2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20406111 said:
    කිවා වගේ නෙවෙයි කුදලාගෙන යන්න උනොත්.,..
    අන්න පොලිසිත් අරන් යනවලු ශෙයා කරොත්...

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20406139 said:
    අහිතක් නැත්නම් මම හලීම ආදලෙයි ෆිලින්ග් ලවුඩ් විත් ශිවන්යා ඇන්ඩ් එළු බෝලේ....

    අරයා එන්නෙ නෑ නෙ රේඩියෝ අහන්න :rolleyes::rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටික දවසකින් මේ පැත්තේ ආවේ අද සින්දු 2 ඉල්ලන්න පුලූවන්ද ?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නිලිය උනත් කෑල්ලනෙ :P:P

    සැර පාටයි බන්...
    ඔය වගේ කෙල්ලෝ හරි සෙල්ලම්කාරයි, ආදරේ හිතෙනවා,, මන ලෝලයි, ෂෝක්////
    හැබැයි කතුර වගේ කට...
    පාරේ උනත් ඇත දිග ඇරලා ගහන ජාතියේ...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20406162 said:
    සැර පාටයි බන්...
    ඔය වගේ කෙල්ලෝ හරි සෙල්ලම්කාරයි, ආදරේ හිතෙනවා,, මන ලෝලයි, ෂෝක්////
    හැබැයි කතුර වගේ කට...
    පාරේ උනත් ඇත දිග ඇරලා ගහන ජාතියේ...
    :P:P:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ටික දවසකින් මේ පැත්තේ ආවේ අද සින්දු 2 ඉල්ලන්න පුලූවන්ද ?

    අද තරිදුවගේ උපන්දිනේ නේ මචන්, ඒ නිසා අද තුන ගානේ ඉල්ලන්න පුළුවන්,,
    ටිකක් කලින් ආවනම් හතරක්ම ඉල්ලන්න තිබ්බා...