AMW හම්බවෙන ගතමන්ට් එක අරන් මේකේ කොට කොටා චාටර් වෙවී ඉදපන්.. :lol::lol::lol::lol::lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අන්නේකයි :yes:
    ඒවුනාට අද මහ කම්මැලි දවසක්, අනික දවස් තුනක් එකදිගට නිවාඩු :cool:
    ඒ හින්ද ස්වයං වින්දනේට හූ කියල මම පොඩි ආතල් එකක් ගත්ත exterior review ත්‍රෙඩ් එකේ :rofl:
    කලින් ත්‍රෙඩ් වල මූ කියපු ගොන් කතා, ගොන් කතා බවවත් නොතේරෙන බූරුවෙක් එක්ක මොන වාහන ගැන කතාද බන්??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    man heaters mentioned kere ara wage dewal options kiyala gannawada lokuwata??? ane manda bun ahuwot denne BWM, Ferrari talks

    නෑ ඒවා ඔප්ශන් නෙමේ. පුකේ අමාරුවට හයිකරන ඒවා...:rofl::rofl::rofl::rofl:

    ඔප්ශන් තියා බේසික් කාර් එකක දේවල් වත් නැති බෙලෙක්කයක් අරන් මෙච්චර චූන් නම් උබ කාර් එකක් ගත්ත දවසට ඉදල හමාරයි එලකිරියේ
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    රත්තරං;20386926 said:
    නෑ ඒවා ඔප්ශන් නෙමේ. පුකේ අමාරුවට හයිකරන ඒවා...:rofl::rofl::rofl::rofl:

    ඔප්ශන් තියා බේසික් කාර් එකක දේවල් වත් නැති බෙලෙක්කයක් අරන් මෙච්චර චූන් නම් උබ කාර් එකක් ගත්ත දවසට ඉදල හමාරයි එලකිරියේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20386471 said:
    ඇයි බන් මේ අට පට්ටමේ 60ට වඩා වේගෙන් වංගුවක් ගද්දි පුක සීතල වෙලා යනවනේ... ඒ වෙලාවට රත්කරගන්න:yes::yes:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,878
    113
    රත්තරං;20386926 said:
    නෑ ඒවා ඔප්ශන් නෙමේ. පුකේ අමාරුවට හයිකරන ඒවා...:rofl::rofl::rofl::rofl:

    ඔප්ශන් තියා බේසික් කාර් එකක දේවල් වත් නැති බෙලෙක්කයක් අරන් මෙච්චර චූන් නම් උබ කාර් එකක් ගත්ත දවසට ඉදල හමාරයි එලකිරියේ

    :lol::lol::lol::lol: :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ වයිපර් දෙකක් වත් නැති එක විතරක් නෙමේ, මේ අටමගලේ රෝදෙක තියෙන්නේ ඇන තුනයි... ඒකෙනුත් ඉන්දියන් රුපියල් 10ක් අඩු කරගෙන...කතාව සීට් හීටර් ගැන:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Renault-Kwid-images-18.jpg

    කතාව සේෆ්ටි ගැන.. ඇනයක් බුරුල් උනොත් බෙල්ල කඩල යනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    රත්තරං;20386985 said:
    අඩෝ වයිපර් දෙකක් වත් නැති එක විතරක් නෙමේ, මේ අටමගලේ රෝදෙක තියෙන්නේ ඇන තුනයි... ඒකෙනුත් ඉන්දියන් රුපියල් 10ක් අඩු කරගෙන...කතාව සීට් හීටර් ගැන

    කතාව සේෆ්ටි ගැන.. ඇනයක් බුරුල් උනොත් බෙල්ල කඩල යනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    The number of bolts depends on following things ---

    1. Torque on wheel
    2. Shear strength of bolt
    3. Factor of safety
    4. Size of bolt cross section.

    Now, let's turn to mathematics.

    The wheel design is governed by equation:

    shear strength of bolt / factor of safety = (max. torque/radius of bolt circle)/(area of bolt cross section X no. of bolts)

    Since the equation is satisfied for the expected factor of safety, 3 bolts are sufficient for the job.