Renault KWID Interior Review Part 01

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹට තේරෙන්නෙ නෑ බං.
    උඹ උඹෙ බක්කි කරත්තෙ ෂා පට්ට ෂොක් සුපිරි ගින්දර කියන එකෙයි මූ මුගෙ බක්කි කරත්තෙ ෂා පට්ට සුපිරි ෂෝක් ගින්දර කියන දෙකම උඹලා දෙන්නට ෂෝක් වුනාට අනික් එවුන්ට ෂෝක් නෑ. ඒකයි මම අදහස් කලේ. තේරුනාද උඹට? :rofl:

    හා උඹ පටන් ගනිං. උඹෙ කක්කි කරත්තෙ අඩු පාඩු කියාගෙනම.
    එකක් දෙකක් මමම දාන්නං.

    පවර් ඉස්ටියරිං නැත. 18 වංගුව පැදීම ගැන හිතා ගන්න වත් බැරිය වගේ :rofl:

    පවර් ස්ටීරිං තිබේ පුතා. මම කිව්වනේ. 18 වංගුවට වඩා තැන් වලත් ගිහින් තියෙනවා.

    මම මුට කිව්වෙ ලක්ෂ 22කට 2000න් උඩ මීට වඩා සුපිරි වාහනයක් ගන්න තිබ්බා කියලයි.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    පිස්සුද බන්, ලොවෙත් නවත්තන්න එපා. අපිත් ඉතින් නුල කියවන්න සති අන්තේ හරි එනවා.

    aniwa, haters gonna hate , but kwid will rule your Japanese asses
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    උඹ දාන review එක වැඩක් නෑ මොකද උඹෙ රිවිවු එක බැලන්ස් නෑ. මධ්‍යස්ථව දාපං හොඳ නොහොඳ කියලා නැත්තං වැඩක් නෑ අර 80 දසකයේ 90 දසකයෙ හදපු බක්කි කරත්ත කාර් කියලා හිතං ඒවා ෂා පට්ට ෂෝක් සුපිරි ගින්දර කියන කබ්බො වගේ වෙන්න එපා. :D

    ok machan, balapan herse ekak tiyena ekagenut kathandara ahane wenawane
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    :sorry:
    වෙසල් එකට වඩා සැපයි කිව්ව වගේ විහිලු කලත් මේ වගේ විහිලු නම් ආයි හීනෙකින්වත් කරන්න හිතන්න එපා මයෙ අම්මා :dull:

    in the next section man vibration test ekak dannda?
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දැන් මේකේ rivers light එකක් තියෙන්නේ කියන්නේ ඇත්තද? එහෙම නැත්තන් අර දාපු පින්තුරේ එඩිට් කරලද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,058
    113
    in the next section man vibration test ekak dannda?

    ටෙස්ටුත් රිවීව් වගේමනම් ඉතිං වැඩක් නෑ :baffled: කෑලි අඩුයිනේ
    පවර් මිරර්ස් ප්ලීස් :rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    බ්‍රෑන්ඩ් නිව් වහන වල රිවස් ලයිට් එකක් නෑ. විළිලැජ්ජයිනෙ යකෝ. ත්‍රීවීල් එකෙත් දෙකක් තියෙනවා :lol:

    uda tiyenne **ka da?? hondata balala comment kerepan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,058
    113
    දැන් මේකේ rivers light එකක් තියෙන්නේ කියන්නේ ඇත්තද? එහෙම නැත්තන් අර දාපු පින්තුරේ එඩිට් කරලද?

    එකයි තමයි තියෙන්නෙ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් මේකේ rivers light එකක් තියෙන්නේ කියන්නේ ඇත්තද? එහෙම නැත්තන් අර දාපු පින්තුරේ එඩිට් කරලද?

    ශාන් අපේ සැක දුරු කරන්න ඔයා ගියර් එක රිවස් එකට දාල වාහනෙ පිටිපස්සෙ ෆොටෝ එකක් ගහන් ඇවිත් මේකෙ පෝස්ට් කරන්නකෝ. :rolleyes::yes:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    154948.jpg

    මේ ටේප් ගහලා එවන්නේ ෆැක්ටරි එකෙන්මද? මේක දැකලා ගන්න උනුත් ඉන්න්වද යකෝ....වෑල්ඩින් පාරවලුත් පේනවනේ....මේ කුමන ශුක්තක්ද?:oo::baffled::dull: