මචං, මෙන්න මේකයි වැඩේ....
ක්විඩ් එක ගත්තු අපිටත් වඩා වැඩි කාලයක් මේ ත්රෙඩ් එකේ ගත කරන්නේ මේකේ චොර කමෙන්ට් දාන එවුන්. මුන්ට ඇති වෙලා තියෙන්නේ කාර් එකක් ගන්න බැරි ශෝකය. මුන් ඉඳගෙන "මට අරක තියනවා, මේක තියනවා" කිව්වට මුන් පුෂ් සයිකලයක් වත් නැති එවුන්. අපිටත් නැති උවමනාවක් මුන්ට තියනවා ක්විඩ් එක ගැන දැන ගන්න. ඒකයි මුන් අපිටත් වඩා වැඩි කාලයක් මේකේ ගත කරන්නේ. මුන් හූල්ල හූල්ල ඉන්නේ "අනේ ඉතින් අපිටත් කවදා හෝ ක්විඩ් එකක් හරි ගන්න ලැබේදෝ" කියන දෙගිඩියාවෙන්. මුන් දැන් ට්රයි කරන්නේ බ්රෑන්ඩ් නිව් ක්විඩ් එක ගත්තු එවුන් ඒවා අවුරුදු 3 කට පස්සේ විකුණයි කියන බලාපොරොත්තුවෙන් ඒවා එතකොට තුට්ටු දෙකට, ලෝන් එකක් දාලා එහෙම, ගන්න. දැන්මම ඉඳන් ඒකට ලෑස්ති වෙනවා. ඒකයි ඔය පණ දාගෙන මේ වාහනේ කන්ඩෙම් කරන්නේ.