Renault KWID Interior Review Part 01

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    shan4djfun ඕෆ්ලයින් ගියා, phetti ඔන්ලයින් ආවා. මේක නම් උඹල දෙන්න කතා වෙලා කරන වැඩක්ද කොහෙද :oo:

    umbala thamai katha wela mage thread wela reply kere + mage ubat ekka kisi tharahak na, man mata kiyapuwata kiwwa misak . oya man damma ekek ekkawath mage kisima tharahak na.

    wahanayak nisa wali dagane eka gon part ekak. man kerena wadeta support ekak deepan hitha hondin, wahane tiyena adu wadu hariyata pennala deepan, ehema nathuwa maran kanna wage dane natuwa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    හිතට එකඟව උබ කරන වැඩේට හිත හොඳින් සප් එකක් දෙන්න බෑ මචන්. මොකද ඔය කරන වැඩේට මගෙ කිසිම මනාපයක් නෑ. මේ රටෙ තවත් මනුස්සයෙක් දුප්පත් ඉන්දියන් කාරයන්ට හදන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලඩියක්, නොවටිනා ගානක් දීලා ගන්නවට මම කැමති නෑ. මේක පරන ජපන් වාහන මාකට් කිරීමක් විදියට දකින්න එපා. උඹ උනත් ඕක ගන්න කලින් සෙට් වුනානම් අපි දෙන්නෙ මේ උපදෙසම තමා. දැන් උඹ ඕක අරන් අහවරයි, කොරන්න දෙයක් නෑ. ඕක පාවිච්චි කරන්න දැන්. රිවීව් දානවනම් එක ත්‍රෙඩ් එකක් දාන්න. නිකම්නැති හොඳ පෙන්නන්න එපා. ඔය AMW මයික්‍රෝ ඔක්කොම බලු හැත්ත කරන්නෙ තමන් හැදෙන එක මිනිස්සුන්ට ජරාව විකුණලා. උඹ එක්ක කිසිම පෞද්ගලික තරහක් නෑ. වැරදි දේවල් කියවුණා/ලියවුණා මගෙ අතින්, ආවේගය නිසා. මම ඒවා වෙනුවෙන් සමාව ඉල්ලනවා. හැබැයි මම දාපු අර ත්‍රෙඩ් එක ගැනවත් ඔය වාහනේ කියන එකට කියපු කිසිම කුප්ප කතාවක් ගැන වත් සමාව ඉල්ලන්නෙ වත් කනගාටු වෙන්නෙ වත් නෑ. මෙහෙම භාණ්ඩයක් අනවශ්‍ය විදියට මාකට් කරද්දි ඒකට ප්‍රතිරෝධයක් එල්ල කරන්න උවමනාමයි. විශේෂයෙන්ම වෙන මනුස්සයෙක් කරදරේ වැරෙන එක වලක්වන්න සහ මේ රටෙන් ඉන්දියාවට ඇදෙන එක රුපියලක් හරි මෙහෙ නතර කරගන්න අවශ්‍ය නිසා. තරහ වෙන්න එපා. අපෙන් නම් ඔය වැඩේට කිසිම සපෝට් එකක් නෑ, ප්‍රතිරෝධයක් ඇරෙන්න :)
     
    බලපං ඔහොම ඉන්දියාව එක්ක තරහක් තියාගෙන මේක ගැන ස්වාධීනව හිතන්න බෑනේ. ඔකනෙ මෙතන උනේ. හොඳක් තිබ්බත් කියන්න බෑනේ.

    මම එක ත්‍රේඩ් එකක තමයි දාන්න හිටියෙ, ඔනෙනැති දෙවල් නිසා තමයි දිගැස්සුනේ. මං දාන කොට එකට රිප්ලයි කරල ඉවරයි. ඔක්කොම එක පාර ලියන්න තරම් මට වෙලාවක් තිබුනෙ නෑ. අනිත් එක හැමදේම කියන්න තරම් මම වාහනේ යූස් කරල තිබ්බෙත් නෑ.

    මටත් මල පැන්න නිසා තමයි මම ගොඩක් ත්‍රේඩ් දැම්මේ.

    අනිත් එක වාහනයක් හින්ද මං අහගත්ත කතා ඉතින් අමුතුවෙන් කියන්නෙ ඔනෙ නෑනෙ. ටැග්ස් ටික දැක්කම හිතා ගන්න පුලුවන්නෙ.

    මේවගෙ වහනෙකට සල්ලි කරයෙක් යන්නේ නෑනෙ, උඹ මම වගෙ අතෙ පොඩි ගානක් තියෙන එකෙක් ඇරුනොත්, ඉතින් හොද නරක දෙකම බලන්ස් එකෙ බලලා තමයි ගත්තෙ. අනිත් එක මේක ගැන ඉන්ටර්නෙට් එකෙ ඕන තරම් විස්තර තියෙනවනෙ

    උදව් කරන්න කිව්වෙ මෙක ගැන හොඳ කියන එක නෙවෙයි. ක්න්ඩෙම් කරලා කතා නොකර සාධාරනව හොඳ හා නරක පෙන්වීම

    Last edited:

    ඕකෙ යම් හොඳක් කියල දෙයක් තියෙනවනම්, මිළ එක්ක බැලුවම ඒ හොඳ නිශ්ප්‍රභා වෙනවා. අතේ සුලු ගානක් තියෙන මිනිහෙක්ට ලීස් කරලා ෆිනෑන්ස් දාලා හෝ ණය වෙලා ගන්නවනම් ඔයිට වඩා හොඳ වාහන දුසිම් ගානක් තියෙනවා මේ ලංකාවේ. පොඩි මිනිස්සු වෙච්ච පලියට නොවටිනා ගනන් දීලා ජරාව ගන්න ඕන නෑනේ.

    ඉන්දියාව එක්ක වගේම ඉඳියන් වාහන එක්කත් තරහක් තියෙනවා. මේ වෙන කෙරෙන දේවල් බැලුවාම රට ගැන හැඟීමක් තියෙන මනුස්සයෙක් නම් ඉන්දියන් විරෝධයක් හිතේ ඇති වීම ස්වභාවිකයි...

    උඹට ඕනම නම් කරන්න තියෙන්නේ තව මාස කීපයක් ඕක යූස් කරලම රිවීව් දාන එක.

    ආපහු කියන්න තියෙන්නෙ හොඳ තියෙනව නම් ඒවා කැපිල යනවා මිල බැලුවාම. මම නම් මොරිස් මයිනරයක් ගන්න කියල මිනිහෙකුට කිව්වත් ඕවා ගන්න කියල නම් කියන්නෙ නෑ.

    අකමැත්තෙන් වුනත් උඹට පිළිගන්න වෙනවා, මේක තනිකරම ඇස රැවටීමක්. ලස්සන පිට පොත්තට යටින් තියෙන්නෙ අමු ජරා ගොඩක්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    පොන්නයෝ තේරුම් ගනින්. ඉන්දියාවෙ උන්ට ඕක ලාබයි. ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ හයක් වගේ වෙන්නේ. මෙහෙ 22ක්. මෙහෙ ඔය ලබ්බ ගන්න එක පට්ට පාඩුයි. උන් දවසට 200ක් නෙමෙයි 2000ක් වික්කත් ලංකාවට වැඩක් නෑ ඒක
     
    එහෙම්ම කියන්නත් අමරුයි නෙද? ඔව් පිටත පොත්ත ලස්සනයි. සමහර ඔප්ශන්ස් භාගෙට තියෙන්නෙ. ඔකෙ ඇත්ත ගාන ලක්ශ 8 අඩුයිනෙ? එ වුනාට ලංකාවට එනකොට වදින්න තියෙන සියලු දෙවල් වැදුනම + ඩීලර්ගෙ කට් එක තිබ්බම 22ක් වෙනව.

    ඉන්දියාව එක්ක තියෙන ප්‍රශ්නනම් මට මෙක ගන්න ලොකු වැරද්දක් විදිහට පෙන්නෙ නෑ.

    මහලොකු ලකයක් නැති වුනාට චාටර් කිවුවට අද මිනිස්සු කීදෙනෙක් ඔය නනො වගෙ එවගෙන් ජීවත් වෙනවද?

    මට ලඟදි බජට් ටැක්සි පොරක් කිව්ව හද හද දුවනව කියල, ඩිමො එකෙන්ලු සර්විස් කරන්නෙ. හැබැයි මුන් යන්නේ ඩිමො එකෙන් අයින් වෙලා වෙනම වර්ක් ශොප් එකක් දාන් ඉන්න එවුන් ගාවට කියල
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    විශේෂයෙන්ම වෙන මනුස්සයෙක් කරදරේ වැරෙන එක වලක්වන්න සහ මේ රටෙන් ඉන්දියාවට ඇදෙන එක රුපියලක් හරි මෙහෙ නතර කරගන්න අවශ්‍ය නිසා. තරහ වෙන්න එපා. අපෙන් නම් ඔය වැඩේට කිසිම සපෝට් එකක් නෑ, ප්‍රතිරෝධයක් ඇරෙන්න :)

    උඹ ඔච්චර ඉන්දියන් විරෝධියෙක් වෙලාත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියන ත්‍රී වීල් වසංගතය උඹට පේන්නේ නැති හැටි. :baffled:

    බලපං, නගරයක වුණත් අලංකාරය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවනේ මේ හිඟන ත්‍රී වීල් මැහි හැම තැනම එහාට මෙහාට දුවන එකෙන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    උඹ ඔච්චර ඉන්දියන් විරෝධියෙක් වෙලාත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියන ත්‍රී වීල් වසංගතය උඹට පේන්නේ නැති හැටි. :baffled:

    බලපං, නගරයක වුණත් අලංකාරය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවනේ මේ හිඟන ත්‍රී වීල් මැහි හැම තැනම එහාට මෙහාට දුවන එකෙන්.

    ඉන්දියාව කියන වචනේ පැත්තකට දාල එ මිනිස්සු එදා වේල ගැට ගහගන්න හැති හිටං. ප්‍රශ්නෙනම් ඇත්ත තමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උදව් කරන්න කිව්වෙ මෙක ගැන හොඳ කියන එක නෙවෙයි. ක්න්ඩෙම් කරලා කතා නොකර සාධාරනව හොඳ හා නරක පෙන්වීම

    නරක කිව්වාම වාහනේ කොහොමත් කන්ඩෙම් වෙනවා නේ? උඹ කියන්නෙ අපිට වාහනේ හොද විතරක් කියන්න කියලද? ඒවා මාර රිවිව්ව නේ බන්.... ඊට හොදයි ඒකට මාකටින් කියනවා... :lol::lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    පොන්නයෝ තේරුම් ගනින්. ඉන්දියාවෙ උන්ට ඕක ලාබයි. ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ හයක් වගේ වෙන්නේ. මෙහෙ 22ක්. මෙහෙ ඔය ලබ්බ ගන්න එක පට්ට පාඩුයි. උන් දවසට 200ක් නෙමෙයි 2000ක් වික්කත් ලංකාවට වැඩක් නෑ ඒක

    යකෝ, කවුද අපිව ඒ තත්ත්වයට ගෙනාවේ? අන්න ඒක තේරුම් ගනින් ඔක්කොටම කලින්...

    ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකමක් නොදී ආරක්ෂිත වාහන ලංකාවේ මිනිස්සුන්ගෙන් ඈත් කරලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවමයි.

    ඕකට ඉන්දියාවට බැනලා වැඩක් නෑ.

    13645187_1030155163728764_2525746435933743950_n.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Safety vs Time to die

    car eka dakkama hithaganna puluwanda car eke giyapu aya beruna kiyala
    drive karapu kellage waradda,eya sihiya nathiwa week 2k hitiya,wena thuwala naha .
    anith kellage athak,kakulak kadila thibba
    kollage hakka gawa palila thibba
    ampare leyland bus ekak happala thibbe
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම්ම කියන්නත් අමරුයි නෙද? ඔව් පිටත පොත්ත ලස්සනයි. සමහර ඔප්ශන්ස් භාගෙට තියෙන්නෙ. ඔකෙ ඇත්ත ගාන ලක්ශ 8 අඩුයිනෙ? එ වුනාට ලංකාවට එනකොට වදින්න තියෙන සියලු දෙවල් වැදුනම + ඩීලර්ගෙ කට් එක තිබ්බම 22ක් වෙනව.

    ඉන්දියාව එක්ක තියෙන ප්‍රශ්නනම් මට මෙක ගන්න ලොකු වැරද්දක් විදිහට පෙන්නෙ නෑ.

    මහලොකු ලකයක් නැති වුනාට චාටර් කිවුවට අද මිනිස්සු කීදෙනෙක් ඔය නනො වගෙ එවගෙන් ජීවත් වෙනවද?

    මට ලඟදි බජට් ටැක්සි පොරක් කිව්ව හද හද දුවනව කියල, ඩිමො එකෙන්ලු සර්විස් කරන්නෙ. හැබැයි මුන් යන්නේ ඩිමො එකෙන් අයින් වෙලා වෙනම වර්ක් ශොප් එකක් දාන් ඉන්න එවුන් ගාවට කියල

    ඒක තමා මම කියන්නේ කොම්පැනි කාරයො පෝසත් කරන්නෙ නැතුව ගෙවන මිලට උපරිම වටිනාකමක් ගනින් කියලා. AMW එකට අකුලෝල ගියත් අපිට පාන්ද? අපි වියදම් කරන ගාණට අපට යමක් ලැබෙන්න ඕන. ලක්ෂ හය හතක් වටින ලබ්බකට ලක්ෂ 22ක් දීල උන්ව පෝසත් කරන්න එපා. රජය බදු ගහනවනම් ගහපුදෙන්. උන්ට හම්බ කරගන්න අපි දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා අනවශ්‍ය විදියට පූජා කරන්න ඕන නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ, කවුද අපිව ඒ තත්ත්වයට ගෙනාවේ? අන්න ඒක තේරුම් ගනින් ඔක්කොටම කලින්...

    ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකමක් නොදී ආරක්ෂිත වාහන ලංකාවේ මිනිස්සුන්ගෙන් ඈත් කරලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවමයි.

    ඕකට ඉන්දියාවට බැනලා වැඩක් නෑ.

    13645187_1030155163728764_2525746435933743950_n.jpg

    ඉතින් ආණ්ඩුවයි, ඉන්දියාවයි එක්ක තියෙන තරහට ආරක්ෂාවක් නැති මගුල් වල ගියාම හරියනවද?? වාහෙ එක්ක තරහට නාහෙ කපාගත්ත වගේනෙ ඕයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    ඒක තමා මම කියන්නේ කොම්පැනි කාරයො පෝසත් කරන්නෙ නැතුව ගෙවන මිලට උපරිම වටිනාකමක් ගනින් කියලා. AMW එකට අකුලෝල ගියත් අපිට පාන්ද? අපි වියදම් කරන ගාණට අපට යමක් ලැබෙන්න ඕන. ලක්ෂ හය හතක් වටින ලබ්බකට ලක්ෂ 22ක් දීල උන්ව පෝසත් කරන්න එපා. රජය බදු ගහනවනම් ගහපුදෙන්. උන්ට හම්බ කරගන්න අපි දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා අනවශ්‍ය විදියට පූජා කරන්න ඕන නෑ.

    ලන්කාවෙ ටැක්ස් ක්‍රමෙට මොන වාහනෙටත් ඔක තමයි වෙන්නෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    නරක කිව්වාම වාහනේ කොහොමත් කන්ඩෙම් වෙනවා නේ? උඹ කියන්නෙ අපිට වාහනේ හොද විතරක් කියන්න කියලද? ඒවා මාර රිවිව්ව නේ බන්.... ඊට හොදයි ඒකට මාකටින් කියනවා... :lol::lol:

    නෑ මචං එවා නැතිදේවල් විදිහට දක්වන්න පුලුවන් කම්පෙයාර් නොකර. මං නම් හිතනේ නෑ ලංකාවෙ කිසිම වාහනයක් තියෙනව කියල අලුතින් ගද්දි සාදාරන මිලක් තියෙන. බලපං මේ අන්ඩුවෙන් ගහපු ටැක්ස් එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලන්කාවෙ ටැක්ස් ක්‍රමෙට මොන වාහනෙටත් ඔක තමයි වෙන්නෙ

    ඒක තමා කියන්නෙ ඔය බ්‍රෑන්ඩ් නිව් කණ්නාඩිය ගලවලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක දිහාත් බලන්න කියලා.

    මේ අවුරුදු 5ට විතරක් ලංකාවෙ වාහන කීයක් රෙජිස්ටර් වුනාද? ඔවායින් ඔක්කොම වගේ ණය කඳු. මිනිස්සු කිසිම සාධාරන හේතුවක් නැතුව නොවටිනා ගණන් දීලා (ණය වෙලා) ආරක්ෂාව සැපපහසුව මොකුත් නැති උළව්වල් වල නැගලා යනවා. හොඳ වාහන අලුතින් ගන්න ගණන් වැඩි නම් අපි කරන්න ඕන පාවිච්චි කරපු හොඳ වාහන ගන්න එක මිසක් ඒ ගනන් දීලා මල ජරාවල් ගන්න එක නෙමෙයි. කොම්පැනි කාවයන්ව පෝසත් කරන්න ඕන නෑ. පර රටවල් පෝසත් කරන්න ඕන නෑ. හම්බ කරන එකෙන් විසාල බද්දක් ගෙවන්න ඕන නෑ.