Renault KWID Interior Review Part 01

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    රත්තරං;20387613 said:
    එක ඇනයක් අඩුයි
    එක වයිපරයක් අඩුයි
    එක එයාර් බෑග් එකක් අඩුයි
    එක කොටසක පවර් ශටර්ස් අඩුයි

    ගන්න උන්ගේත් අනිවා ඇටයක් අඩු වෙනවා :P:oo:

    :lol::lol::lol::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යන්තං මේටිකේ කරපු ප්‍රමෝෂන් නිසා පෝස්ට් කව්න්ට් එක ටිකක් වැඩි වෙලා :lol:
    උබට මතකද මචන් පැන්ඩා, චෙරි කිව්කිව්, එලයිට් ඔය සේරම ත්‍රෙඩ් වල හම්බ උනේ එකම ජාතියේ සෙට් එකක්. අඩුම තරමේ ෆෝ ස්ටොක් කියන්නේ මොකක්ද නොදන්න උන්.. මූනම් පෙට්‍රල් ගැනවත් දන්නේ නෑනේ:P
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අන්න එහෙම හොද දකිමු බං මේකේ.
    බලපං
    වයිපර් බ්ලේඩ් දෙකක් ගන්න ඕනි නෑ.
    රෝදයක් ගැලෙව්වත් එක ඇනයක මහන්සිය ඉතුරුයි.
    වාහනේ බර නැති නිසා ජැක් එක ගහන්න ලේසි.

    අනිත් එක 2020 වර්ෂන් එකේ රෝදෙට තව ඇනයක් දානවලු බං.

    දැන් නම් මටත් ගන්න හිතෙනවා.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    You are fun to argue with I give you that, and I post your arguments in a funny community. they love it

    මරු review එක..... පුකෙනුත් හිනා.... ඔය ටික නෙට් එකෙන් නේද පොන්නයො copy කලේ..... හිගා කාපන් ඔයිට හොදයි....AMW ලෑබෙන තුට්ටු දෙකට මේකෙ පච වපුරනවා....
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20387616 said:
    කිලෝ එකක් කීය ගානේ ගනීද?:rolleyes::rolleyes:

    දැන් නම් කිලෝ එක 15යි. අවුරුදු පහක් යද්දි 50ක් වත් වුනොත් හොඳයි :rolleyes:. ඒත් කිලෝ හයසිය පනහෙන් කිලෝ කීයද දන්නෑ යකඩ තියෙන්නේ :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් නම් කිලෝ එක 15යි. අවුරුදු පහක් යද්දි 50ක් වත් වුනොත් හොඳයි :rolleyes:. ඒත් කිලෝ හයසිය පනහෙන් කිලෝ කීයද දන්නෑ යකඩ තියෙන්නේ :sorry:

    ප්ලාස්ටික් වෙනම ගන්නවා බේසම් හදන්න..(උනුකරන තත්වේ තිබ්බොත්:sorry: )
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20387720 said:
    ප්ලාස්ටික් වෙනම ගන්නවා බේසම් හදන්න..(උනුකරන තත්වේ තිබ්බොත්:sorry: )

    ප්ලාස්ටික් එකතු කරන්න එන ඩිමෝ බට්ටට ඕව ටික දුන්නොත් අලුත් බේසම් ටිකක් ගන්න පුළුවන් :D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    154952.jpg


    රිවස් ලයිට් එකයි තියෙන්නේ. අනික් පැත්ත හිස් :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oke thahaduwa kohomada danna. godak Indian ewage thahaduwa galvanize karanne na ne. recycled steel thama use karanne.

    ඉන්දියන් රෙනෝල්ට් කියන්නේ එල බ්‍රෑන්ඩ් එකක්නේ... ගෙදර ගේනකොටම දිරනවා දෙයියනේ කියල:yes::yes:


    548030bfa81bb7247d8b4568.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    154952.jpg


    රිවස් ලයිට් එකයි තියෙන්නේ. අනික් පැත්ත හිස් :lol:


    ටහිකෙයි.... මෙහෙම ගියොති ගන්න උන්ගේ එක ඇටේකුත් කපනවා AMW එකෙන්


    මේක නිකන් කොස්ට් කටින් කියල කොන්ඩම් නැතුව උකනවා වගේ වැඩක්නේ බන්??
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඉතිරි රීවීව් ටිකත් දාන්න දෙන්න අදම කාල ඉවර කරන්න එපා.. රෙද්දෙ රෙවිල ඇත්තෙ..