Dialog ekka salli hoyamu

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබල දන්නේ නැති උනාට ලංකාවේ සමහර එවුන් මාසෙට ලක්ෂ ගනන් හොයනව එක එක ට්‍රික් වලින්.

මේකත් ඒ වගේ සයිට් එකක් 5for5.lk

මේක කරන්නේ Ashan Eranga කියල ඩයල් එකක්. මූ කරන්නේ ඇඩ්ස් නෙට්වර්ක් වල ඇඩ්ස් දාල පොඩි පොඩි සයිට් වල බැනර් ඇඩ්දාන එක කෙල්ලොන්ගේ අඩනිරුවත් පිංතූර එක්ක. ඉතින් ඕන නොදන්න ගොබිලො ඕව ක්ලික් කරල මුගේ සයිට් එක එනව. ඇවිත් මේක තියෙන ඒව ඩවුන්ලෝඩ් කරපු ගමන් ඩයලොග්ලගෙ 5for5 කියන සර්විස් එකට reg වෙනව. :baffled:

ගොඩක් උන් දන්නෙවත් නෑ මොකක්ද උනේ කියල. මිළියන ගනනක් ඉන්න යූසරස්ල ගෙන් 1000ක් අඩුම සෙට් උනොත් බලපන් දවසක ඉංකම් එක කොහමෙද කියල. :)

අංන මළලිල සමහර උන් දෙන ගේම් සයිසලන්ට් එකේ. :P

මේව ඉතින් කිව්වට වැඩක් නෑ. :rofl::rofl::rofl:
 

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    ideamart eken sadarana widihata hamba karana un godak innawa. mewa nam minissu rawattala karana weda.