@@@ HONDA JADE 250 Fan Club. @@@

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    apo thiyenawa machan.poddak aranchi karala balapan :) godak aya karala thiyenawa dakala thiyenawa.mannam kare ne bun mokada duwaddi aaye ithin parana gaanatama enawane ee hinda wadiya karanna giye ne :sorry:

    ඔව් බන් පොඩ්ඩක් බලන්න ඕනෙ...

    උඹ කියන කතාවත් ඇත්ත... මගෙ bike එකේ බන් oxyde වගේ බැදිල තියෙනව. මම ඒකයි හුගක්ම clean කරන්න හැදුවෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් පොඩ්ඩක් බලන්න ඕනෙ...

    උඹ කියන කතාවත් ඇත්ත... මගෙ bike එකේ බන් oxyde වගේ බැදිල තියෙනව. මම ඒකයි හුගක්ම clean කරන්න හැදුවෙ.

    maath machan riderge foot peg deka gaawa kali dekai thawa rim dekai thama madde supercut daala.anik ewath madinna one bun welawaka. oxide bandila thiyenne :sorry::sorry:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    maath machan riderge foot peg deka gaawa kali dekai thawa rim dekai thama madde supercut daala.anik ewath madinna one bun welawaka. oxide bandila thiyenne :sorry::sorry:
    ඔව් බන් ඔය වගේ පොඩි දේවල්වලින් Bike එකට මාර Look එකක් එනව. මමත් රිම් එක cut polish දාල මදිනව.

    ලගදි NGK spark plug 4ක් දැම්ම. බයික් එක දැන් යකා වගේ යනව. සද්දෙත් වෙනස් වුනා.:cool:
    පදින්න පදින්න ආසයි...:love:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    පේටන් කරන තැන වල නම් තියේද දන්නෑ බං
    ගාල්ලේ කරන තැන නම් දන්නවා.. :yes:
    දුර තමයි ප්‍රශ්නෙ:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දුර තමයි ප්‍රශ්නෙ:)

    මං හිතන්නේ බං..
    ඇල්මීනියම් මෙව්වා කරන තැන් වල ඇති
    තව පිත්තල බඩු ඒම පොලිෂ් කරන තැන් වල...

    උඹ බයික් හදන තැනෙන් පොඩ්ඩක් අහපන් මචං
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මං හිතන්නේ බං..
    ඇල්මීනියම් මෙව්වා කරන තැන් වල ඇති
    තව පිත්තල බඩු ඒම පොලිෂ් කරන තැන් වල...

    උඹ බයික් හදන තැනෙන් පොඩ්ඩක් අහපන් මචං

    ela... thanks mcn:)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,552
    2,376
    113
    අපෝ නැහැ බන්... මේව පරණ වුනත් ආයෙ විකුනද්දි හොද ගානකට දෙන්න පුලුවන්.. මේ බයික් එක ජපානෙටම විතරක් Use කරන්න ජපන හදපු Domestic බයික් එකක්ලු... AX1 එක වගේ. ඒක නිසා 100% ජපන් Quality එකට bike එක හදල තියෙන්නෙ:cool::cool:. ඒ නිසා තමයි net එකේවත් Pictures, info එකක්වත් හරියට නැත්තෙ. තියෙන ඒව 90% ක්ම ලංකාවෙ ඒවා:yes:. මේක ජපන පරම්පරාවකටම හරියන්න හදපු Bike එකක්. බය වෙන්න එපා හොද Jade එකක් බලල ගනින්... Jade තාම ලංකාවට ගේනව(93 පස්සෙ නිශ්පාදනය කරන්නෙ නැහැ)... හැබැයි ටිකක් ගනන් වැඩියි.:( හුගක් town වල spare parts කඩවල්වල මේ Bike එකට බඩු තියෙනව. බය නැතුව හොද එකක් බලල ගනින්. උඹ ගන්නවනම් නම්බර් එක අලුත්ද, පරණද කියල බලල ගන්න එපා. Condition එක බලල ගනින්.

    එල මචං.. Register case එකක් තියනවා නේද දැන්.. නැත්නම් re-conditioned කරපු එකක් ගෙන්න ගන්න තිබ්බ, අපේ dad අදුරන බුවෙක් ඉන්නව import කරන.. බලමු සල්ලි තාම එකතු කරනවා..
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    එල මචං.. Register case එකක් තියනවා නේද දැන්.. නැත්නම් re-conditioned කරපු එකක් ගෙන්න ගන්න තිබ්බ, අපේ dad අදුරන බුවෙක් ඉන්නව import කරන.. බලමු සල්ලි තාම එකතු කරනවා..

    එල... පුලුවන්නම් මෙහෙන් රෙජිස්ටර් කරපු එකක් හොයා ගනින්. හොදට Use කරපු ඒව තියෙනව.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,552
    2,376
    113
    එල... පුලුවන්නම් මෙහෙන් රෙජිස්ටර් කරපු එකක් හොයා ගනින්. හොදට Use කරපු ඒව තියෙනව.

    එල.. ගන්න ලංවෙලා update එකක් දාන්නම්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ යකුනේ උබලගෙ බයික් වල ෆොටෝස් :baffled::baffled: දාපල්ලකො මන් විතරනෙ දැම්මෙ:(:(

    16t0cw.jpg
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෝ යකුනේ උබලගෙ බයික් වල ෆොටෝස් :baffled::baffled: දාපල්ලකො මන් විතරනෙ දැම්මෙ:(:(

    16t0cw.jpg

    තොගේ එක දැක්කම මට ආයිත් ජාඩියක් ගේන්න ඉතෙනවා බං.. :baffled:
    අමාරුවෙන් දුවන මේ කාලේ පින්තූල දාලා මනස කන්නෙපා බොල.. :angry::angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,590
    1
    10,838
    113
    කෝ යකුනේ උබලගෙ බයික් වල ෆොටෝස් :baffled::baffled: දාපල්ලකො මන් විතරනෙ දැම්මෙ:(:(

    16t0cw.jpg

    ඉස්සරහා ටයර් එක ගෙවිලා නේද... ජපානෙන් එකක් ආනයනය කරමු...:cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තොගේ එක දැක්කම මට ආයිත් ජාඩියක් ගේන්න ඉතෙනවා බං.. :baffled:අමාරුවෙන් දුවන මේ කාලේ පින්තූල දාලා මනස කන්නෙපා බොල.. :angry::angry:
    ගමු ගමු එකක් :nerd::nerd: කොට ගානකට බස්සමු රියල් සින්හල ජාඩියක් :lol::lol:

    ඉස්සරහා ටයර් එක ගෙවිලා නේද... ජපානෙන් එකක් ආනයනය කරමු...:cool::cool:
    යකෝ ඉස්සරහ ටයර් එක දාල තාම මාස කීයද :angry::angry: