අරුගම්බේ තම්බියෝ සෙට් එකක් සිංහල උන්ට ගහ&#3517

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    අරුගම්බේ තම්බියෝ සෙට් එකක් සිංහල උන්ට ගහ&#3517

    අරුගම්බේ තම්බියෝ සෙට් එකක් සිංහල උන්ට ගහල පන්නල නේද? මොකද්ද සීන් එක ?

    කවුද දන්නේ ?
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    echchara kahenawanam methana type nokara ethanta gihin udaw karanawa nathan gahagena marenna methana post dada inne netuwa
    u thread eka dammama ubata thiyena amaruwa mokakda thambi wesi :frown: gihin naapiya thopi lagin yanna ba karawala ganda :frown:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    echchara kahenawanam methana type nokara ethanta gihin udaw karanawa nathan gahagena marenna methana post dada inne netuwa

    අඩෝ කැ රි තම්බිය තොපි රාමසාන් වලට වැඩ අල්ලලද ? උරු තම්බිය පල මක බෑවිල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    දන්නේ නම් නැහැ. තොරතුරු දැනගැනීමේ ලෝකෙම පිළිගත් පනතක සම්මත කරා කීවට මෙලෝ හුයන්නක් media වල යන්නේ නෑ.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,508
    407
    83
    ආරුගම්බේ හි පිහිටි ප‍්‍රකට සංචාරක හෝටලයක් වන ‘බේ විස්ටා හොටෙල්’ වෙත කඩා වැදුනු කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.

    අද අලූයම 02.00ට පමණ ත‍්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කොළඹ සිට පැමිණි සංචාරකයින් පිරිසක් ඉලක්ක කරමින් මෙම පහර දීම සිදු කර ඇති බවට හෝටල හිමිකරු ගැමැණු පෙරේරා පොලීසියට පැමිණිලි කර තිබේ.

    ‘උඹලා සිංහලද.. උඹලට මෙහේ ඉන්න අයිතියක් නෑ..’ කියමින් මෙම පිරිස පහර දුන් බව පවසන හෝටලයේ හිමිකරු පවසන්නේ වගකිවයුත්තන් හැදිහත් වී තත්වය පාලනය නොකල හොත් ප‍්‍රදේශයේ ජාතිවාදී ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි.

    හෝටලයේ සිටි දෙස් විදෙස් සංචාරකයින්ද සිදුවීමෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටි බව පවසන හෝටලයේ හිමිකරු මෙවන් සිදුවීම් මෙරට සංචාරක ව්‍යාපාරයට දැඩිව බලපානු ඇතැයිද කියා සිටියේය.

    මෙම පහර දීම සඳහා තීරෝද රථයකින් තිදෙනෙකු පැමිණ ඇති අතර ගල්, පොලූ මුගුරුවලින් පහර දීම නිසා වෑන් රථයකට අලාභ හානි සිදුව ඇත.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,610
    1,641
    113
    sri rajasinha adawiya

    OBATA SATHUTIDA DAN. :frown:
    sahajeewane un ko dan. :growl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    u thread eka dammama ubata thiyena amaruwa mokakda thambi wesi :frown: gihin naapiya thopi lagin yanna ba karawala ganda :frown:

    mama meke samajikayek, mama thambi nemei, mama kauru hari, mage opinion eka mama kiwwa. echcharai, ekata nahadichcha widihata katha karanna epa.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අඩෝ කැ රි තම්බිය තොපි රාමසාන් වලට වැඩ අල්ලලද ? උරු තම්බිය පල මක බෑවිල

    mama X member kenek, admin ta kiala ban karanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි තව තේරෙයි ඉස්සරහට.