රත්තරං;20387576 said:ෆේක් තොගයක් බැස්ස. අනික මේ පරන උන් දෙන්නා එලකිරියේ නිකන් හාව හද දකිනවා වගේ හිටපු උන්, මේ ටිකේ මේකේ ලැගගෙනමයි
![]()
yako api elakiri eke mulinma join wechcha kattiya. api dane kollo innewa.
thopi mokkuda ධාතු සුනක
රත්තරං;20387576 said:ෆේක් තොගයක් බැස්ස. අනික මේ පරන උන් දෙන්නා එලකිරියේ නිකන් හාව හද දකිනවා වගේ හිටපු උන්, මේ ටිකේ මේකේ ලැගගෙනමයි
![]()
අන්න එහෙම හොද දකිමු බං මේකේ.
බලපං
වයිපර් බ්ලේඩ් දෙකක් ගන්න ඕනි නෑ.
රෝදයක් ගැලෙව්වත් එක ඇනයක මහන්සිය ඉතුරුයි.
වාහනේ බර නැති නිසා ජැක් එක ගහන්න ලේසි.
අනිත් එක 2020 වර්ෂන් එකේ රෝදෙට තව ඇනයක් දානවලු බං.





රත්තරං;20387613 said:එක ඇනයක් අඩුයි
එක වයිපරයක් අඩුයි
එක එයාර් බෑග් එකක් අඩුයි
එක කොටසක පවර් ශටර්ස් අඩුයි
ගන්න උන්ගේත් අනිවා ඇටයක් අඩු වෙනවා![]()
උඹ දාන review එක වැඩක් නෑ මොකද උඹෙ රිවිවු එක බැලන්ස් නෑ. මධ්‍යස්ථව දාපං හොඳ නොහොඳ කියලා නැත්තං වැඩක් නෑ අර 80 දසකයේ 90 දසකයෙ හදපු බක්කි කරත්ත කාර් කියලා හිතං ඒවා ෂා පට්ට ෂෝක් සුපිරි ගින්දර කියන කබ්බො වගේ වෙන්න එපා.![]()

. හැම එකෙන්ම බාගෙ බාගෙනෙ තියෙන්නේ. රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි, වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, පේන්ට් බාගයයි... අලුත් ඉන්දියානු තාක්සනේ තමා. අපට නම් තේරෙන්නෙත් නෑ මේවා 
රත්තරං;20387625 said:උබට මතකද මචන් පැන්ඩා, චෙරි කිව්කිව්, එලයිට් ඔය සේරම ත්‍රෙඩ් වල හම්බ උනේ එකම ජාතියේ සෙට් එකක්. අඩුම තරමේ ෆෝ ස්ටොක් කියන්නේ මොකක්ද නොදන්න උන්.. මූනම් පෙට්‍රල් ගැනවත් දන්නේ නෑනේ![]()
ow Japan ekakata wada duwane puluwan gemak natuwa


මරු review එක..... පුකෙනුත් හිනා.... ඔය ටික නෙට් එකෙන් නේද පොන්නයො copy කලේ..... හිගා කාපන් ඔයිට හොදයි....AMW ලෑබෙන තුට්ටු දෙකට මේකෙ පච වපුරනවා....
දැන් නම් කිලෝ එක 15යි. අවුරුදු පහක් යද්දි 50ක් වත් වුනොත් හොඳයි. ඒත් කිලෝ හයසිය පනහෙන් කිලෝ කීයද දන්නෑ යකඩ තියෙන්නේ
![]()
රත්තරං;20387720 said:ප්ලාස්ටික් වෙනම ගන්නවා බේසම් හදන්න..(උනුකරන තත්වේ තිබ්බොත්)
එච්චරයි රිවිව් එකක් දැම්මේ![]()

umbe herse eka market wei ehenam. oka wikunanna epa
වෙසල් එකට වඩා සැපයි කිව්ව වගේ විහිලු කලත් මේ වගේ විහිලු නම් ආයි හීනෙකින්වත් කරන්න හිතන්න එපා මයෙ අම්මා![]()

රත්තරං;20387774 said:ඉන්දියන් රෙනෝල්ට් කියන්නේ එල බ්‍රෑන්ඩ් එකක්නේ... ගෙදර ගේනකොටම දිරනවා දෙයියනේ කියල
![]()
උඹට තේරෙන්නෙ නෑ බං.අද ජපන් යුරෝප් වාහන එක්ක බලද්දි 80 90 ගනන් වල ඒව බර කරත්ත තමා.
එතකොට මේක බර බාගයක් වෙන්න ඇති නේ බං. හැම එකෙන්ම බාගෙ බාගෙනෙ තියෙන්නේ. රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි, වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, පේන්ට් බාගයයි... අලුත් ඉන්දියානු තාක්සනේ තමා. අපට නම් තේරෙන්නෙත් නෑ මේවා
![]()


රත්තරං;20387781 said:ටහිකෙයි.... මෙහෙම ගියොති ගන්න උන්ගේ එක ඇටේකුත් කපනවා AMW එකෙන්
මේක නිකන් කොස්ට් කටින් කියල කොන්ඩම් නැතුව උකනවා වගේ වැඩක්නේ බන්??





ane ධාතු සුනක, umbata godak ridila wage tamai reply kerane kiyala terenawa
man mona keraneda?? ube sales adu unata??
ඉතිරි රීවීව් ටිකත් දාන්න දෙන්න අදම කාල ඉවර කරන්න එපා.. රෙද්දෙ රෙවිල ඇත්තෙ..
කොස්ට් කටිං දැකල තියෙනවා මෙහෙම කැපිල්ලක් නම් දැකල නෑ. යකෝ වොට් දහයක පහලවක බල්බ් එකක් දාල වයර් කෑල්ලක් අමුණන්න බැරිද
පව් බං උඹ
ඒක නෙමෙයි, දුවල ගිහින් රිවස් එකට දාල බලහන් රිවස් ලයිට් දෙකම පත්තු වෙනවද කියලා.![]()




