Renault KWID Interior Review Part 01

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    දැන් මේකේ rivers light එකක් තියෙන්නේ කියන්නේ ඇත්තද? එහෙම නැත්තන් අර දාපු පින්තුරේ එඩිට් කරලද?

    tiyenawa, meke inna godak haal paruwo boru danwa unge sales nati wei kiyala. pau oi
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    ශාන් අපේ සැක දුරු කරන්න ඔයා ගියර් එක රිවස් එකට දාල වාහනෙ පිටිපස්සෙ ෆොටෝ එකක් ගහන් ඇවිත් මේකෙ පෝස්ට් කරන්නකෝ. :rolleyes::yes:

    mulin oyage piti passe gahane balane photo ekak, japan akuru tiyenawada balane??
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    මේ ටේප් ගහලා එවන්නේ ෆැක්ටරි එකෙන්මද? මේක දැකලා ගන්න උනුත් ඉන්න්වද යකෝ....වෑල්ඩින් පාරවලුත් පේනවනේ....මේ කුමන ශුක්තක්ද?:oo::baffled::dull:

    menna thawat wahana dakala nathi ekek
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Wow what an SUV

    154854.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    154848.jpg


    වම් පැත්තෙ රිවස් ලයිට් එක ඇතුලෙ බලුබ් එකක් වගේ එකක් තියෙනව පේනවා, දකුණෙ නෑ :rolleyes:

    154952.jpg


    පත්තු වෙන්නෙ වම් පැත්ත විතරයි:shocked:. දකුනෙ එක බොරු ලයිට් එකක් :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ ටේප් ගහලා එවන්නේ ෆැක්ටරි එකෙන්මද? මේක දැකලා ගන්න උනුත් ඉන්න්වද යකෝ....වෑල්ඩින් පාරවලුත් පේනවනේ....මේ කුමන ශුක්තක්ද?:oo::baffled::dull:

    tiyenawa, meke inna godak haal paruwo boru danwa unge sales nati wei kiyala. pau oi

    උඹේ එකෙත් ඔහොම හරහට වයර් එකක් ඇදල තියෙනව නේ? :rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Good night machanla, poddak dala inne ada

    api giya.

    Japaneta jayawewa!!!

    ආ ඒක තමා මේ විහිලු කලේ:rofl:
    .උඹ ඔය රිසර්ච් කරපු මාස හයටම පොඩ්ඩක් දාල ඉන්න ඇත්තෙ :yes:.
    බලන්න AMW එකට ගිය වෙලාවෙත් අමුවෙන් නෙමෙයි යන්න ඇත්තෙ :dull:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    790h7TH.jpg


    Kwid Reverse Park Assist ---
    36N4Cp0.jpg


    Ambient Light ---
    AZa2mj6.jpg


    Get the cabin colours to dance to your mood, right off your phone ---

    Oxu8nnm.jpg