2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රාමශාන් කරීම්:yes::yes:

    යේක අපිලට කශුන් කල්හාර මාත්තියගේ රාමශාන් හද බලන්න එන්න ෆාතිමා ගීතය දෙන්න පුලුවන්ද?

    මොහම්මද් අබ්දුල් බින් අබ්දුල් රත්තරං
    එරාවූර් සිට
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;20387276 said:
    රාමශාන් කරීම්:yes::yes:

    යේක අපිලට කශුන් කල්හාර මාත්තියගේ රාමශාන් හද බලන්න එන්න ෆාතිමා ගීතය දෙන්න පුලුවන්ද?

    මොහම්මද් අබ්දුල් බින් අබ්දුල් රත්තරං
    එරාවූර් සිට

    :lol::lol::lol::lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නුඹ ළඟ මගෙ හිත රැදුනාට - දින දින දින දැන් ගෙවුනාට
    පණ නල වගේ - ඔබ ළඟ මගේ
    මගෙ හිත මගෙ හිත - තිබුනාද


    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ
    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ


    පෙරවාගේ හවසට - හැකිවුනොත් දවසක
    හමුවෙලා ලංවෙලා - ලංවෙලා
    ඉන්නට දවසෙම ලංවීලා - ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා


    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ


    නුඹ නොමැතී දවසක - හෙට ඇවිත් කුමකට
    වැලපිලා වැලපිලා - වෙන්වෙලා
    බොරුවට කුමටද දුක්වීලා - නූපන් හෙට ගැන හිතලා


    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ
    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ


    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ
    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20387276 said:
    රාමශාන් කරීම්:yes::yes:

    යේක අපිලට කශුන් කල්හාර මාත්තියගේ රාමශාන් හද බලන්න එන්න ෆාතිමා ගීතය දෙන්න පුලුවන්ද?

    මොහම්මද් අබ්දුල් බින් අබ්දුල් රත්තරං
    එරාවූර් සිට
    නැමිල වරෙං කෝ මං රාමශාන් ශද පෙන්නන්න............:angry: