මචන්ල මට ටැක්ස් මෙතඩ් එක ගැන කියල දියල්ලකො. ඔයාල ඉන්න රට මොකක් උනත් කමක් නෑ. ඒ රටේ වෙන විදියත් කියන්නකො..
Update 01- මෙන්න මෙහෙමයි දැන් බිල් එක. මට මේ බිල් එකට ටැක්ස් එකකුයි ඩිස්කවුන්ට් එකකුයි දෙන්න ඕනෙ.
දැන් ටැක්ස් බේස් එකයි ඩිස්කවුන්ට් බේස් එකයි මොකද්ද?
මේටික පොඩ්ඩක් කියල දෙනව නම් ගොඩක් වටිනව.. 14+ දෙන්නම් හැමෝටම

Last edited: