lol yeah maybe my mi4's batteryiphone battery ?

RePost බුවා;20405920 said:
අක්කා කාලද..
බඩගිනි නම් කාලා එන්න.
තරිදුට පොඩ්ඩක් නවත්තගෙන ඉන්න කියන්නම්...

hmmmm මොනවැයි අද කස්ටිය ඉල්ලපු සිංදු?



බබර පහස ලබන මලක් දෝ.. කැරකිලා කැරකිලා..![]()
උබ නෑ
වලියෙ ඉන්නෙ
මා cj, කාටුවා , බෝල්දි, කිරමා ඇතුලු පිරිස![]()
lol yeah maybe my mi4's battery
hmm haa![]()
RePost බුවා;20405968 said:
අප්පා....
හෙන ආතල් එකක් ඇති...
සුවර් එකට බෝල්දී ඇන්ඩ් කිරමා එක පැත්තේ වෙන්න ඇති,....
බචි, බෝතා, වොරා ලබන මාසේ අපේ ඔෆිස් එකට එනවා.....
ජොබ් හම්බ වෙලා...




RePost බුවා;20405976 said:
ෆ්ලෑෂ් කරලා චයිනිස් rom ගැහුවා නම් බැටරි බහින්නෙම නැ අක්කේ..
කරලා දෙන්නද?




ගර්‍ර්රර්‍ර්ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර්
ඔබට මේ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලේ ශබ්දයයි
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී