ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)
ඉස්ලාමය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.
මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)
නැහැ නැහැ, මට දැනගන්න ඕනෑ උනේ ළදරුවෙකුගේ හෝ කුඩා දරුවෙකුගේ මරණයෙන් පසු අපායේ හෝ ස්වර්ගයේ ඒ ළදරු හෝ කුඩා දරුවාගේ ශරීරයෙන්මද ඔවුන්ට සදාකාලිකවම ඉන්න වෙන්නේ කියලා.
Skylark


