Batman v Superman: Dawn of Justice Sucks

Geralt

Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මට නම් ෆිල්ම් එක මුල ඉදන් ම හොදයි...කම්මැලි කමක් නැහැ...එත් කතාවේ අඩු පාඩු තියෙනවා...ඔයා කිව්වා වගේ අර ට්‍රක් එකට ගහන ට්‍රැකින් ඩිවයිස් එක එහෙම...එක ඕනේ එකෙක් ට පේනවා...දැක්කේ නැහැ කියනවනම් එක හෙන බොරුවක්...අනික ලෙක්ස් ලුතර් සුපර්මෑන් ව බැට්මෑන් එක්ක ෆයිට් කරන්න යවන්නේ බ්ලැක්මේල් කරලා වගේ...සුපර්මන් ට ඕනේ තරම් තිබ්බනේ ගිහින් අම්මව බේරගන්න...:yes::yes:

    lex kiyanwa superman ekka katha karaddi u wath danne na kiyala amma inna thana, ithin suprman dana ganne kohomada? dana gaththath ehema beraganna yana eka risk ekak. anith ekau kelinma fight karanna newe yanne batman ekka. u gihin batman ekka katha karala help eka illanna hadnawa, eth batman thama supermanwa provoke karanne fight ekata

    superman ethandith kiyanwa mata maranna one nam me weddi marala iwarai kiyalath
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනිවා මචන් Marvels සෙට් එක නම් සුපිරි තමයි :yes::yes::yes:

    marvel fan :P:P:P

    Film eka patta bn, ubala comic balana nathi hinda tikak awl aththee. Meka film 3k withra ekathuwak, Super man maren naa ilagata ena injustice moive eketa superman innwa.

    :yes::yes:

    DC comics movies are different not for everyone

    :cool::cool::cool:

    lex kiyanwa superman ekka katha karaddi u wath danne na kiyala amma inna thana, ithin suprman dana ganne kohomada? dana gaththath ehema beraganna yana eka risk ekak. anith ekau kelinma fight karanna newe yanne batman ekka. u gihin batman ekka katha karala help eka illanna hadnawa, eth batman thama supermanwa provoke karanne fight ekata

    superman ethandith kiyanwa mata maranna one nam me weddi marala iwarai kiyalath

    "Stay down! If I wanted it... you'd be dead already!"

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    godak un sinhala sub dagena balalda koheda dialog miss wela, a nisa kathawa hariyata therila na :P

    මන් නම් English බැලුවේ..සිංහල සබ් දාලා බැලුවොත් බලන්නේ දෙවැනි පාර බලනවා..

    English ටිකක් ඉගෙන ගන්න පුළුවන් English sub වලින් බැලුවම ;)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මන් නම් English බැලුවේ..සිංහල සබ් දාලා බැලුවොත් බලන්නේ දෙවැනි පාර බලනවා..

    English ටිකක් ඉගෙන ගන්න පුළුවන් English sub වලින් බැලුවම ;)

    ohoma English baruwa wada karanna bane ban :rofl: kohomada habai pora talk :rofl::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ohoma English baruwa wada karanna bane ban :rofl: kohomada habai pora talk :rofl::lol:

    තෝ වගේ මෝඩ මුසලයෙක්...රටේ ජනදිපතිට English පුළුවන් වෙලාද ඔය ඉන්නේ :rofl::rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එළකිරි POLL එකක් දාලා බලපන්. Username වැටෙන විදියට දාන්න පුළුවන් නේ? කවුද බලමු කැමති අකමැති අය මේ ෆිල්ම් ඒකට ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ubala denna ekata thiyanna bah neh gindarai lampu thel wage :angry:

    උබ පොඩ්ඩක් බලපන්කො දැන් කවුද අදාල නැති තෙඩ් එකකට ඇවිත් Thread Hijacking කරේ කියලා :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Film එක අවුලක් නෑ.. ඒත් හිතපු තරම් නෑ ඉතින්.. Extended Cut එක කොහොමත් ඕන නැති කෑලිත් තියනව නෙ ඒකයි ඒ..
    ෆිල්ම් එකෙන් ඕනාවට වඩා thrill එකක් expect කරපුවාම ඔහොම තමයි..
    christian bale කාරයගෙ acting එක්ක ben affleck හරියන් නෑ බන් :rofl:
    බැට් මෑන් ව කෑවා මූ..

    suicide squad එකේ ජෝකරයවත් කනව ඔන්න බලහන් ලෙටෝ වෙසාව :rofl:
     
    • Like
    Reactions: 3rdEye