ෆේක් එකක් හදන් ආවෙ උදව්වක් බලන්!
මචන් මම Electronics n Telecommunication ෆයිනල් ඉයර් එකෙක්. මට ලගඳි Dialog එකේ interview ආවා. ඊට දවස් දෙකකට පස්සෙ Pearson එකේ interview ආවා.
Dialog පොඩි කාලෙ ඉඳන් යන්න ආස කොම්පැනියක්. ඒත් බන් ඒකෙ ලැබෙන්නෙ Executive Engineer. ඒක Technical Officerට පස්සෙ තියෙන පොස්ට් එක. ඊට පස්සෙ Assis.Engineer පස්සෙ Senior Executive ඊටත් පස්සෙ තමයි Engineer. ඒත් Pearson එකේ තියෙන්නෙ Intern එකක්. හොඳට perform කලොත් අනිවා ගන්න සීන් එකක් තියෙන්නෙ. Permanent උනොත් වෙන්නෙ Network Engineer විදියට.හැබැයි Intern එක මාස 6. ඊට පස්සෙ තමයි Permanent වෙන්නෙ.
අනිත් දේ තමයි Dialog එකට වඩා ඉගෙන ගන්න ඒවට ටිකක් support වගේ දැනුනා Pearson එකේ. Dialog එකේ නම් මරවන සීන් එකක් වගේ දැනුනෙ. Dialog එකෙ ලොකුම අවුල තමයි මම BSc ගත්ත කියල මාව Engineer නොකරන සීන් එක. ඒ කියන්නෙ මම Dialog එකේ hierarchy එක follow කරල Engineer position එකට එන්න ඕනි. ඒකට හෙන කල් යනව.
මොකෝ බන් කරන්නෙ? මමනම් ආස Pearson ගිහින් ඉක්මනට Engek විදියට settle වෙන්න. ඒම ඉඳල අවුරුදු 2-3කින් රට යන්න. Dialog හිටියොත් Engek වෙන්න තව අවුරුදු 4-5ක් යයි. මේකෙ උන් දන්න නිසා වැඩ කරන උන් ඉන්න නිසා අහන්නෙ. හොඳ එක මොකද්ද කියහන්කො..!

onna lankawe un
aiya kiyana ekath aththa thama. competition nam wadiy thama. hamadama update wenna oni. tronic dirawannema na appa. security pattata thama una tyenne. lesi na. dialog eketh tyenne network sambanda ekak. mita wadanam kiyanna ba. job ekata adala kenek meke htyoth mawa mattu. anthimata deken ekakwath nathi wei.