හෙළයන්ගේ තුනපහ

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සියලු රෝග සුව කල හැකි හෙළයන්ගේ තුනපහ

    කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා පිළිකා වලට වෙදකම් කරන මහකන්ද වෙදමහත්තයා ගැන. වේද මහත්තයා ගැන "වෙනස" එකේ මුලින්ම ගිය වැඩසටහනේදී සිවු හෙලේ වැසියෝ පාවිච්චි කරපු තුනපහ එකක් ගැන කිවුවා මතක ඇති.



    මම ටික කාලෙකට කලින් බෙහෙත් ගන්න ගිය වේලාවකදී බොහොම පොඩි මුදලක් ගෙවලා DVD එකක් වශයෙන් තමා මේ වට්ටෝරුව ගන්න පුළුවන් කම තිබ්බේ. කොහොම හරි බෙහෙතේ තියන ගුනේ අත්හදා බලන්නත් එක්ක හදලා බැලුවා. ඇත්තටම වේද මහත්තයා කියන විදිහටම බෙහෙත වැඩ කරනවා. එහෙම කියන්නේ හන්දි අමාරු තියන කෙනෙක්ට, කකුලේ විලුඹට ටිකක් උඩින් දරුණු තුවාලයක් තිබ්බ කෙනෙක්ට, සහ එදිනෙදා පැනඩෝල් වෙනුවට පාවිච්චි කරන එකෙන් දැනට නම්. මේකේ තියන දීර්ග කාලින ප්‍රතිපලය ගැන කියන්න නම් තවම කල් මදි. ඒ කියන්නේ දින 108 වත් පාවිච්චි කරලා බලන්න ඕනේ. දැනට නම් දවසකට අනිවාර්යෙන් එක පාරක් හරි ගන්නවා. ඉස්සරහට බලමු. පල්ලෙහා තියන video එකේ හදන හැටි ඒ අයගේ youtube channel එකටම එකතු කරලා තියනවා. කට්ටියම එහෙනම් බලල ඉන්නකෝ.



    බේත හදනවා නම් පල්ලෙහා දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.


    බෙහෙතට ගන්න හැම දේම හොදට වතුරින් හෝදලා අවුවේ එක්කෝ oven එකේ දාලා හරි වතුර පොදක් වත් නැති වෙන්න වෙල ගන්න.(කෝමාරිකා සුදු මදය හැර :D)

    ගලේ අඹරගන්න කිවුවට ලොකු ප්‍රමාණයක් තියන නිසා පළවෙනියටම වියලි දේවල් (කොත්තමල්ලි,ගම්මිරිස් වගේ) පටන ගෙන තෙත දේවල් වලට එනකම් (කරපිංචා කොළ,මුරුංගා කොළ) පිළිවෙලට grinder එකේ කොටා ගන්න.මෙතැනදී ගම්මිරිස් නම් කඩෙන් කුඩු ගත්තත් කමක් නැහැ කියලා තමා මට නම් හිතුනේ. ඒ වගේම කොත්තමල්ලි වල රොඩ්ඩක් ඉතුරු වෙන නිසා ටිකක් වැඩිපුර කොටලා හලලා ඊට පස්සේ සුදුසු ප්‍රමනේ ගන්නවා නම් හොඳයි. නැත්තම් අන්තිමට රොඩ්ඩ හොදට පේනවා තුනපහ එකේ.

    මුරුංගා කොළ වල අන්තිමට තියන චුටි අතු කැලි නැතුව කොළ කඩ ගන්නවා නම් හොඳයි. වෙලා නම් යනවා. නැත්තම් එකෙත් රොඩ්ඩ අන්තිමට හැදුවට පස්සේ පෙන්නම තියනවා.

    ගොරකා හොඳට හෝදලා පැය 6ක් වත් වතුරේ දාලා ගන්න. නැත්තම් වැලි හැපෙන්න ගන්නවා සහ අඹරන්න අමාරුයි.

    අර මුලින් කිවුව පිළිවෙලට grinder එකේ කොටා ගත්තට පස්සේ ඔක්කොම එකට මිශ්‍ර කරගෙන මිරිස්ග ගලේ අඹරගන්න.

    ---------------------

    හදා ගත්තට පස්සේ පල්ලෙහා තියන විදිහට එන්න ඕනේ.

    sevabm.jpg


    sw7guc.jpg

    ඔය කෙඳි වගේ පෙන්නේ අර ඉස්සෙල්ලා කිවුව චුටි මුරුංගා අතු කෑලි.
    තව රොඩු ගතියක් වගේ පෙන්නේ කොත්තමල්ලි ඇඹරිච්ච නැති ටික.
    නොදැනෙන තරම් තෙත ගතියක් තියනවා. ඒත් බය වෙන්න දෙයක් නැහැ. දැන් හදලා ගොඩක් දවස් උනාට පුස් ඇල්ලුවේ නැහැ කියපු විදිහට.


    **වැදගත් - වෙද මහත්තයා කිවුවා වගේ ගොරකා වලින් එන වතුර හැරෙන්න වතුර බින්දුවක්වත් බෙහෙත හදද්දී එකතු කරගන්න එපා. අඩුම ගානේ අඹරන ගලේ වත් වතුර තියෙන්න දෙන්න එපා. වැඩිපුර වතුර තිබ්බොත් බෙහෙත හැදුවට පස්සේ ඉක්මනට පුස් කන්න බලයි.

    සුවපත් වේවා!!
     
    Last edited:

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මේ අර අසාද් සාලියට පොර ටෝක්ස් දීපු ඩයල් එක නේද ? :D ගු 7 යි
     
    Last edited:

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    පල හම්බයෝ යන්න.

    මම හම්බයෙක් නොවෙයි හුත්තෝ. හුත්තෝ මේ මල් පොන්නයා අරන්තලාවේ බික්ෂුන් ඝාතනය කරන වෙලාවේ කොහෙද හිටියේ. දළදා මාලිගයට බෝම්බ ගහන වෙලාවේ කොහෙද හිටියේ. නෙදකින් මේ වගේ මල් පොන්නයෝ මට පෙන්න බැහැ.

    අසාද් සලියව එලවන්න ඕනේ තමයි. එත් මේ වගේ මල් පොන්නයෝ එක්ක බැහැ.
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මේ පොර එක සැරයක් රාවණාගේ මන්ත්‍ර බලයෙන් රෝගියෙක්ගේ සිනි අඩු කරන්න ගිහින් පට්ට නොන්ඩි වෙලා රෙදි නැතුව ඇවිත් තියනවා.

    මේ වගේ අපතයින් සරණ යන ගොන් මැටි හරක් තවමත් ඉන්නවනේ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම හම්බයෙක් නොවෙයි හුත්තෝ. හුත්තෝ මේ මල් පොන්නයා අරන්තලාවේ බික්ෂුන් ඝාතනය කරන වෙලාවේ කොහෙද හිටියේ. දළදා මාලිගයට බෝම්බ ගහන වෙලාවේ කොහෙද හිටියේ. නෙදකින් මේ වගේ මල් පොන්නයෝ මට පෙන්න බැහැ.

    අසාද් සලියව එලවන්න ඕනේ තමයි. එත් මේ වගේ මල් පොන්නයෝ එක්ක බැහැ.

    මොකද මේ ඩොන් ගිහින්. තොට අසාද් සලිට බනිනකොට රිදෙන්නේ තෝ මොකෙක් හින්දද කියලා බලන් ඉන්න උන්ට තේරෙනවා. අරන්තලාවේ සිද්දි අරගෙන ගොන් කතා කියන්න එපා බන්. තෝ අනිවාර්යෙන් ලෙඩ්ඩුන්ගේ ලෙඩ වලින් ගසාගෙන කන මොන දෙකට හරි සම්බන්ද එකෙක් වෙන්න ඕනේ.

    කිය කියා ඉන්නේ නැතුව ගිහින් හැප්පියන් බන්. අපි නම් මොකුත් කියන්නේ නැහැ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    komarika sudumada kocharakda macn,

    apithadanna inne

    amu iguru neda dewaniyata kiynne

    100g ම තමා මචන්.
    මුලින් ගොඩක් හදා ගන්න අමාරු නම් අනුපාත ටික හරියට අරගෙන පොඩි ප්‍රමාණයක් හදා ගන්න. සාමාන්යෙන් ටිකක් ලොකු කෝමාරිකා දඩු 7,8 ක් වත් ඕනේ වෙනවා 100g හදන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    wenasen indika thotawaththawa murunga aththe thibba, U hiru ekata awith naala giya.
    Wenasen muuwa murunga aththe thibba, mu deranen naala giya
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    wenasen indika thotawaththawa murunga aththe thibba, U hiru ekata awith naala giya.
    Wenasen muuwa murunga aththe thibba, mu deranen naala giya

    කට්ටිය නානවා බලන්නේ නැතුව
    බෙහෙත හදාගෙන
    ලෙඩ හොඳ කර ගනින්.

    එක්කෝ ඕනේ නැහැ. හෙම්බිරිස්සාවක් හැදුනහම හන්දියට ගිහින් 400ක් 500ක් දොස්තරට පුදලා වරෙන්. එතකොටනේ සනීපෙට නින්ද යන්නේ.

    අනේ මන්දා බන් උඹලත්.