Renault KWID Interior Review Part 01

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද

    fb14 එකෙක් තිබ්බා ඕකට වාඩා eke option තිබ්බා නේ බන් තාම ඕවා තියෙන්නේ 1990 යුගයේද වයර් තිබ්බේ බටයක් ඇතුලේ එක body එකට clip කරලා හැම තැනම rubber seal දාලා තිබ්බා, එක තැනක වත් paint එක අඩුවෙන් ගහලා තිබ්බේ නැ,

    එ කාලේ abs and air bag නැ වාහන වලට power shutter තිබ්බද මන්දා මට හරියට මතන නැ එත් එක තාම තියෙනවා පානදුර පැත්තේ දැන් නම් කාලේ ඉවරයි අවුරුදු 25 පන්නලා නේ

    මේක බලපන් කෝ පපඩම් වගේ revers light එක දෙප්පතේම නැ නේ මොකද්ද බන් එ හරුපේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494

    fb 14 eke ABS nadda?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    fb14 එකෙක් තිබ්බා ඕකට වාඩා eke option තිබ්බා නේ බන් තාම ඕවා තියෙන්නේ 1990 යුගයේද වයර් තිබ්බේ බටයක් ඇතුලේ එක body එකට clip කරලා හැම තැනම rubber seal දාලා තිබ්බා, එක තැනක වත් paint එක අඩුවෙන් ගහලා තිබ්බේ නැ,

    එ කාලේ abs and air bag නැ වාහන වලට power shutter තිබ්බද මන්දා මට හරියට මතන නැ එත් එක තාම තියෙනවා පානදුර පැත්තේ දැන් නම් කාලේ ඉවරයි අවුරුදු 25 පන්නලා නේ

    මේක බලපන් කෝ පපඩම් වගේ revers light එක දෙප්පතේම නැ නේ මොකද්ද බන් එ හරුපේ

    1990 ganan wala power shutters tibba, power doors central locking pawa tibba b12 eke pawa version ekak awa.. anniversary wenna one.. godak options tiyena
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    fb 14 eke ABS nadda?

    මතක නැ බන් එ කාලේ පොඩි මම, තියෙනවා නම් හොදයි නේ ඔකේ නැ නේ යකෝ abs දාලා issaraha 2 air bag වත් දාන්නේ නැති වාහන මොකාටද බන් ඕක saftey check එක fail neda ලොල්

    1990 ganan wala power shutters tibba, power doors central locking pawa tibba b12 eke pawa version ekak awa.. anniversary wenna one.. godak options tiyena

    මචන් මම එ කාලේ පොඩි තිබ්බා ඇති හරියට මතක නැ තනක්ස් කිව්වට මේ ටික
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28

    Sitha niwana katha thamai. power shutter nathuwa air bag thiyan nidagannada kukulo. meka damme 121 eka hoda na kiyanna nemei. kwid eka 121 eka lagin wath compare karanna ba. meka pennuwe ara ekek kiyala thibba ne power shutter nathi nisa eka wadak nathi car ekak kiyala.

    uba prove karala thiyenneth man kiyapu dema thamai anathayo. "power shutter athi/ nathi eken car ekak maninna ba". air bag nam Kwid eketh thiyenne e unata safety rating 0 ne. yanne koheda malle pol.
     
    • Like
    Reactions: shan4djfun

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059

    උඹට පිස්සුද බං? එයා බෑග් මගුලක් නෙවේ Driver side door එක දිහා බලපන්.
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    උඹට පිස්සුද බං? එයා බෑග් මගුලක් නෙවේ Driver side door එක දිහා බලපන්.

    youtube eke thiyena car eke power shutter thiyena bawa dakka. man kiwwe ikman eke link eke thiyena car eke thiyenne window winders.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    me laksha 28.5k wena toyota 121 eketh power shutters naha. power shutter walin car eka maninna baha machan

    https://ikman.lk/en/ad/toyota-121-auto-x-grade-2001-for-sale-colombo

    පවර් ෂටර්ස් වලට කලින් වාහනේක තිබිය යුතු අත්‍යාවශ්‍ය අංග ගොඩක් තියෙනවනේ. front dual airbags, ABS වගේ. ඒ මොනවත් නෑනේ ඔය උට්ටේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අපේ ගෙදර 1997 තිබ්බා 15- වාහනයක් අඩේ එකේ වයරින් එක සුපිරියට තිබ්බා දැන් එන ඒවා tape කරලා ද බන් එන්නේ ඔතන මොනවා හරි දන්මොත් වයර් එක කැඩෙනවා නේ ලොල්

    යකෝ අපේ ලොරියේත් ඔයිට වඩා හොදට වයරින් එක තියෙනවා 350000 දැන් දුවලා තියෙන්නේ තාම එන්ගින් එක බෑවේ නැ හදන්න තව 2.7lak දුවපු vios එකක් තියෙනවා එකත් සුපිරියට තියෙනවා engine එක

    ඒ කාර් කොච්චර හොඳද බන්. මේවට කාර් කියන එක කාර් වලට අපහාසයක් :sorry:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඒ කාර් කොච්චර හොඳද බන්. මේවට කාර් කියන එක කාර් වලට අපහාසයක් :sorry:

    ලංකාවේ පාරවල් ත්‍රීවීල් වලින් පිරිලා ඉතිරිලා ගියාට කමක් නැද්ද මචන්?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවේ පාරවල් ත්‍රීවීල් වලින් පිරිලා ඉතිරිලා ගියාට කමක් නැද්ද මචන්?

    කමක් තියෙනවා. මේ ලඩි වලින් පරවල් පිරිල ගියාමත් ඒ තරමටම කමක් තියෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    youtube eke thiyena car eke power shutter thiyena bawa dakka. man kiwwe ikman eke link eke thiyena car eke thiyenne window winders.

    ඒක customized purchase/ Accident Repair එකක් වෙන්න ඇති.
    Factory Spec 121 X Grade ඔක්කොටම පවර් ශටර් එනව.
    හැබැයි ලංකාවේ Corolla 121 හෙන Overpriced :yes: Mazda, Mitsubishi, Nissan ඔයිට වඩා හොඳ වාහන ඕකට වඩා අළුතින් මිල අඩුව ගතහැකි :yes:
     
    :yes::yes: