Renault KWID Interior Review Part 01

phetti222

Member
Jun 9, 2016
424
12
0
ඒක තමා මම කියන්නේ කොම්පැනි කාරයො පෝසත් කරන්නෙ නැතුව ගෙවන මිලට උපරිම වටිනාකමක් ගනින් කියලා. AMW එකට අකුලෝල ගියත් අපිට පාන්ද? අපි වියදම් කරන ගාණට අපට යමක් ලැබෙන්න ඕන. ලක්ෂ හය හතක් වටින ලබ්බකට ලක්ෂ 22ක් දීල උන්ව පෝසත් කරන්න එපා. රජය බදු ගහනවනම් ගහපුදෙන්. උන්ට හම්බ කරගන්න අපි දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා අනවශ්‍ය විදියට පූජා කරන්න ඕන නෑ.

උඹ කියන විදියට කරන්න පුළුවන් ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිළ ස්ථාවරව තියනවා නම් විතරයි. ආණ්ඩුව කෙළවෙලාම පලයන් කියලා බදු ගහන කොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ කාර් වලත් මිළත් ඒ විදියටම ඉහළ යනවා. වෙන රටවල නම් අවුරුදු 15 ක් පරණ කාර්වල වටිනාකම බින්දුවයි. එතකොට අපි ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගත්තම ඒකෙන් අපි ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නේ නෑ. බැරි වෙලාවත් තව අවුරුදු 2 කින් විතර රවි වාහන බදු අඩු කළොත් අපි ගත්තු සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකට මොකද වෙන්නේ?
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    එතකොට ලක්ෂ 22ක් දීලා ගන්න ඔය හුචක්කුවෙන් ගෙවන මිළට වටිනාකමක් ලැබෙනවද?

    රවියා බදු අඩු කරයි කියල හීන මවන එකද නැත්නම් තියෙන ක්‍රමයට වැඩ කරන එකද නුවණක්කාර?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    ඒක තමා කියන්නෙ ඔය බ්‍රෑන්ඩ් නිව් කණ්නාඩිය ගලවලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක දිහාත් බලන්න කියලා.

    මේ අවුරුදු 5ට විතරක් ලංකාවෙ වාහන කීයක් රෙජිස්ටර් වුනාද? ඔවායින් ඔක්කොම වගේ ණය කඳු. මිනිස්සු කිසිම සාධාරන හේතුවක් නැතුව නොවටිනා ගණන් දීලා (ණය වෙලා) ආරක්ෂාව සැපපහසුව මොකුත් නැති උළව්වල් වල නැගලා යනවා. හොඳ වාහන අලුතින් ගන්න ගණන් වැඩි නම් අපි කරන්න ඕන පාවිච්චි කරපු හොඳ වාහන ගන්න එක මිසක් ඒ ගනන් දීලා මල ජරාවල් ගන්න එක නෙමෙයි. කොම්පැනි කාවයන්ව පෝසත් කරන්න ඕන නෑ. පර රටවල් පෝසත් කරන්න ඕන නෑ. හම්බ කරන එකෙන් විසාල බද්දක් ගෙවන්න ඕන නෑ.

    අපේ රටෙ වැදගත් වාහනයක් ගහනකන් ඔක වලක්වන්න බෑ. වෙන රටවල් පොසත් වෙන එක තමයි වෙන්නෙ. මන්ත්‍රිල පදින වාහන දැක්කම......

    හිතගිය තැන මාලිගාව කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි බන්. ඔයවගෙ පෙනුමක් තියෙන එකක් ගන්න ටිකක් අමරුයි හැම ඔප්ශන් එකම තියෙන

    සෙකන්ඩ් මාකට් එකෙන් වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේයි දැනෙන්නෙ නැති ගානට. ඒ වුනාට බැන්කු ලීසින් දෙන්නේ නෑ වැලුයු එකෙන් භාගයක්වත්. මේන් ටෙන් කරන්න වෙනම බජට් එකක් ඔන වෙනව
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ රටෙ වැදගත් වාහනයක් ගහනකන් ඔක වලක්වන්න බෑ. වෙන රටවල් පොසත් වෙන එක තමයි වෙන්නෙ. මන්ත්‍රිල පදින වාහන දැක්කම......

    හිතගිය තැන මාලිගාව කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි බන්. ඔයවගෙ පෙනුමක් තියෙන එකක් ගන්න ටිකක් අමරුයි හැම ඔප්ශන් එකම තියෙන

    සෙකන්ඩ් මාකට් එකෙන් වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේයි දැනෙන්නෙ නැති ගානට. ඒ වුනාට බැන්කු ලීසින් දෙන්නේ නෑ වැලුයු එකෙන් භාගයක්වත්. මේන් ටෙන් කරන්න වෙනම බජට් එකක් ඔන වෙනව

    පෙනුම කන්නද බං? වැඩ නැත්නම් පෙනුම මොන ඇන්නෑවකටද? පෙනුමට රැවටෙන්න එපා කවදාවත්.

    ලීසින් දෙනව මදි නම් ලක්ෂ 13-15 රේන්ජ් එකේ වාහනේකට යන්නනෙ තියෙන්නේ. මේන්ටේන් කරන්න වෙනම බජට් එකක් ඕන වෙන කතා බොරු බයිලා. පෙට්‍රල් වියදම ඇරුනාම වෙන වියදමක් යන්නෙ ඉඳල හිටලයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    පෙනුම කන්නද බං? වැඩ නැත්නම් පෙනුම මොන ඇන්නෑවකටද? පෙනුමට රැවටෙන්න එපා කවදාවත්.

    ලීසින් දෙනව මදි නම් ලක්ෂ 13-15 රේන්ජ් එකේ වාහනේකට යන්නනෙ තියෙන්නේ. මේන්ටේන් කරන්න වෙනම බජට් එකක් ඕන වෙන කතා බොරු බයිලා. පෙට්‍රල් වියදම ඇරුනාම වෙන වියදමක් යන්නෙ ඉඳල හිටලයි.

    එෆ් බී 15 වගෙනෙ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතින් බලපං, අපි කොහොමද ටිකක් හොඳ එකකට යන්නෙ කියල

    ඉතින් ඔය අරන් තියෙන එකට වඩා හොන්දයිනේ ට්‍රැඩ් සනියක් ගත්තත්. ටිකක් හොඳ එකක් ගන්න ගිහින් අරන් තියෙන්නෙ හොඳක් ලොවෙත් නැති අටමගලයක් :dull:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    ඉතින් ඔය අරන් තියෙන එකට වඩා හොන්දයිනේ ට්‍රැඩ් සනියක් ගත්තත්. ටිකක් හොඳ එකක් ගන්න ගිහින් අරන් තියෙන්නෙ හොඳක් ලොවෙත් නැති අටමගලයක් :dull:

    මෙව හිතට අල්ලනේ නෑ බං

    Nissan_Sunny_front_20071112.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් ඔය අරන් තියෙන එකට වඩා හොන්දයිනේ ට්‍රැඩ් සනියක් ගත්තත්. ටිකක් හොඳ එකක් ගන්න ගිහින් අරන් තියෙන්නෙ හොඳක් ලොවෙත් නැති අටමගලයක් :dull:

    oya gaman ma kiyapan 20, 25ta tiyena cars tikak.. mama thawama naki wela na kollek ta hoda tikak kiyapan ko..

    denata Honda Civic EK3, ES8, Subaru Legacy, Impreza, Forester wage allala yanawa petrol nam balanne na wediya.. sporty look tiyena maru bandayak.. aluthen ganna balanawa ekak
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    evo mokadda ban year eka.. evo ganan wedi ne.. ilaga sere thama ganna wenne thawa awrudu 2kin wage lol.. 35laks wage neda?

    20 ගනන් වලට තියෙනවා, 90 ගනන් වල ඒව තමා ඉතින්. 3-4 වගේ මම හිතන්නෙ. ඔය ස්පෝට්ස් කාර් ගැන නම් වැඩිය දන්නෙ නෑ මම :no:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Seems to be just like Indian Motor bikes did, Indian brand new vehicles catching up Sri Lankan vehicle market. People are buying vehicles with out caring 2nd hand market.

    This may cause huge blows 2nd hand vehicle market. Pyramid is crashing from the bottom.

    Lets hope (or dream), some day safety vehicles will come here.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    people are saying bad stuff about that vehicle

    Well I did drive one for 2-3 weeks and it was OK.
    In a 1999 car, fuel consumption was about 14, outside the city, pickup was OK, and you can reach 110-130kmph easily in a highway.
    I don't like it's looks but I wasn't picking chicks.
    Some cars of this model don't have adjustable height or foldable back seats. A post-2000 one with those options should do well.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    Seems to be just like Indian Motor bikes did, Indian brand new vehicles catching up Sri Lankan vehicle market. People are buying vehicles with out caring 2nd hand market.

    This may cause huge blows 2nd hand vehicle market. Pyramid is crashing from the bottom.

    Lets hope (or dream), some day safety vehicles will come here.

    Have you have had trouble selling a Japanese bike? Bikes and cars are completely different markets. First 50,000 is the prime of the bike, but a car can clock up to 200,000 easily.
    Besides, the Indian bikes aren't really that bad. You can't do stunts with them nor expect it to run after 5-6 years, but it gets your shit done for cheap.