Batman v Superman: Dawn of Justice Sucks

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
උදේ පාන්දරම නැගිටලා 4.62 GB Batman v Superman Dawn of Justice 2016 EXTENDED 1080p BluRay x264 DTS-JYK ගත්තා..

මල ජරාවක්නේ,පැය 1.50 යනකන් නිදි මතයි :angry:

අනිත් පැය 1.50 කිසිම වැඩක් නැහැ :sorry: ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේ :baffled:

අපාරදේ මගේ GB :(

I m Batman and I use trackers with blinking LEDs
:rofl::rofl::rofl:

Batman ගිය කලක් :sorry:

උබලත් බැලුවද?බලන්න ඉන්නවා අදහස අයින් කර ගනින් :P
 
Last edited:

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    film eka apu mul wadas tikemai baluwe ban
    eka kathawa athule godak katha walata sambada karala thiyanawa
    issarahata ena godak film walata arambayak denawa wage thama mata nam hithune
    madadi tikak kammali hithenawa thamai
    echcharama loku aulakuth na mata nam
    ane manda :rolleyes::rolleyes::rolleyes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,380
    113
    Movie eka awulak na.. eath hithapu tharam gathiyak na.

    ilagata enna tyna films tike sneak peek, teaser ekk wage
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Movie eka awulak na.. eath hithapu tharam gathiyak na.

    මට නම් කිසිම ගතියක් නැහැනේ බන් :D

    Suicide Squad චාටර් කියලා දැනටම කට්ටිය කියනවා :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    film eka apu mul wadas tikemai baluwe ban
    eka kathawa athule godak katha walata sambada karala thiyanawa
    issarahata ena godak film walata arambayak denawa wage thama mata nam hithune
    madadi tikak kammali hithenawa thamai
    echcharama loku aulakuth na mata nam
    ane manda :rolleyes::rolleyes::rolleyes:

    අනේ මන්දා බන් Zack Snyder කාරයගේ කතා හෙනම චාටර්...මු එලවන්න කියලා මන් දැක්කා on line පෙත්සමක් තියෙනවා

    Marvels කාරයගේ ෆිල්ම් මරුනේ බන් මුන්ගේ ෆිල්ම් එක්ක බැලුවම...

    Avengers 1, Captain America: The Winter Soldier එහෙම සුපිරිනේ :D
     
    • Like
    Reactions: Sheenmax

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හොඳ වෙලාවට බෑවේ නැත්තේ.

    කලාව රසවින්දනය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා බන් :D
    3rdEye ට අවුල් උනාට උබට හොද වෙන්නත් පුළුවන් :P
    එත් ඉතින් චාටර් කියන අදහස ඔලුවේ තියන් බැලුවොත් කොහොමත් චාටර් තමා :rolleyes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    maaath baagataa
    30min wage baluwa eda
    wasa kanmali off karala damma
    ai damma 10mins wage baluwa kammali hithila off kala bn
    kohoma hari balaaganna onee tika tika
    kohomath 2008 batman eka tharam supiri ekak nam thawa aawe na
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ai etin 4GB Copy ekak gaththa :D
    720P wage copy ekak ganna tibbane..
    Mata nam FILM eka hodai mul tika boring unata..

    BluRay විතරණේ මචන් බලන්නේ ..ඔය මගුලේ ආවේ ඔය size එකක් :(
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,317
    41,167
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උදේ පාන්දරම නැගිටලා 4.62 GB Batman v Superman Dawn of Justice 2016 EXTENDED 1080p BluRay x264 DTS-JYK ගත්තා..

    මල ජරාවක්නේ,පැය 1.50 යනකන් නිදි මතයි :angry:

    අනිත් පැය 1.50 කිසිම වැඩක් නැහැ :sorry: ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේ :baffled:

    අපාරදේ මගේ GB :(

    උබලත් බැලුවද?බලන්න ඉන්නවා අදහස අයින් කර ගනින් :P
    matath ninda giya oya hutta balanna gihin. Amu jarawak ban- CGI after CGI- epa wenawana.

    Best to watch the old Batman and Superman movies.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනේ මන්දා බන් Zack Snyder කාරයගේ කතා හෙනම චාටර්...මු එලවන්න කියලා මන් දැක්කා on line පෙත්සමක් තියෙනවා

    Marvels කාරයගේ ෆිල්ම් මරුනේ බන් මුන්ගේ ෆිල්ම් එක්ක බැලුවම...

    Avengers 1, Captain America: The Winter Soldier එහෙම සුපිරිනේ :D

    අනිවා මචන් Marvels සෙට් එක නම් සුපිරි තමයි :yes::yes::yes:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    maaath baagataa
    30min wage baluwa eda
    wasa kanmali off karala damma
    ai damma 10mins wage baluwa kammali hithila off kala bn
    kohoma hari balaaganna onee tika tika
    kohomath 2008 batman eka tharam supiri ekak nam thawa aawe na

    එකනේ බන්..පට්ටම කම්මැලි මුල් ටික... අපේ මෙගා ටෙලි නාට්ටියක් වගේ..ඔහේ වල වාටරම් ටිකක් යනවා :rofl:

    2008 Batman සුපිරිනේ බන් :love:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    matath ninda giya oya hutta balanna gihin. Amu jarawak ban- CGI after CGI- epa wenawana.

    Best to watch the old Batman and Superman movies.

    GOD එපා වෙනවා නම් අපිට කුමන කතාද :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් එන හුගක් ෆිල්ම් මෙලෝ රහක් නැ බන්. :angry:

    ඔව් බන්...සිරාම කතාව..

    කට්ටිය හොදයි කිව්වට මටනම් DeadPool පට්ටම චාටර්..ගෙදර මිනිස්සු එක්ක බලන්න බැරි කුපාඩි ෆිල්ම් එකක්..ගොන් ජෝක් තිබ්බේ :rofl:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔව් බන්...සිරාම කතාව..

    කට්ටිය හොදයි කිව්වට මටනම් DeadPool පට්ටම චාටර්..ගෙදර මිනිස්සු එක්ක බලන්න බැරි කුපාඩි ෆිල්ම් එකක්..ගොන් ජෝක් තිබ්බේ :rofl:

    Star wars, Deadpool මට නම් ඔය එකකත් හරි ගියේ නැහැ.
    TV series බලන නිසාද කොහෙද ෆිල්ම් වල තියන ගොන් ආතල් දැන් හරියන්නේ නැහැ.