YAMAHA FZ eka gana mokada hithanne.

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    adoo okak ganna wele japan ekak ganin mchn laksha 4k wage wenna enwane

    ebn e unata evaye maintenance karanna giyama gana vadi kiyanava. mata bn ganne eke petrol vada karanath one podi lakayakuth tiyene one. onna oya dekatama hariyana ekka bn hoyanne. ekai mam meka select karagaththe..
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    698
    113
    mage eka 2013 taama eka repair ekak ne.
    chain eka wirarak maaru kala
    hodama indian bike eka habai 2.0 num cha
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අලුතෙන් ඇවිත් තියන PULSAR 150 NS එකත් පොඩ්ඩක් බලල හිටපන්.. ඒකත් FZ එකට ගහපු බයික් එකක්.. ඒකත් ලස්සනයි..
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    අලුතෙන් ඇවිත් තියන PULSAR 150 NS එකත් පොඩ්ඩක් බලල හිටපන්.. ඒකත් FZ එකට ගහපු බයික් එකක්.. ඒකත් ලස්සනයි..

    me balana va machn me balanava.. thanks ah
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    250 එකක් ගමු බොල..
    මෙන්ටෙන්ස් කතා නෑ එහෙම මොන බොරුද බං..

    fz වලයි කියලා උඹ හිතනවද තෙල් වැඩ කරයි කියලා..
    ඕන නම් 35 කරයි.. 40ක් කරයි..