Batman v Superman: Dawn of Justice Sucks

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,321
    41,176
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Star wars, Deadpool මට නම් ඔය එකකත් හරි ගියේ නැහැ.
    TV series බලන නිසාද කොහෙද ෆිල්ම් වල තියන ගොන් ආතල් දැන් හරියන්නේ නැහැ.
    No they just crap. :yes:
    Owa hadanne awurudu 8-12 age group ekatane. CGI puka pelenna demma, echcharai.
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    අනේ මන්දා බන් Zack Snyder කාරයගේ කතා හෙනම චාටර්...මු එලවන්න කියලා මන් දැක්කා on line පෙත්සමක් තියෙනවා

    Marvels කාරයගේ ෆිල්ම් මරුනේ බන් මුන්ගේ ෆිල්ම් එක්ක බැලුවම...

    Avengers 1, Captain America: The Winter Soldier එහෙම සුපිරිනේ :D
    :yes::yes::yes::yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Extended 30Min wala wadiyen monada ban thiyenne. fight scen ehema wadi da natham sortya wadi da?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට ඕක බලලා හිතුන දෙයක් තමයි..

    බැට් මෑන්ගේ ඇදුම ආයුධ කාර් එක තියෙන්නේ පට්ට ලොකු තැනක...

    වෙන එක මිනිහෙක්වත් පේන්න නෑ...

    මූ මේක මේ තරම් ක්ලීන් එකට තියාගන්නේ කොහොමද බන්??
    :P:P:P:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    BvS kohomath gathiyak na. Habai oka Theater eke balana ekai lap eke balana ekai ahasata polawa wage. Hall eke balala idahan action films :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට ඕක බලලා හිතුන දෙයක් තමයි..

    බැට් මෑන්ගේ ඇදුම ආයුධ කාර් එක තියෙන්නේ පට්ට ලොකු තැනක...

    වෙන එක මිනිහෙක්වත් පේන්න නෑ...

    මූ මේක මේ තරම් ක්ලීන් එකට තියාගන්නේ කොහොමද බන්??
    :P:P:P:P

    සිරාවටම ඕක මටත් හිතුනා බන්..උයි,අලෆ්ඩ් සේරම බලාගන්නේ කොහොමද කියලා :D
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    Star wars, Deadpool මට නම් ඔය එකකත් හරි ගියේ නැහැ.
    TV series බලන නිසාද කොහෙද ෆිල්ම් වල තියන ගොන් ආතල් දැන් හරියන්නේ නැහැ.
    star wars nam kawa
    podi kale school vacation kale vcr eke hamadama star wars baluwa. new hope 500 sarayak withara balala athi. kochchara baluwath epa wenna.
    female lead film pennanna ba matanam. rogue one first trailer ekenma epa una
    star wars is dead. fuck disney
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uab adada bn oya film eka beluwe ? :)
    ඔව් බන් ඊයේ පෙරිදනේ BRRIP ආවේ :P

    Extended 30Min wala wadiyen monada ban thiyenne. fight scen ehema wadi da natham sortya wadi da?
    මන් කලින් එක බැලුවේ නැති නිසා අඩු/වැඩි ගැන තේරුමක් නැහැ :rofl:

    BvS kohomath gathiyak na. Habai oka Theater eke balana ekai lap eke balana ekai ahasata polawa wage. Hall eke balala idahan action films :D
    සල්ලි නැනේ බන් හෝල් එකක ගිහින් බලන්න :P

    film eka nam awulak na.
    eth hithapu tharam gathiyak na.
    ඔව් පුබ්බ්ලා පුබ්බ්ලා බැලුන් එක පිපුරුනා වගේ දෙයක් උනේ

    Average
    Mediocre

    :)

    Superman මැරෙන කෑල්ලත් චා...උ අයිත් එක වෙනම කතාවත්..එත් ඕකෙන් හෙනර රේටින්ග් කැපෙන්න ඇති :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    BvS kohomath gathiyak na. Habai oka Theater eke balana ekai lap eke balana ekai ahasata polawa wage. Hall eke balala idahan action films :D

    මතකද මන් උබට ෆිල්ම් එක එන්න කලින් කිව්වා.. Zack director නිසා Batman Vs Superman චා වෙනවා කියලාකෝ උබ ඇහුවද :P:P

    දැනට ගහපු Man of steel and Batman vs Superman දෙකම ෆේල්..හේතුව Zack :angry::angry:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    oluwa wate atha dala nahaya alanne nathuwa kelinma marvel fan kenek kiwwanm iwarane.. :lol: civil war eke antman path size wena eka kohomada pattane.. :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    oluwa wate atha dala nahaya alanne nathuwa kelinma marvel fan kenek kiwwanm iwarane.. :lol: civil war eke antman path size wena eka kohomada pattane.. :P

    තොට මොල්ද TV series වලින් මන් වැඩියෙන්ම බලන්නේ DC :angry::angry:

    Agent Catar විතරයි marvel උන්ගේ බැලුවේ ඉවර වෙනකන් :P
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,292
    2,352
    113
    Film eka patta bn, ubala comic balana nathi hinda tikak awl aththee. Meka film 3k withra ekathuwak, Super man maren naa ilagata ena injustice moive eketa superman innwa.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ මන්දා බන් Zack Snyder කාරයගේ කතා හෙනම චාටර්...මු එලවන්න කියලා මන් දැක්කා on line පෙත්සමක් තියෙනවා

    Marvels කාරයගේ ෆිල්ම් මරුනේ බන් මුන්ගේ ෆිල්ම් එක්ක බැලුවම...

    Avengers 1, Captain America: The Winter Soldier එහෙම සුපිරිනේ :D

    ayi deadpool. suicide squad eka nam patta wei. deadpool type eke ekakne, harley quinn ehemath innawane :P:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මතකද මන් උබට ෆිල්ම් එක එන්න කලින් කිව්වා.. Zack director නිසා Batman Vs Superman චා වෙනවා කියලාකෝ උබ ඇහුවද :P:P

    දැනට ගහපු Man of steel and Batman vs Superman දෙකම ෆේල්..හේතුව Zack :angry::angry:

    Mata newe kiwwe api denna ekekwa allagena allan byt kola DC film wala kisi flow ekak na kiyala :rofl::P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට ඕක බලලා හිතුන දෙයක් තමයි..

    බැට් මෑන්ගේ ඇදුම ආයුධ කාර් එක තියෙන්නේ පට්ට ලොකු තැනක...

    වෙන එක මිනිහෙක්වත් පේන්න නෑ...

    මූ මේක මේ තරම් ක්ලීන් එකට තියාගන්නේ කොහොමද බන්??
    :P:P:P:P

    බැටා ඉතින් වැඩ කාරයා නේ ඕකා මොකක් හරි ගජමැටික්ස් එකක් හදල ඇති :rofl::rofl::rofl: