apo thiyenawa machan.poddak aranchi karala balapangodak aya karala thiyenawa dakala thiyenawa.mannam kare ne bun mokada duwaddi aaye ithin parana gaanatama enawane ee hinda wadiya karanna giye ne
![]()
ඔව් බන් පොඩ්ඩක් බලන්න ඕනෙ...
උඹ කියන කතාවත් ඇත්ත... මගෙ bike එකේ බන් oxyde වගේ බැදිල තියෙනව. මම ඒකයි හුගක්ම clean කරන්න හැදුවෙ.
godak aya karala thiyenawa dakala thiyenawa.mannam kare ne bun mokada duwaddi aaye ithin parana gaanatama enawane ee hinda wadiya karanna giye ne


හුගක් town වල spare parts කඩවල්වල මේ Bike එකට බඩු තියෙනව. බය නැතුව හොද එකක් බලල ගනින්. උඹ ගන්නවනම් නම්බර් එක අලුත්ද, පරණද කියල බලල ගන්න එපා. Condition එක බලල ගනින්.




එහෙමද බන් දුරට පෙන්නේ ගෙවිලා වගේ....