Renault KWID Interior Review Part 01

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    menna thawat wahana dakala nathi ekek

    :rofl:හෙන කැතයි යකෝ...:dull:වෙන එවලත් දැකල තියෙනවා ඔහොම අජූවට දැකල නෑ...ඔහොම ආතක් පාතක් නැතුව වයරින් කරලා තිය්නෙවා නම් දැකල නෑ...ඇල්ටගේ නම් මම දැකල නෑ...

    එල එල ලස්සන කාර් පොඩ්ඩ...:yes::cool:අර අලුතෙන් බෝ වෙලා ඉන්න අකුරු තුනේ ඇල්ටෝ පිස්සු බල්ලෝ වගේනම් එලවන්න එපා :sorry:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    tiyenawa, meke inna godak haal paruwo boru danwa unge sales nati wei kiyala. pau oi

    නිකමට වගේ Google දෙයියන්ගේ සහය පැතුවා. බලාගෙන ගියාම එකක් වගේ තමයි තියෙනේ.

    http://www.team-bhp.com/forum/official-new-car-reviews/169223-renault-kwid-official-review.html

    උදේට පොඩ්ඩක් බලල කියපන්. දෙකක් තියෙනවනම් මෙන්න මේ සයිට් එකේ උන්ට කියපන් එක හරි ගස්සන්න කියල. මොකද අකුරෙනුත් දාල තියෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    790h7TH.jpg

    Kwid Reverse Park Assist ---
    36N4Cp0.jpg

    Ambient Light ---
    AZa2mj6.jpg

    Get the cabin colours to dance to your mood, right off your phone ---

    Oxu8nnm.jpg

    සන් ලංකා එකට ගිහිං 30k විතර දුන්නම ටාටා නැනෝ එකකටත් ඕව හයි කරගතහැකි :rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mona sales da? :confused:

    රත්තරං කියන්නෙ වාහන සේල් කාරයෙක්ය, මූ මේක ප්‍රොමෝට් කිරීම නිසා මිනිස්සු kwidම අරන් රත්තරංට බිස්නස් නැති වේය කියල මූ හිතන් ඉන්නවා :lol::lol:
     
    kwid4ever

    Member
    Jul 8, 2016
    7
    4
    0
    :rofl:ඇඩෝව් මොන පො@@යද කිවිඩ් එකේ එක රිවර්ස් ලයිට් එකයි තියෙන්නෙ කිව්වේ :angry::angry::angry:

    මේ වීඩියෝ එකේ මුල් තත්පර 5 බලපියව් සොන්න රැල.

    හුටා එක රිවර්ස් ලයිට් එකයි නේන්නම් තියෙන්නේ.:sorry::sorry::sorry::sorry: අවුලක් නෑ රිවර්ස් ගියර් එකක් තියෙනවා නේ. රිවර්ස් සෙන්සරයක් රිවර්ස් කැම් එකක් හයි කරන්නත් පුලුවන් නේ :cool::cool::cool::cool:

    PS- ඔව් ඔව් මම ෆේක් තමයි. ඇයි මීට කලින් ෆේක් දැකලා නැද්ද?? හු@ ගන්නේ නැතුව පල :rofl:

    Last edited:
    • Like
    Reactions: kmc madushan

    kwid4ever

    Member
    Jul 8, 2016
    7
    4
    0
    රිප්ලයි එකක් දීලා විනාඩියක් යන්න කලින් (-) 1ක් දීපු රෙප් පවර් 2 වේ@වා කවුද :lol::lol::lol::lol: යකෝ මම රෙප් එකතු කරලා AMW එකට redeem කරලා කිවිඩ් එකක් ගන්න හිටියේ :(:(:(:(
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    මරු review එක..... පුකෙනුත් හිනා.... ඔය ටික නෙට් එකෙන් නේද පොන්නයො copy කලේ..... හිගා කාපන් ඔයිට හොදයි....AMW ලෑබෙන තුට්ටු දෙකට මේකෙ පච වපුරනවා....

    Ow umbe hila loku nisa hina wenna puluwan athi.... rofl
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    රිප්ලයි එකක් දීලා විනාඩියක් යන්න කලින් (-) 1ක් දීපු රෙප් පවර් 2 වේ@වා කවුද :lol::lol::lol::lol: යකෝ මම රෙප් එකතු කරලා AMW එකට redeem කරලා කිවිඩ් එකක් ගන්න හිටියේ :(:(:(:(

    Macho Rep kiyanne monada....
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    මචං, මෙන්න මේකයි වැඩේ....

    ක්විඩ් එක ගත්තු අපිටත් වඩා වැඩි කාලයක් මේ ත්‍රෙඩ් එකේ ගත කරන්නේ මේකේ චොර කමෙන්ට් දාන එවුන්. මුන්ට ඇති වෙලා තියෙන්නේ කාර් එකක් ගන්න බැරි ශෝකය. මුන් ඉඳගෙන "මට අරක තියනවා, මේක තියනවා" කිව්වට මුන් පුෂ් සයිකලයක් වත් නැති එවුන්. අපිටත් නැති උවමනාවක් මුන්ට තියනවා ක්විඩ් එක ගැන දැන ගන්න. ඒකයි මුන් අපිටත් වඩා වැඩි කාලයක් මේකේ ගත කරන්නේ. මුන් හූල්ල හූල්ල ඉන්නේ "අනේ ඉතින් අපිටත් කවදා හෝ ක්විඩ් එකක් හරි ගන්න ලැබේදෝ" කියන දෙගිඩියාවෙන්. මුන් දැන් ට්‍රයි කරන්නේ බ්‍රෑන්ඩ් නිව් ක්විඩ් එක ගත්තු එවුන් ඒවා අවුරුදු 3 කට පස්සේ විකුණයි කියන බලාපොරොත්තුවෙන් ඒවා එතකොට තුට්ටු දෙකට, ලෝන් එකක් දාලා එහෙම, ගන්න. දැන්මම ඉඳන් ඒකට ලෑස්ති වෙනවා. ඒකයි ඔය පණ දාගෙන මේ වාහනේ කන්ඩෙම් කරන්නේ.

    Sirawata.... wadak athi magulak kiyanawanam kamak na.... paw ban mun ammagen data card ekata salli illan internet eke porawal wenawa... patta weerayo mun ban Toyota company eke untath wada ewa gana danne... mata dukai ban ape anagatha parapura gana sirawatama.... patta loku scene eka kunuharpa kiyagena... ara FB eke inne ban profile pic dagena thada thada.... umbala rassawak karana data therei owa....
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528

    Umba hithanne ape wayasa keeyak kiyala da?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කිබිච්ච්ට පුක දෙන්ඩම අලුත් ප්‍රොපයිල් හදාගෙන ඇවිත්
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    full stress pita hitiye office eke wedath ekka.

    mau thread eka bung. digatama karan palayan. nawathanna nam epa munkiyana katha ahala.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :rofl:ඇඩෝව් මොන පො@@යද කිවිඩ් එකේ එක රිවර්ස් ලයිට් එකයි තියෙන්නෙ කිව්වේ :angry::angry::angry:

    මේ වීඩියෝ එකේ මුල් තත්පර 5 බලපියව් සොන්න රැල.

    හුටා එක රිවර්ස් ලයිට් එකයි නේන්නම් තියෙන්නේ.:sorry::sorry::sorry::sorry: අවුලක් නෑ රිවර්ස් ගියර් එකක් තියෙනවා නේ. රිවර්ස් සෙන්සරයක් රිවර්ස් කැම් එකක් හයි කරන්නත් පුලුවන් නේ :cool::cool::cool::cool:

    PS- ඔව් ඔව් මම ෆේක් තමයි. ඇයි මීට කලින් ෆේක් දැකලා නැද්ද?? හු@ ගන්නේ නැතුව පල :rofl:

    kM8hNeC.png

    :shocked::shocked::shocked: