Renault KWID Interior Review Part 01

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    Indian division of French car maker Renault said that orders for its new car Kwid overtake 150,000 orders since its launch (in late 2015) in the rising Ssian market.

    Market share grew quickly by starting 2.3 points to current 3.8 per cent. This market penetration is confirmed by the fact that during the first six months of the calendar year 2016, Kwid was registered in 61,895 units.

    Globally Renault Group sold 1.57 million vehicles during the first half of 2016, and India was its sixth largest market in terms of sales volume.

    http://www.magnetimarelli.com/focus-on-automotive/renault-kwid-indian-orders-150000-units
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    137728_3.jpg

    137728_4.jpg

    අමන තරුණ බඹරු අපි
    ක්විඩ් වරම අපට හිමී
    අපි මැරෙන්නෙ නෑ
    අපි මැරෙන්නෙ නෑ :D
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    අමන තරුණ බඹරු අපි
    ක්විඩ් වරම අපට හිමී
    අපි මැරෙන්නෙ නෑ
    අපි මැරෙන්නෙ නෑ :D

    Airbags, ABS, EBD නැති, modern safety features මුකුත් නැති උඹේ 1987 ජපන් ලඩියෙන් ගිහිල්ලා උඹ මැරෙන්නෙත් ඔය විදියටම තමයි.

    ඒක නිසා වැඩිය උඩ පනින්න එපා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Airbags, ABS, EBD නැති, modern safety features මුකුත් නැති උඹේ 1987 ජපන් ලඩියෙන් ගිහිල්ලා උඹ මැරෙන්නෙත් ඔය විදියටම තමයි.

    ඒක නිසා වැඩිය උඩ පනින්න එපා.

    කමන්නෑ. ලක්ෂ 22කට 2000න් උඩ සුපිරි කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දිත් ඔය මොනවත් නැති හුට්ටප්පරයක් ගත්ත බොට අඩු අං දෙකක් විතරයි :lol:

    සිරිවර්ධන ගියා, පී. හෙට්ටි ආවා. මාරයි නේද :shocked:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    කමන්නෑ. ලක්ෂ 22කට 2000න් උඩ සුපිරි කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දිත් ඔය මොනවත් නැති හුට්ටප්පරයක් ගත්ත බොට අඩු අං දෙකක් විතරයි :lol:

    සිරිවර්ධන ගියා, පී. හෙට්ටි ආවා. මාරයි නේද :shocked:

    :confused: Oya kauru awa giyath mage reviews iwara kerela tamai bro man passe balane
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Safety vs Time to die

    හ්... හෑ..... අනේ, ජපන් කාර්වලට මෙහෙමත් වෙනවද? මම හිතුවේ මේ විදියට චප්ප වෙන්නේ "ඉන්දියන් හුචක්කු" විතරයි කියලා...
    :lol::lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හ්... හෑ..... අනේ, ජපන් කාර්වලට මෙහෙමත් වෙනවද? මම හිතුවේ මේ විදියට චප්ප වෙන්නේ "ඉන්දියන් හුචක්කු" විතරයි කියලා...
    :lol::lol::lol::lol::lol:

    shan4djfun ඕෆ්ලයින් ගියා, phetti ඔන්ලයින් ආවා. මේක නම් උඹල දෙන්න කතා වෙලා කරන වැඩක්ද කොහෙද :oo:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    කමන්නෑ. ලක්ෂ 22කට 2000න් උඩ සුපිරි කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දිත් ඔය මොනවත් නැති හුට්ටප්පරයක් ගත්ත බොට අඩු අං දෙකක් විතරයි :lol:

    සිරිවර්ධන ගියා, පී. හෙට්ටි ආවා. මාරයි නේද :shocked:

    දැන් නම් බං මගේ මුළු සරුවාංගෙම තියෙන්නේ KWID.

    කවුද සිරිවර්ධන? මොනවද කරන්නේ?