Tax Method Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    මචන්ල මට ටැක්ස් මෙතඩ් එක ගැන කියල දියල්ලකො. ඔයාල ඉන්න රට මොකක් උනත් කමක් නෑ. ඒ රටේ වෙන විදියත් කියන්නකො..

    Update 01- මෙන්න මෙහෙමයි දැන් බිල් එක. මට මේ බිල් එකට ටැක්ස් එකකුයි ඩිස්කවුන්ට් එකකුයි දෙන්න ඕනෙ.
    දැන් ටැක්ස් බේස් එකයි ඩිස්කවුන්ට් බේස් එකයි මොකද්ද?

    Tax02_zpsabbbo290.jpg

    මේටික පොඩ්ඩක් කියල දෙනව නම් ගොඩක් වටිනව.. 14+ දෙන්නම් හැමෝටම
     
    Last edited:

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    Machan Taxes are charged after Discounts. For example VAT is charged on your turnover. Inland Revenue recognize your turnover after deducting Discounts hence you should calculate tax on turnover after discounts.

    However discount amount should be shown in the face of the invoice, Otherwise Inland Revenue will not consider that as a deductible amount from your turnover.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    Machan Taxes are charged after Discounts. For example VAT is charged on your turnover. Inland Revenue recognize your turnover after deducting Discounts hence you should calculate tax on turnover after discounts.

    However discount amount should be shown in the face of the invoice, Otherwise Inland Revenue will not consider that as a deductible amount from your turnover.
    :confused::confused::dull:

    Thx
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට හිතෙන්නේ ටැක්ස් ගහන්නේ අන්තිමට තියෙන අගයට.ඒ කියෙන්නෙ discount එකෙන් පස්සේ...එක අයිටම් වලින් ටැක්ස් ගහන්නේ නැහැ නේද වෙන වෙනම
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    මට හිතෙන්නේ ටැක්ස් ගහන්නේ අන්තිමට තියෙන අගයට.ඒ කියෙන්නෙ discount එකෙන් පස්සේ...එක අයිටම් වලින් ටැක්ස් ගහන්නේ නැහැ නේද වෙන වෙනම
    මට හරිම විදිය බන් ඕනෙ. :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට හරිම විදිය බන් ඕනෙ. :sorry:

    ඔහොම තමා බන්..දැන් ඇග බේරන් උත්තර දෙන්න ඕන...වැරදි අදහස් හරි,වැරදි තේරුමක් එන එකක් කිව්වොත් screen shot ගහන හුරතල් වෙන හුලිජ්ජ ලෝල්ලෝ ටිකක් මේකේ ඉන්නවනේ ;)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    discount eke deduct karama ena sale price eken 100 ekata 10% deela net selling price 90 nam ekata 2% NBT balanna

    ethakota 91.8 enawane with nbt sum eka ekata thama vat 15% balanne

    oke podi awulak tiyenawa mokada nbt gewanna gihama un nbt illanne api vat calculate karapu base ekata e kiwwe 91.8 but api ganan hadu we 90ta ne oka correct karala formula eka hadaganna one 2% nathuwa 2.04 widihata cell eke ethakota hari thrune nathnm kiyanna

    gdluck:)
     
    elaz.. eth dan mata one total discount base and total 15% tax base ekai.. :sorry::sorry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    elaz.. eth dan mata one total discount base and total 15% tax base ekai.. :sorry::sorry:

    e kiwe ban ?

    tax base eka 90
    NBT balanne 90wata (officially)
    Vat base eka 91.8
    vat balanne mach 91.8 ta e mokada vat eka balanna one nbt eka calculate karala awa total amount ekata
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    e kiwe ban ?

    tax base eka 90
    NBT balanne 90wata (officially)
    Vat base eka 91.8
    vat balanne mach 91.8 ta e mokada vat eka balanna one nbt eka calculate karala awa total amount ekata
    Update 01- මෙන්න මෙහෙමයි දැන් බිල් එක. මට මේ බිල් එකට ටැක්ස් එකකුයි ඩිස්කවුන්ට් එකකුයි දෙන්න ඕනෙ.
    දැන් ටැක්ස් බේස් එකයි ඩිස්කවුන්ට් බේස් එකයි මොකද්ද?

    Tax02_zpsabbbo290.jpg

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Update 01- මෙන්න මෙහෙමයි දැන් බිල් එක. මට මේ බිල් එකට ටැක්ස් එකකුයි ඩිස්කවුන්ට් එකකුයි දෙන්න ඕනෙ.
    දැන් ටැක්ස් බේස් එකයි ඩිස්කවුන්ට් බේස් එකයි මොකද්ද?

    Tax02_zpsabbbo290.jpg

    uba ethana nbt dagena hariyanne nane ban uba ayth bill discount deddidi collect kara nbt ekatath ekkama discount eka wadinawane

    ethanin nbt ain karapan

    unit discount deela grand total eka ganin
    ita yatin vat
    nbt kiyala dekak dapan

    service tax 15% danne oka restaurent ekakda ekath ekka plus karalai vat ene
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    uba ethana nbt dagena hariyanne nane ban uba ayth bill discount deddidi collect kara nbt ekatath ekkama discount eka wadinawane

    ethanin nbt ain karapan

    unit discount deela grand total eka ganin
    ita yatin vat
    nbt kiyala dekak dapan

    service tax 15% danne oka restaurent ekakda ekath ekka plus karalai vat ene
    ehema ba ban.. taxable items and none taxable items. item wise tax should be calculated..

    The sales tax 2% applies to the price after the discount is applied.

    yatinma nbt 2% dunnoth non taxable item walata apply wenawa. ewa adu karala haduwath customer confuse wenawa. mokada 2% tax ekata sum eka enne nathi nisa. :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehema ba ban.. taxable items and none taxable items. item wise tax should be calculated..

    The sales tax 2% applies to the price after the discount is applied.

    yatinma nbt 2% dunnoth non taxable item walata apply wenawa. ewa adu karala haduwath customer confuse wenawa. mokada 2% tax ekata sum eka enne nathi nisa. :dull:

    Nbt 2% gahala ayeth bill ekata 5% dunnama ara 2% gahpu eka wadak nane taxable amount ganin ehnm ekata tax eka ghla tax exempt. Amount kiyla anith tika wenama aran passe grand total sum up krpan tax eka dala ayth dis dane na
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ටැක්ස් එක ගවර්මන්ට් ටැක්ස් නම් මචං (මම කියන්නේ අර 2%) උඹට බිල් ඩිස්කවුන්ට් එක දෙන්න වෙන්නේ 90+180+270 කියන අගයට. එතකොට ඒ ඩිස්කවුන්ට් එක අඩු කරලා ගාන+ ටැක්ස්= 513+10.80=523.80යි
    සර්විස් ටැක්ස් එක මම දන්න තරමින් හදන්න ඕනත් අර 513ට. එතකොට ඒක 76.95
    ඔක්කොම 600.75

    පොඩ්ඩක් ඩබල් චෙක් කරල බලපං එකවුන්ට් සයිඩ් එක දන්න එකෙක් ගෙන්.