AC අවුලක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහනේක AC Switch එක ඔන් කරලා (ඒ කියන්නේ Compressor එක වැඩ නේ)

    Fan level එක 1 2 3 4 මේවලදි fuel consumption එකට බලපැමක් තියනවද​? :) 1 දි සහ 4දි එකම විදියටද තෙල් පිච්චෙන්නේ? AC on නම්

    $_1.JPG
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    kohoma danmath ekama vidiyata thamai Petrol\Diesal pichchenne.. mokada oya switch wala 1,2,3,4 kiyala tiyenne blower eken cool unu hulan paara speed eken awanna..hariyata gedara tiyena fan ekaka wage..habai 1 di hodata cool eka anava,habai 4 di cool eka tikak aduwen anne.ahema wenne 4 di blower eken ana hulan paara speed ana hinda cool wenna time madi..habai 1 di hodata cool wenava..mokada hulan paara slow eke ganata cool wela eliyata ana hinda.. kohomath Petrol wada karanne ekama vidiydata .mokada compresure eka karakena hinda thamai petrol aduwen wada karanne.:D:D:D:D:D
     
    Last edited:

    Ne uba 1234 ---> change karaddi engine ekath race wenawa a kiyanne thel hugak wada karanna gannawa

    Answers 2k :sorry:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    AC කොච්චර වැඩි කලත් තෙල් පිච්චෙන්නේ එකම විදියට. කුල් එක කොන්ට්‍රෝල් වෙන්නේ බ්ලොවර් ෆෑන් එකේ ස්පීඩ් එකෙන්. :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,007
    113
    වෙනස් වෙනවා. එත් ලොකු ප්‍රමාණයක් නෙවෙයි. වාහනේ cabin එක ඇතුලේ cooler එක තියෙනවා.එකේ thermostat එකක් තියෙනවා. එකෙන් කරන්නේ අවශ්‍ය පමණට කූල් උනාම compressor එක disengage කරනවා.නැවත කූල් අඩු උනාම engage කරනවා. ඔයා 1 දාගෙන ඉද්දි cooler එක හරහා යන warm air ප්‍රමාණය අඩුයි.එනිසා themostat එක ගොඩවෙලා ඔෆ්ෆ් වෙලා තියනවා. 4 දාද්දි වැඩි air ප්‍රමාණයක් කූලේර් හරහා යනවා .cooler එකේ ඉක්මනට කූල් බහිනවා.එතකොට thermostat ඒක වැඩි frequency එකකින් on වෙනවා.ඒ කියන්නේ එන්ජිම idle එකේ පවතින කාලය අඩු වෙනවා