2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කෝබාගේ කෙබී

    lol wale vatune hoyala balanne nathuwa karanna gihin ne :P

    hako hako :P
    Clash of Clans:rolleyes:

    මේකේ ඉන්න උන් ශිරෝමි ගැන කියවන කියවිල්ලට මම හිතුවේ හැම එකාම ෆ්ලෑෂ් කරලා, අප්ඩේට් කරලා, rom දාල, ශිරෝමි තම්බලා, තම්බපු වතුර බීපු උන් කියල.

    එත් අහද්දී එකෙක්වත් මෙලෝ දෙයක් කරලා නැ, පොස්ට් දාල විතරයි....
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Your Mobile Broadband package has 10MB of data remaining from the allocated FREE data during 8 am to 12 midnight.

    ඩේටා ඉවාරායි . මම කැපුනා . ගුඩ් නයිට් කොල්ලනේ

    අද දවසේ පොදු බයිට නම් කර පාට දෙකේ මේස් ජෝඩුවක හිමිකරුවෙක් වන්න
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20406049 said:
    මේකේ ඉන්න උන් ශිරෝමි ගැන කියවන කියවිල්ලට මම හිතුවේ හැම එකාම ෆ්ලෑෂ් කරලා, අප්ඩේට් කරලා, rom දාල, ශිරෝමි තම්බලා, තම්බපු වතුර බීපු උන් කියල.

    එත් අහද්දී එකෙක්වත් මෙලෝ දෙයක් කරලා නැ, පොස්ට් දාල විතරයි....

    ඔවු ඕයි
    මටත් කියලා දීපන්කො උබ ෆෝරම් එකේ ඉන්නවද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Your Mobile Broadband package has 10MB of data remaining from the allocated FREE data during 8 am to 12 midnight.

    ඩේටා ඉවාරායි . මම කැපුනා . ගුඩ් නයිට් කොල්ලනේ

    අද දවසේ පොදු බයිට නම් කර පාට දෙකේ මේස් ජෝඩුවක හිමිකරුවෙක් වන්න
    :baffled::baffled::baffled::baffled:
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20406035 said:
    කොබාට එච්චර දෙයක් බැරි බව මම දන්නවා,,,,​

    කොබත් ගේ ද​
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20406049 said:
    මේකේ ඉන්න උන් ශිරෝමි ගැන කියවන කියවිල්ලට මම හිතුවේ හැම එකාම ෆ්ලෑෂ් කරලා, අප්ඩේට් කරලා, rom දාල, ශිරෝමි තම්බලා, තම්බපු වතුර බීපු උන් කියල.

    එත් අහද්දී එකෙක්වත් මෙලෝ දෙයක් කරලා නැ, පොස්ට් දාල විතරයි....

    :lol:
    ekath ehemada:eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20406064 said:
    ගේම් එකක් නේද..
    මාත් 3 ජිබි ram ගත්තේ ගේම් ගහන්න..
    එත් ගහන්නේ ටෙනිස් ගේම් එකක් විතරයි
    අනිත්වා වැඩිය අල්ලන්නේ නැ...

    අඩෝ මන් ප්ලාට් වර්ස් සොම්බි පටාන් ගත්තා ඒ කාලෙ වගේ :P:P:P