ඉන්ද්‍රජිත් කිව්වා වගේම ජීවන සුවඳ perfume ගහනවාට වඩා අ‍ාකර්ෂණීයයි. Pheromone maxxing ලෝකයම වෙලා ගනියි. High IQ 😎😎

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,806
    113
    ප්‍රස්නෙ මේකයි. මං සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දි අහුවෙන සෙන්ට් එකක් ඔහේ ස්ප්‍රේ කරන් යනවා. හැබැයි බං මට හිතුන මේව ස්ප්‍රේ කරන හරි විදි ඇති නේද kyl, තව මේවගෙ කොල්ලන්ට ගැලපෙන හොද වර්ග එහෙම ඇති නේද කියල. ඇත්තටම මං එහෙම සාමාන්‍යෙන් පිලිවෙලට ඉන්න එක්කුත් නෙවෙයි මේක කියව්ද්දි උබලටත් තේරෙයි. ඒමයි කියල හපුට්ටෙකුත් නෙවෙයි නාල කරල පිරිසිදුව ඉන්නව.
    1. මට කියපල්ලකො කෙල්ලෙක් ටෝක් කරද්දි, නැත්තම් මීට් වෙද්දි , අය ෆන්ක්ශන් එකකදි උබ්ල යූස් කරල සුවද විලවුන් මොනවද?
    2. සාමාන්‍යෙන් ඒව නිකන් ඔහේ යූස් කරන් නැතුව උබල දන්න use karana හරි විදිහක් තියෙනවද?
    3. සාමාන්‍යෙන් හොද හෙයා ස්ටයිල් මොනවද?
    4. පිලිවෙලකට ඉන්න උබල දන්න ට්‍රික්ස් & ටිප්ස් ටික්කුත් කියගන යමු.

    ටිකක් මෝඩ පහේ ත්‍රෙඩ් එකක් විදිහට සලකන් නැතුව මේවා ගැන දන්න කට්ටිය උත්තාර දීපල්ල ප්ලීස්.
    මා වැනි තවත් අසරණ උන්ට වැදගත් වෙයි


    1. කිසිම එකක් නෑ. ජීවන සුවඳ තමයි. හැබැයි සබන් ගාල නාන නිසා, නිතර පලතුරු කන නිසා, හොඳට වතුර බොන නිසා, දාඩිය දානකල් exercise කරන නිසා, පරිපූර්ණ පෝෂණයක් ලැබෙන නිසා එ‍්ක කවදාවත් අවුලක් වෙලා නෑ. අනික මොන ලබිබ ගහගෙන ගියත් කෙල්ලෙක් හම්බෙලා, කරන රෙද්දක් කරල, එකපාරක් වතුරෙන් නෑවට පස්සෙ එ‍්වා ඉතිරි වෙනවද? නෑනෙ. එතකොට මොකක්ද කරන්නෙ? නාල අ‍ායෙ එ‍්කි ගාවට ගියාම අර සුවඳ නෑ කියල reject වෙනවද? ඊට වඩා හරි ලේසියි ස්වභාවික පිරිසිදුකම තියාගත්තාම. Function වලට යන් නෑ.

    2.

    3. සති දෙක තුනකට සැරයක් කොණ්ඩෙ කොටට කපනවා. (2-3 වගේ වෙන්න) එච්චර තමයි. අමුතු ස්ටයිල් එකක් කරන් නෑ. සබන් ගාල නාල, පිහල, අතින් උඩට කරාම හරි.

    4. සරලම දේ ඔලුවට ගනින්. උඹට සාමාන්‍යයෙන් ඉන්න විදිහට ඉඳල සෙට් වෙන් නැති කෙල්ලෙක් මොන සෙන්ට් ගහල, මොනවා අ‍ැඳල, මොන බොරු කියල වුණත් සෙට් කරගන්න වෙන්නෙ නැතිම තරම්. කලාතුරකින් සෙට් වුණත් අ‍ැ‍‍ත්ත තත්ත්වය දැන ගත්ත ගමන් නිකම්ම හැලෙනවා. සැරයක් දෙකක් හුකල මතක් කරන් අතේ විතරක් ගහන්නයි, මූණවත් බලන් නැතිව ඉන්න එකයි විතරයි වෙන්නෙ. එ‍් නිසා අමාරුවෙන් හරි තමන්ගෙ සාමාන්‍ය විදිහට ඉඳලා, එ‍්කට සෙට් වෙන කෙල්ලෙක් / කෙල්ලො විතරක් අ‍ාශ්‍රය කරන්න පුරුදු වෙයන්. උඹව සෙට් නැති නිසා හැලෙන එවුන් ඉන්නවා නම් උන් කලින්ම හැලෙන එක කාටත් හොඳයි.

    මම කියනවට කරල බලහන්කො. හැම දේම කොච්චර simple ද කියල තමන්ටම තේරෙයි.


     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    හොද Perfume එකක් ගන්න සල්ලි නැ කියපං , නිකන් හිත හදාගන්න කතා නොකියා.. දැන් මෙතනින් පල අවධාන ගනිකාව
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Yako uba eda perfume/cologne or aduma tharame deodorant wath nathuwada suddi ta gahanna Dehiwala awe?
     
    • Haha
    Reactions: kanakaJ

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    318
    357
    63
    Patrick Star Spongebob GIF

    තමන් බුද්දිමත් කියලා කියන බොහෝ අය පට්ට මරි මෝල් ගොන් ගස්