Renault KWID Interior Review Part 01

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    රත්තරං;20387576 said:
    ෆේක් තොගයක් බැස්ස. අනික මේ පරන උන් දෙන්නා එලකිරියේ නිකන් හාව හද දකිනවා වගේ හිටපු උන්, මේ ටිකේ මේකේ ලැගගෙනමයි:P
    :P

    yako api elakiri eke mulinma join wechcha kattiya. api dane kollo innewa.

    thopi mokkuda ධාතු සුනක
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    අන්න එහෙම හොද දකිමු බං මේකේ.
    බලපං
    වයිපර් බ්ලේඩ් දෙකක් ගන්න ඕනි නෑ.
    රෝදයක් ගැලෙව්වත් එක ඇනයක මහන්සිය ඉතුරුයි.
    වාහනේ බර නැති නිසා ජැක් එක ගහන්න ලේසි.

    අනිත් එක 2020 වර්ෂන් එකේ රෝදෙට තව ඇනයක් දානවලු බං.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ubat sale karayek wage
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    රත්තරං;20387613 said:
    එක ඇනයක් අඩුයි
    එක වයිපරයක් අඩුයි
    එක එයාර් බෑග් එකක් අඩුයි
    එක කොටසක පවර් ශටර්ස් අඩුයි

    ගන්න උන්ගේත් අනිවා ඇටයක් අඩු වෙනවා :P:oo:

    ධාතු සුනකයෙක් kiyapu tawat gon kathawak
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ දාන review එක වැඩක් නෑ මොකද උඹෙ රිවිවු එක බැලන්ස් නෑ. මධ්‍යස්ථව දාපං හොඳ නොහොඳ කියලා නැත්තං වැඩක් නෑ අර 80 දසකයේ 90 දසකයෙ හදපු බක්කි කරත්ත කාර් කියලා හිතං ඒවා ෂා පට්ට ෂෝක් සුපිරි ගින්දර කියන කබ්බො වගේ වෙන්න එපා. :D

    අද ජපන් යුරෝප් වාහන එක්ක බලද්දි 80 90 ගනන් වල ඒව බර කරත්ත තමා. :yes:
    එතකොට මේක බර බාගයක් වෙන්න ඇති නේ බං :rolleyes:. හැම එකෙන්ම බාගෙ බාගෙනෙ තියෙන්නේ. රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි, වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, පේන්ට් බාගයයි... අලුත් ඉන්දියානු තාක්සනේ තමා. අපට නම් තේරෙන්නෙත් නෑ මේවා :sorry:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    රත්තරං;20387625 said:
    උබට මතකද මචන් පැන්ඩා, චෙරි කිව්කිව්, එලයිට් ඔය සේරම ත්‍රෙඩ් වල හම්බ උනේ එකම ජාතියේ සෙට් එකක්. අඩුම තරමේ ෆෝ ස්ටොක් කියන්නේ මොකක්ද නොදන්න උන්.. මූනම් පෙට්‍රල් ගැනවත් දන්නේ නෑනේ:P

    ubata bari uanne thama kiyane octane kiyana eke teruma, maha loku sale karaya neda???

    ධාතු සුනක
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    මරු review එක..... පුකෙනුත් හිනා.... ඔය ටික නෙට් එකෙන් නේද පොන්නයො copy කලේ..... හිගා කාපන් ඔයිට හොදයි....AMW ලෑබෙන තුට්ටු දෙකට මේකෙ පච වපුරනවා....

    ubata yako itin tricycle ekak wage nane.thota mona car da rotiyak puchchan kala nida ganin
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    දැන් නම් කිලෝ එක 15යි. අවුරුදු පහක් යද්දි 50ක් වත් වුනොත් හොඳයි :rolleyes:. ඒත් කිලෝ හයසිය පනහෙන් කිලෝ කීයද දන්නෑ යකඩ තියෙන්නේ :sorry:

    umbe herse eka market wei ehenam. oka wikunanna epa
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    රත්තරං;20387720 said:
    ප්ලාස්ටික් වෙනම ගන්නවා බේසම් හදන්න..(උනුකරන තත්වේ තිබ්බොත්:sorry: )

    umbata nanna besam nadda ධාතු සුනක?????
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    :sorry:
    වෙසල් එකට වඩා සැපයි කිව්ව වගේ විහිලු කලත් මේ වගේ විහිලු නම් ආයි හීනෙකින්වත් කරන්න හිතන්න එපා මයෙ අම්මා :dull:

    :rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    රත්තරං;20387774 said:
    ඉන්දියන් රෙනෝල්ට් කියන්නේ එල බ්‍රෑන්ඩ් එකක්නේ... ගෙදර ගේනකොටම දිරනවා දෙයියනේ කියල:yes::yes:


    548030bfa81bb7247d8b4568.jpg

    toyota eke recalls website ekata gihin balapan tho kiwaneda 2016 ekak wath dirala na kiyala . nikan boru gahane epa ධාතු සුනක
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අද ජපන් යුරෝප් වාහන එක්ක බලද්දි 80 90 ගනන් වල ඒව බර කරත්ත තමා. :yes:
    එතකොට මේක බර බාගයක් වෙන්න ඇති නේ බං :rolleyes:. හැම එකෙන්ම බාගෙ බාගෙනෙ තියෙන්නේ. රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි, වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, පේන්ට් බාගයයි... අලුත් ඉන්දියානු තාක්සනේ තමා. අපට නම් තේරෙන්නෙත් නෑ මේවා :sorry:
    උඹට තේරෙන්නෙ නෑ බං.
    උඹ උඹෙ බක්කි කරත්තෙ ෂා පට්ට ෂොක් සුපිරි ගින්දර කියන එකෙයි මූ මුගෙ බක්කි කරත්තෙ ෂා පට්ට සුපිරි ෂෝක් ගින්දර කියන දෙකම උඹලා දෙන්නට ෂෝක් වුනාට අනික් එවුන්ට ෂෝක් නෑ. ඒකයි මම අදහස් කලේ. තේරුනාද උඹට? :rofl:

    හා උඹ පටන් ගනිං. උඹෙ කක්කි කරත්තෙ අඩු පාඩු කියාගෙනම.
    එකක් දෙකක් මමම දාන්නං.

    පවර් ඉස්ටියරිං නැත. 18 වංගුව පැදීම ගැන හිතා ගන්න වත් බැරිය වගේ :rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    රත්තරං;20387781 said:
    ටහිකෙයි.... මෙහෙම ගියොති ගන්න උන්ගේ එක ඇටේකුත් කපනවා AMW එකෙන්


    මේක නිකන් කොස්ට් කටින් කියල කොන්ඩම් නැතුව උකනවා වගේ වැඩක්නේ බන්??

    haters gonna hate, but kwid will rule your Japanese asses :rofl::rofl::rofl::rofl::rofl:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    ane ධාතු සුනක, umbata godak ridila wage tamai reply kerane kiyala terenawa

    man mona keraneda?? ube sales adu unata??

    මචං, මෙන්න මේකයි වැඩේ....

    ක්විඩ් එක ගත්තු අපිටත් වඩා වැඩි කාලයක් මේ ත්‍රෙඩ් එකේ ගත කරන්නේ මේකේ චොර කමෙන්ට් දාන එවුන්. මුන්ට ඇති වෙලා තියෙන්නේ කාර් එකක් ගන්න බැරි ශෝකය. මුන් ඉඳගෙන "මට අරක තියනවා, මේක තියනවා" කිව්වට මුන් පුෂ් සයිකලයක් වත් නැති එවුන්. අපිටත් නැති උවමනාවක් මුන්ට තියනවා ක්විඩ් එක ගැන දැන ගන්න. ඒකයි මුන් අපිටත් වඩා වැඩි කාලයක් මේකේ ගත කරන්නේ. මුන් හූල්ල හූල්ල ඉන්නේ "අනේ ඉතින් අපිටත් කවදා හෝ ක්විඩ් එකක් හරි ගන්න ලැබේදෝ" කියන දෙගිඩියාවෙන්. මුන් දැන් ට්‍රයි කරන්නේ බ්‍රෑන්ඩ් නිව් ක්විඩ් එක ගත්තු එවුන් ඒවා අවුරුදු 3 කට පස්සේ විකුණයි කියන බලාපොරොත්තුවෙන් ඒවා එතකොට තුට්ටු දෙකට, ලෝන් එකක් දාලා එහෙම, ගන්න. දැන්මම ඉඳන් ඒකට ලෑස්ති වෙනවා. ඒකයි ඔය පණ දාගෙන මේ වාහනේ කන්ඩෙම් කරන්නේ.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    ඉතිරි රීවීව් ටිකත් දාන්න දෙන්න අදම කාල ඉවර කරන්න එපා.. රෙද්දෙ රෙවිල ඇත්තෙ..

    I will not stop, you cant stop me, you guys are dust in the wind
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    කොස්ට් කටිං දැකල තියෙනවා මෙහෙම කැපිල්ලක් නම් දැකල නෑ. යකෝ වොට් දහයක පහලවක බල්බ් එකක් දාල වයර් කෑල්ලක් අමුණන්න බැරිද :sorry::sorry::sorry:


    ewa tiyenne umbe herse eke, brand new wahana wela na
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    :lol:
    පව් බං උඹ

    ඒක නෙමෙයි, දුවල ගිහින් රිවස් එකට දාල බලහන් රිවස් ලයිට් දෙකම පත්තු වෙනවද කියලා. :confused:

    umbe herse eke light nane pattu wenna :D:D:D:D:D