Pc casing help (about armaggeddon Nanotron tx1)

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම කිව්වේ නෑ නේ බන් ටකස් එකෙන් ඔහොම කරනවාමයි කියලා.
    මම කිව්වේ මොකෙන් ගත්තත් තමන්ගේ ආරක්ශාව තමන් සලසගන්න ඕන කියලා.
    උබ ගනින් බන් ගන්න ආසයි නම්.
    උබ ඕකෙන් නෙවෙයි වෙන මොකෙන් ගත්තත් උබේ නොසැලිකිල්ල මත තමා වෙන දෙයක් වෙන්නේ.
    කර්මය ඒක නම් ඒ දේ වෙනවා.
    උබ ගනින් ඕක ඕන පුකක් කියලා.

    ehenm onna gnnwa. Thawa salakilimath wiya yuthu karunu tynwda?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බඩුව උන් ඉස්සරහම හොදට බලපන් මචන් සල්ලි දෙන්න කලින්.

    Me blpn mun order eka danna ynkota kyna de

    මා Takas (Pvt) LTD ආයතනයෙන් ඇණවුම් කරන ලද භාණ්ඩවල වටිනාකම සම්පූර්ණයෙන් මුදලින් ගෙවීමට මෙයින් එකඟ වන අතර, වර්ෂ 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, මෙහි සඳහන් කොන්දේසි හා නියමයන් පිළිගැනීමෙන්ම හා එනයින්ම පමණක් වුවද ඉහත කී පරිදි මුදල් ගෙවීමට නෛතිකව බැඳෙන බව මා හොඳින් දන්නා බවත් මෙයින් සහතික කරමි.

    I agree to settle in cash the full amount for the item(s) ordered from Takas (Pvt) LTD. I understand that I am legally obligated to do so by accepting the Terms & Conditions of Takas (Pvt) Ltd under the ELECTRONIC TRANSACTIONS ACT, No. 19 OF 2006.
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    Macho don't buy from Takas. where do you live? takas doesn't have these items in store. When you place order they take some time and send someone to Unity Plaza to get the casing and then only they will deliver it it takes 7-10 days withing Colombo. Personal experience as I ordered some PC parts from these guys for a friend. Rather better if you can go to Unity Plaza, Redline or Nanotek and buy the required items.

    My personal recommendation go for a Cooler Master casing or Corsair. Coz these cheap chinese casings doesn't have the reliability those brands have.

    All the best !
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Me blpn mun order eka danna ynkota kyna de

    මා Takas (Pvt) LTD ආයතනයෙන් ඇණවුම් කරන ලද භාණ්ඩවල වටිනාකම සම්පූර්ණයෙන් මුදලින් ගෙවීමට මෙයින් එකඟ වන අතර, වර්ෂ 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, මෙහි සඳහන් කොන්දේසි හා නියමයන් පිළිගැනීමෙන්ම හා එනයින්ම පමණක් වුවද ඉහත කී පරිදි මුදල් ගෙවීමට නෛතිකව බැඳෙන බව මා හොඳින් දන්නා බවත් මෙයින් සහතික කරමි.

    I agree to settle in cash the full amount for the item(s) ordered from Takas (Pvt) LTD. I understand that I am legally obligated to do so by accepting the Terms & Conditions of Takas (Pvt) Ltd under the ELECTRONIC TRANSACTIONS ACT, No. 19 OF 2006.

    උබ යුනිටි එකෙන්ම ගනින් මචන්.
    එහෙම නැත්තම් ඊ ග්ලෝබ් එකෙන් ගනින්.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Macho don't buy from Takas. where do you live? takas doesn't have these items in store. When you place order they take some time and send someone to Unity Plaza to get the casing and then only they will deliver it it takes 7-10 days withing Colombo. Personal experience as I ordered some PC parts from these guys for a friend. Rather better if you can go to Unity Plaza, Redline or Nanotek and buy the required items.

    My personal recommendation go for a Cooler Master casing or Corsair. Coz these cheap chinese casings doesn't have the reliability those brands have.

    All the best !

    dn order krla iwarai. Corsair tynwa redline eke 11k (usa 50$ tyna eka) munta hena ghnwa bn gini ganan walata dena ekata
    Cooler master elite 431 plus @ barclays 7k da koheda? Eke hati blpnko