මට නම් ෆිල්ම් එක මුල ඉදන් ම හොදයි...කම්මැලි කමක් නැහැ...එත් කතාවේ අඩු පාඩු තියෙනවා...ඔයා කිව්වා වගේ අර ට්රක් එකට ගහන ට්රැකින් ඩිවයිස් එක එහෙම...එක ඕනේ එකෙක් ට පේනවා...දැක්කේ නැහැ කියනවනම් එක හෙන බොරුවක්...අනික ලෙක්ස් ලුතර් සුපර්මෑන් ව බැට්මෑන් එක්ක ෆයිට් කරන්න යවන්නේ බ්ලැක්මේල් කරලා වගේ...සුපර්මන් ට ඕනේ තරම් තිබ්බනේ ගිහින් අම්මව බේරගන්න...![]()
lex kiyanwa superman ekka katha karaddi u wath danne na kiyala amma inna thana, ithin suprman dana ganne kohomada? dana gaththath ehema beraganna yana eka risk ekak. anith ekau kelinma fight karanna newe yanne batman ekka. u gihin batman ekka katha karala help eka illanna hadnawa, eth batman thama supermanwa provoke karanne fight ekata
superman ethandith kiyanwa mata maranna one nam me weddi marala iwarai kiyalath






kohomada habai pora talk 

