Mitsubishi L300 delica

2537

Member
Feb 20, 2008
57
1
0
"Mitsubishi L300 Patrol " delica Mea van model eka hodada gana kiyada danna ekek ennawana kiyapalla pls macho
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    parana eka neda.. owaye market ekanam hena adui ban.. parts ehemath adu athi.. petrol ekanam kohomath adui ganan
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    parana eka neda.. owaye market ekanam hena adui ban.. parts ehemath adu athi.. petrol ekanam kohomath adui ganan

    niyamai . leda sehenna adui parts ona tharam . eth original thathwe ekak balanna . me tike owa gini ganan ne

    යකෝ ගන්න හදන එකාව මෙව්වා කරන්න එපා
    avatar391265_9.gif
    avatar391265_9.gif
    avatar391265_9.gif
    avatar391265_9.gif
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ කියන්නෙ මේකද? මේක 1986 ඉඳලා 2012 වගේ වෙනකම් හැදුවා, ඉතින් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් පවා තාම තියේ. බොඩි පාට්ස්ද එන්ජින් පාට්ස්ද ඕන එකක්.

    MITSUBISHI-L-300--1993-1997-.jpg


    නැත්නම් මේකද? මේකෙ බොඩි පාට්ස් නම් ටිකක් අමාරු වෙයි හොයාගන්න, නමුත් නැත්තෙම නෑ. මැකෑනිකල් පාට්ස් ඕන තරම් තියෙනවා. පෙට්‍රල්ද ඩීසල්ද ඩීසල් කන්වර්ටඩ්ද කියල නෑ. බය වෙන්න දෙයක් නෑ.

    p6YBrg8.jpg