Pin Pau theeranaya karannay kauda ?

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Me okkoma maha gobba tharka.

    ekek allah innawa kiyagena oppu karaganna beriwa dangalanawa.... anika api aaye ipadenwa kiyala tharka karanawa. saththu pin pau karanwalu

    satha kawadda pinak kale, ehenam u sathek maran kanne nethiwa wal kaala hari dharmishta sathek wenna one mage methaya hetiyata. anika kawadahari loke winasa wei. mi minissunge kriyawa hinda., edata oya kiyana aathma koheda ipadenne. eetapsse e athma pin karanne pau karanne kohoamada. occhhara bolanda tharka genawa. ethakota oya kiyana kshudra jeewinuth pin karanna one manushya athmeka ipadenna.

    anith athata aroo kiyanwa allah deviyolu meka mewwe. achchige redda. wena wedak thibbema nedda. ehema mewwanam pora thama gonma deviya., mokada rate nethi saththu tikak mawala. rate nethi grahaloka tikak mawala,. eke ekaka minissu mawala tikak muslim karala, anith evun anya aagamikayo karala. passe kiyanwa thamanta wadhinnalu, ehema wendhe nethtan apayelu, ithin ehemanam kelinma muslim evun witharak mewwanam iwaraine moada joke nethiwa. anika arun tika kohomath apaye yanawanam unwa me lekota mawala, ungeth kale aparade, oya kiyana allage kaaleth aparade.

    kohen giyath oya dewa wishawasa tharka okkoma ekai. oppu karaganna behe. beri unahama kiyana modama de thama,

    " API WAGE AYATA OKA THERUM GANNA BEHE. API THERUM GANNA MAHANSI WENNATH EPA " kiyala lissala yanwa

    ithin therum ganna berinam mona ahawal dekatada miriguwak passe yanne.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    mmrizmy,

    සිංහල අකුරෙන්ම ටයිප් කරලා තිබ්බානම් ලියා ඇති දේ කියවන්න සහ හරියට තේරුම් ගන්න පහසුයි. පහත දැක්වෙන හෝ වෙන යම් ආදාන මෙවලම්/යතුරු පුවරු භාවිතයට උත්සාහ කර බලන්න:

    http://www.google.com/intl/si/inputtools/try/
    http://demo.deadschool.com/siwriter/

    නැත්නම් ඉංග්‍රීසි අකුරු, වචන හා වාක්‍ය වලින්ම ටයිප් කලොත් ඒත් පහසුයි.

    ඔබ "Me okkoma maha gobba tharka." ලෙස නිශ්චිත ලෙස කීමට හේතුවක් තිබෙනවාද?

    Skylark
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    mmrizmy,

    සිංහල අකුරෙන්ම ටයිප් කරලා තිබ්බානම් ලියා ඇති දේ කියවන්න සහ හරියට තේරුම් ගන්න පහසුයි. පහත දැක්වෙන හෝ වෙන යම් ආදාන මෙවලම්/යතුරු පුවරු භාවිතයට උත්සාහ කර බලන්න:

    http://www.google.com/intl/si/inputtools/try/
    http://demo.deadschool.com/siwriter/

    නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන්ම ටයිප් කලොත් ඒත් පහසුයි.

    ඔබ "Me okkoma maha gobba tharka." ලෙස නිශ්චිත ලෙස කීමට හේතුවක් තිබෙනවාද?

    Skylark

    bro i very well know how to use those sites. mata eeta wada meka pahasu hindai mehema kale.

    :)

    ow , hethu thiyenwa. hebei e hethu kiwwath hungak aya lissala yanne api owa therum ganna tharam buddhiyak nethi minissu kiyala.

    mata meet wechcha muslim evunuth echcharai, sinhala ayath echcharai.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එහෙමනම් ඉස්ලාම් ආගම යනු පුනරුත්පත්තිය ඇත,

    පුනරුත්පත්තිය නැත. නැවත සත්තු හෝ මිනිසුන් ලෙස මෙලොව ජිවිතයක් නැත.

    ඉපදීම් දෙකක් ඇත කියලා පිලිගන්නා ආගමක් ලෙස සලකන්නම්කෝ.

    ඉපදීම් දෙකක් නැත. නැවත සත්තු හෝ මිනිසුන් ලෙස මෙලොව ජිවිතයක් නැත.

    අල්ලහ් විසින් නැවත මළවුන්ට පණ දි (ජිවත් විමට නොව) තමන් මේ ලොවෙහි දි කල ක්‍රියවන් පිලිබද ප්‍රශ්ණ අසනු ලැඛේ. පසු ස්වර්ගයද අපාය යන්න තිරණය කරනු ලැඛේ.

    ආරම්භයේදී මෙම කරුණු 6 විශ්වාස කිරීම යහපත්ය යන තැනට ඔබ පැමිණීමට හේතු වූ කරුණුත් විස්තර කරන්න. එවිට ඔබ මේ කරුණු 6 විශ්වාස කිරීමට පෙළඹුනු ආරම්භක හේතු කවරේදැයි විමසලා පිළිගත හැකි පරිදි එම හේතු ඇත්නම් අන් අයටත් පුළුවන් මේ කරුණු 6 විශ්වාස කල යුතු බව තේරුම් ගන්න.

    ඉහත කරුණු 6 අපි දැකලා නැහැ.
    නොදැකපු දෙයක් විශ්වාස කිරිම ඔයාලට ටිකක් ලොල් වගේ ඇති.
    ඔයාලා දැක්කා නම් විශ්වාද නොකර ඉදියි ද

    හිතන්න මේ ඉන්නේ අල්ලහ් කියලා පෙන්නුවා නම් කව්රු හරි මැටි රුපයකට වදියි ද
    මේ තියෙන්නේ ස්වර්ගය කියලා පෙන්නුවා නම් මිනිසුන් පව් වැඩ කරයි ද
    මේ තියෙන්නේ අපාය කියලා පෙන්නුවා නම් මිනිසුන් එයින් වැලකෙන්න උත්සහ නොකර ඉදියිද

    මෙයයි මිනිසාට දි ඇති පරික්ෂාව ප්‍රශ්ණ හා පිලිතුරු 2ම දීලා තියෙනවා. විශ්වාසය කිරිහ හා නොකිරිම මත වෙනස් වෙනවා.

    අපට ඉස්ලාමය ලැබුණේ By chance ඔයාලට ඉස්ලාමය තෝරා ගත යුත්තේ By choice
    ඔයාලගේ choice එක විනිෂ්චය දිනයේදි ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) අල්ලහ්ගේද choice එක වේ.

    Skylark

    :yes:
     
    mama kemathii e oba "Me okkoma maha gobba tharka." lesa nishchitha lesa kiimata hethu denaganna. lissala yanne nathuwa buddha dharmayata anuwa yamak keemata mata puluwan wewi yeyi hithanava.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:
    Originally Posted by Skylark

    ඉතින් අල්ලහ් විසින් තීරණය කිරීමනම් සිදුවන්නේ මෙලොව යම් සත්වයෙක් මරණයෙන් පසු අල්ලහ් විසින් තීරණය කරන පරිදි ස්වර්ගයේ හෝ අපායේ ඇතිවීම ඉපදීමක් ලෙස නොවෙයිද ඔබ දකින්නේ?

    Skylark
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉතින් අල්ලහ් විසින් තීරණය කරනවානම් මෙලොව යම් සත්වයෙක් මරණයෙන් පසු අල්ලහ් විසින් තීරණය කරන පරිදි ස්වර්ගයේ හෝ අපායේ ඇතිවීම ඉපදීමක් ලෙස නොවෙයිද ඔබ දකින්නේ?

    Skylark

    ඉපදිමක් නොව, මළවුන්ගෙන් නැවත නැගිට්ට විමක්.

    ඉපදිමකදි අපි වයස දින 1කේ සිට පටන් ගන්නවා.
    මළවුන්ගෙන් නැවත නැගිට්ට විමේදි අපි මැරුනේ මොන වයසින්ද ඒ වයසින් නැගිට්ටවනවා

    ඉපදිමකින් පසු අපි කනවා බොනවා ලමයි හදනවා වයසට යනවා මැරෙනවා
    මළවුන්ගෙන් නැවත නැගිට්ට විමෙන් පසු විනිෂ්චය දිනයේදි අපගෙන් ප්‍රශ්ණ අසා එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

    එම ජිවිතය සදාකාලිකයි. නැවත මරණයක් නැත.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    mmrizmy,

    සිංහල අකුරෙන්ම ටයිප් කරලා තිබ්බානම් ලියා ඇති දේ කියවන්න සහ හරියට තේරුම් ගන්න පහසුයි. පහත දැක්වෙන හෝ වෙන යම් ආදාන මෙවලම්/යතුරු පුවරු භාවිතයට උත්සාහ කර බලන්න:

    http://www.google.com/intl/si/inputtools/try/
    http://demo.deadschool.com/siwriter/

    නැත්නම් ඉංග්‍රීසි අකුරු, වචන හා වාක්‍ය වලින්ම ටයිප් කලොත් ඒත් පහසුයි.

    ඔබ "Me okkoma maha gobba tharka." ලෙස නිශ්චිත ලෙස කීමට හේතුවක් තිබෙනවාද?

    Skylark

    පහත දැක්වෙන හෝ වෙන යම් ආදාන මෙවලම්/යතුරු පුවරු භාවිතයට උත්සාහ කර බලන්න

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඉපදිමක් නොව, මළවුන්ගෙන් නැවත නැගිට්ට විමක්.

    ඉපදිමකදි අපි වයස දින 1කේ සිට පටන් ගන්නවා.
    මළවුන්ගෙන් නැවත නැගිට්ට විමේදි අපි මැරුනේ මොන වයසින්ද ඒ වයසින් නැගිට්ටවනවා

    ඉපදිමකින් පසු අපි කනවා බොනවා ලමයි හදනවා වයසට යනවා මැරෙනවා
    මළවුන්ගෙන් නැවත නැගිට්ට විමෙන් පසු විනිෂ්චය දිනයේදි අපගෙන් ප්‍රශ්ණ අසා එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

    එම ජිවිතය සදාකාලිකයි. නැවත මරණයක් නැත.

    ඉතින් යම් සත්වයෙක් මෙලොව වයසට ගොස් ජාරා ජීර්ණව සිටියදී මැරුනොත් ඒ සත්වයා අපායට හෝ ස්වර්ගයට ගොස් සදාකාලිකවම ඉන්නේත් ඒ වයසට ගොස් ජාරා ජීර්ණ වූ ආකාරයටමද?

    යම් සත්වයෙක් මෙලොව අතක් පයක් කැඩීයාම හේතුවෙන් මිය ගියොත් ඒ සත්වයා අපායට හෝ ස්වර්ගයට ගොස් සදාකාලිකවම ඉන්නේත් ඒ අතක් පයක් කැඩුනු ආකාරයටමද?

    Skylark
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    mama kemathii e oba "Me okkoma maha gobba tharka." lesa nishchitha lesa kiimata hethu denaganna. lissala yanne nathuwa buddha dharmayata anuwa yamak keemata mata puluwan wewi yeyi hithanava.

    Skylark

    lol. lets be simple. will use simple terms. u can say deyak instead of yamak (ex: nishchitha) , because we dont have to prove anything here. and this is not about being smart with sinhala,. this is what i dont like the most, people think they know a lot and they pretend that they value our opinion so much with these kind of words. instead lets be frank., once when i had a discussion with a friend of mine, he couldnt asnwer me., he says u dont get these, theruwan saranai.

    thats what my feeling is, lets be simple. instead being and trying to be smart.

    anyway, back to the point.

    You say animals do good and bad, and when they do so much of good dead they get to be a human. can u explain it to me in a simple form, pelase be simple.,
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    mama kemathii e oba "Me okkoma maha gobba tharka." lesa nishchitha lesa kiimata hethu denaganna. lissala yanne nathuwa buddha dharmayata anuwa yamak keemata mata puluwan wewi yeyi hithanava.

    Skylark

    lol. lets be simple. will use simple terms. u can say deyak instead of yamak (ex: nishchitha) , because we dont have to prove anything here. and this is not about being smart with sinhala,. this is what i dont like the most, people think they know a lot and they pretend that they value our opinion so much with these kind of words. instead lets be frank., once when i had a discussion with a friend of mine, he couldnt asnwer me., he says u dont get these, theruwan saranai.

    thats what my feeling is, lets be simple. instead being and trying to be smart.

    anyway, back to the point.

    You say animals do good and bad, and when they do so much of good dead they get to be a human. can u explain it to me in a simple form, please be simple.,
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඉපදිමක් නොව, මළවුන්ගෙන් නැවත නැගිට්ට විමක්.

    ඉපදිමකදි අපි වයස දින 1කේ සිට පටන් ගන්නවා.
    මළවුන්ගෙන් නැවත නැගිට්ට විමේදි අපි මැරුනේ මොන වයසින්ද ඒ වයසින් නැගිට්ටවනවා

    ඉපදිමකින් පසු අපි කනවා බොනවා ලමයි හදනවා වයසට යනවා මැරෙනවා
    මළවුන්ගෙන් නැවත නැගිට්ට විමෙන් පසු විනිෂ්චය දිනයේදි අපගෙන් ප්‍රශ්ණ අසා එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

    එම ජිවිතය සදාකාලිකයි. නැවත මරණයක් නැත.

    hari api hithamu mama merune wayasa 18n, passe oya kiyana thena 18 negittawanwa.... potteta mata swargeta yanda lebenawa. man ehe gihin 18 da hemadama?

    ok lets say. mata ehedi patta kellak dakinna lebenwa. potteta kim kardashian ehe innawa. mata hithenwa ekita kelinna. mata keliya hekida? mata hithenwa aishwarya raitath kelinna. owa puluwanda? ehema puluwannam. aishwaryage husband ta koi wage hengeemak eida. e wagema kanye west ta koi wage hengeemak eida? ethakota ehe owa ganak nedda?

    because as far as i know., we get what ever we want.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉතින් යම් සත්වයෙක් මෙලොව වයසට ගොස් ජාරා ජීර්ණව සිටියදී මැරුනොත් ඒ සත්වයා අපායට හෝ ස්වර්ගයට ගොස් සදාකාලිකවම ඉන්නේත් ඒ වයසට ගොස් ජාරා ජීර්ණ වූ ආකාරයටමද?

    යම් සත්වයෙක් මෙලොව අතක් පයක් කැඩීයාම හේතුවෙන් මිය ගියොත් ඒ සත්වයා අපායට හෝ ස්වර්ගයට ගොස් සදාකාලිකවම ඉන්නේත් ඒ අතක් පයක් කැඩුනු ආකාරයටමද?

    Skylark

    හොද ප්‍රශ්ණයක්.
    ස්වර්ගයට ඇතුලු කරනුයේ නිරෝගිව.
    අපායට ඇතුලු කිරිමේදි සාමාන්‍ය මිනිස් සිරුර නොව අපායේ ඇති ගින්දරට සරිලන ආකාරයේ සිරුරක් ලැඛෙනු ඇත.

    මේවා ඔයාලට ටිකක් ලොල් වගේ ඇති.

    මෙයයි මිනිසාට දි ඇති පරික්ෂාව, ප්‍රශ්ණ හා පිලිතුරු 2ම දීලා තියෙනවා. විශ්වාසය කිරිහ හා නොකිරිම මත වෙනස් වෙනවා.

    ඔයාලගේ choice එක විනිෂ්චය දිනයේදි ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) අල්ලහ්ගේද choice එක වේ.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    හොද ප්‍රශ්ණයක්.
    ස්වර්ගයට ඇතුලු කරනුයේ නිරෝගිව.
    අපායට ඇතුලු කිරිමේදි සාමාන්‍ය මිනිස් සිරුර නොව අපායේ ඇති ගින්දරට සරිලන ආකාරයේ සිරුරක් ලැඛෙනු ඇත.

    මේවා ඔයාලට ටිකක් ලොල් වගේ ඇති.

    මෙයයි මිනිසාට දි ඇති පරික්ෂාව, ප්‍රශ්ණ හා පිලිතුරු 2ම දීලා තියෙනවා. විශ්වාසය කිරිහ හා නොකිරිම මත වෙනස් වෙනවා.

    ඔයාලගේ choice එක විනිෂ්චය දිනයේදි ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) අල්ලහ්ගේද choice එක වේ.

    i told this early, this is how they avoid it and escape.
    මේවා ඔයාලට ටිකක් ලොල් වගේ ඇති.
    and that way they say we are fools who has no brains. think twice.

    අපායට ඇතුලු කිරිමේදි සාමාන්‍ය මිනිස් සිරුර නොව අපායේ ඇති ගින්දරට සරිලන ආකාරයේ සිරුරක් ලැඛෙනු ඇත.

    this so called god has nothing to do other than being cruel?

    and once every human is in heaven and hell, what does ur god do? idle? or create another mess like this?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    ඇයි පුතා මාව කෝට් කරන් නැත්තෙ ලගක ඉදං එදා ත්‍රෙඩ් එකේ උබේ කුරාණෙ ෆොටෝශොප් බව ඔප්පු වෙලා (උබල දාපු ලින්ක් වලින් ) චාටර් උන් හැටි මම මෙතන දාන්නද ??
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    lol. lets be simple. will use simple terms. u can say deyak instead of yamak (ex: nishchitha) , because we dont have to prove anything here. and this is not about being smart with sinhala,. this is what i dont like the most, people think they know a lot and they pretend that they value our opinion so much with these kind of words. instead lets be frank., once when i had a discussion with a friend of mine, he couldnt asnwer me., he says u dont get these, theruwan saranai.

    thats what my feeling is, lets be simple. instead being and trying to be smart.

    anyway, back to the point.

    You say animals do good and bad, and when they do so much of good dead they get to be a human. can u explain it to me in a simple form, please be simple.,

    I definitely prefer avoiding gaining any advantage through language manipulation. So, let's try correcting language related incorrect writings and/or misinterpretations if we come across such issues.

    So the first confusion I like to have some clarity about is what you really meant by "Me okkoma maha gobba tharka.". Did you say so due to any definitive knowledge you possess? Or else, was it based on your arrival to a conclusion purely because you didn't have any knowledge about the rebirth process and also the Muslims and Sinhala people you talked to failed to provide satisfactory answers to your questions? Please correct if you happen to identify any language related error in the quoted statement of yours.

    okay. prove me that rebirth is true. or that it can be proved with facts. because so far none (sinhala or muslim) had no proper answer or single point answer for my questions

    i studied budhdhism, even though im not a budhdhist. hence i have some knowledge about bhudhdhism and its teachings. also i know some facts about islam as well. though they dont have a rebirth or such concept.

    i very know that im not super smart , but i dont believe just because it is mentioned in a book or on dried leaf.

    also i dont want links here. just prove me with simple reasoning rather than putting sources. just tell me simply how u can prove it.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හොද ප්‍රශ්ණයක්.
    ස්වර්ගයට ඇතුලු කරනුයේ නිරෝගිව.
    අපායට ඇතුලු කිරිමේදි සාමාන්‍ය මිනිස් සිරුර නොව අපායේ ඇති ගින්දරට සරිලන ආකාරයේ සිරුරක් ලැඛෙනු ඇත.

    මේවා ඔයාලට ටිකක් ලොල් වගේ ඇති.

    මෙයයි මිනිසාට දි ඇති පරික්ෂාව, ප්‍රශ්ණ හා පිලිතුරු 2ම දීලා තියෙනවා. විශ්වාසය කිරිහ හා නොකිරිම මත වෙනස් වෙනවා.

    ඔයාලගේ choice එක විනිෂ්චය දිනයේදි ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) අල්ලහ්ගේද choice එක වේ.

    ළදරුවෙකු හෝ කුඩා දරුවෙකු මැරුනොත් කවර ආකාරයකටද සිදුවන්නේ? අපායට හෝ ස්වර්ගයට ගියොත් ඒ ළදරුවා හෝ කුඩා දරුවා ලෙසින්මද සදාකාලිකවම ඉන්න වෙන්නේ?

    Skylark
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ළදරුවෙකු හෝ කුඩා දරුවෙකු මැරුනොත් කවර ආකාරයකටද සිදුවන්නේ? අපායට හෝ ස්වර්ගයට ගියොත් ඒ ළදරුවා හෝ කුඩා දරුවා ලෙසින්මද සදාකාලිකවම ඉන්න වෙන්නේ?

    Skylark

    ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)
    දරුවන් ලෙසට
    ස්වර්ගයට යනවද නැතිනම් වැඩුණු මිනිසෙක් හැටියට යනවාද යන්න නොදනිමි.

    ඉස්ලාමය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.

    මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)

    මේ සියලු දෙනා
    ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගස්ත වෙනු ඇත

    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)
    දරුවන් ලෙසට
    ස්වර්ගයට යනවද නැතිනම් වැඩුණු මිනිසෙක් හැටියට යනවාද යන්න නොදනිමි.

    ඉස්ලාමය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.

    මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)

    මේ සියලු දෙනා
    ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගස්ත වෙනු ඇත

    mandha buddikaya sawrgeta giyoth eya nirogi wenawada?
    කුඩා දරුවන් ehedi hemadama kuda da?

    isalamaya gena nodanna eka ethakota swarge???? mara wede... ethakota porata fun neh. kisi deyak nokara pora kelinma swarge. ona puyannak karala inda puluwanne
     
    Last edited: