AMW එක කර ගහනවලු මේවට අවුරුදු 5කින්
කිලෝ එකක් කීය ගානේ ගනීද?


AMW එක කර ගහනවලු මේවට අවුරුදු 5කින්


රත්තරං;20387613 said:එක ඇනයක් අඩුයි
එක වයිපරයක් අඩුයි
එක එයාර් බෑග් එකක් අඩුයි
එක කොටසක පවර් ශටර්ස් අඩුයි
ගන්න උන්ගේත් අනිවා ඇටයක් අඩු වෙනවා![]()





උබට මතකද මචන් පැන්ඩා, චෙරි කිව්කිව්, එලයිට් ඔය සේරම ත්රෙඩ් වල හම්බ උනේ එකම ජාතියේ සෙට් එකක්. අඩුම තරමේ ෆෝ ස්ටොක් කියන්නේ මොකක්ද නොදන්න උන්.. මූනම් පෙට්රල් ගැනවත් දන්නේ නෑනේයන්තං මේටිකේ කරපු ප්රමෝෂන් නිසා පෝස්ට් කව්න්ට් එක ටිකක් වැඩි වෙලා![]()

අන්න එහෙම හොද දකිමු බං මේකේ.
බලපං
වයිපර් බ්ලේඩ් දෙකක් ගන්න ඕනි නෑ.
රෝදයක් ගැලෙව්වත් එක ඇනයක මහන්සිය ඉතුරුයි.
වාහනේ බර නැති නිසා ජැක් එක ගහන්න ලේසි.
අනිත් එක 2020 වර්ෂන් එකේ රෝදෙට තව ඇනයක් දානවලු බං.
ග්රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි එක නිදහසට කරුණක් නෙමෙයි මචන්.![]()

You are fun to argue with I give you that, and I post your arguments in a funny community. they love it
මරු review එක..... පුකෙනුත් හිනා.... ඔය ටික නෙට් එකෙන් නේද පොන්නයො copy කලේ..... හිගා කාපන් ඔයිට හොදයි....AMW ලෑබෙන තුට්ටු දෙකට මේකෙ පච වපුරනවා....






රත්තරං;20387616 said:කිලෝ එකක් කීය ගානේ ගනීද?![]()
. ඒත් කිලෝ හයසිය පනහෙන් කිලෝ කීයද දන්නෑ යකඩ තියෙන්නේ 
මරු review එක..... පුකෙනුත් හිනා.... ඔය ටික නෙට් එකෙන් නේද පොන්නයො copy කලේ..... හිගා කාපන් ඔයිට හොදයි....AMW ලෑබෙන තුට්ටු දෙකට මේකෙ පච වපුරනවා....



දැන් නම් කිලෝ එක 15යි. අවුරුදු පහක් යද්දි 50ක් වත් වුනොත් හොඳයි. ඒත් කිලෝ හයසිය පනහෙන් කිලෝ කීයද දන්නෑ යකඩ තියෙන්නේ
![]()
)රත්තරං;20387720 said:ප්ලාස්ටික් වෙනම ගන්නවා බේසම් හදන්න..(උනුකරන තත්වේ තිබ්බොත්)

oke thahaduwa kohomada danna. godak Indian ewage thahaduwa galvanize karanne na ne. recycled steel thama use karanne.


![]()
රිවස් ලයිට් එකයි තියෙන්නේ. අනික් පැත්ත හිස්![]()
රත්තරං;20387774 said:ඉන්දියන් රෙනෝල්ට් කියන්නේ එල බ්රෑන්ඩ් එකක්නේ... ගෙදර ගේනකොටම දිරනවා දෙයියනේ කියල
![]()
