fb14 එකෙක් තිබ්බා ඕකට වාඩා eke option තිබ්බා නේ බන් තාම ඕවා තියෙන්නේ 1990 යුගයේද වයර් තිබ්බේ බටයක් ඇතුලේ එක body එකට clip කරලා හැම තැනම rubber seal දාලා තිබ්බා, එක තැනක වත් paint එක අඩුවෙන් ගහලා තිබ්බේ නැ,
එ කාලේ abs and air bag නැ වාහන වලට power shutter තිබ්බද මන්දා මට හරියට මතන නැ එත් එක තාම තියෙනවා පානදුර පැත්තේ දැන් නම් කාලේ ඉවරයි අවුරුදු 25 පන්නලා නේ
මේක බලපන් කෝ පපඩම් වගේ revers light එක දෙප්පතේම නැ නේ මොකද්ද බන් එ හරුපේ





Mazda, Mitsubishi, Nissan ඔයිට වඩා හොඳ වාහන ඕකට වඩා අළුතින් මිල අඩුව ගතහැකි