Amazing Paper Art 2

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    :cool:

    Nice & Creative bro!:yes::)

    තෑන්ක්ස් මචෝ...
    11.gif
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    මාර ඉවසීමක් ඕන ඇති ඕවා හදන්න.

    ඔව් මචං සුපිරිම වැඩකරුවෝ ඉන්නේ.උඹ මම දාපු අනිත් ත්‍රෙඩ් දැක්කේ නැද්ද.... පිස්සු හැදෙන වැඩ කරලා තියෙන්නේ...මාර ලස්සනයි...කොහොම කරනවද කියලා හිතා ගන්න බෑ...:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔව් මචං සුපිරිම වැඩකරුවෝ ඉන්නේ.උඹ මම දාපු අනිත් ත්‍රෙඩ් දැක්කේ නැද්ද.... පිස්සු හැදෙන වැඩ කරලා තියෙන්නේ...මාර ලස්සනයි...කොහොම කරනවද කියලා හිතා ගන්න බෑ...:yes:

    අනිත් ඒවා දැක්කා නම් අනිවා කමෙන්ට් එකක් දානවා මචන්.
    මම බලන්නම්කෝ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113

    අනිත් ඒවා දැක්කා නම් අනිවා කමෙන්ට් එකක් දානවා මචන්.
    මම බලන්නම්කෝ.

    එල එල බලපංකො...මාර වැඩකරුවෝ මචං ඉන්නේ...:yes::yes::cool: