brand new computer parts

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
sahodara waruni

ubalage udaw awshyai ban

kiyapallako

oya computer shop karana eun brand new computer parts genath wikunanawane bn
2yr 3yr warranty kiya kiya

ithin math wede patan ganna hithuwa

dn prashne thiyenne
kohenda bn brand new badu ganne
anith eka owata warranty komada bn denne
whole sale dena eka warranty denne ugen badu gaththa dawase indalane
ithin api komada apen ganna ekata warranty denne

pahadala diyan deiyoooooooooo...
 
  • Like
Reactions: DjAtrocity

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
Computer Shop එකක් පටන් ගන්න හැටි full පොස්ට් එකක් එලකිරියේ තිබුණා. පොඩ්ඩක් හොයලා බලපන්
 

WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මම දන්න විදියට නම් මචන්.. ඔය විදියේ සීන් වලට කරන්නේ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් කරන එජ්න්ට් කෙනෙක්ගේ යටතේ ඩීලර්ශිප් එකක් අරන් කරන එක තමා..එතකොට උන් වොරන්ටි එක කන්ටිනිවු කරන්නේ උබ විකුනන දවසේ ඉදන්.... වෑඩි විස්තරයක් ඔන නම් හෙට අහල කියන්නම් :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    lankawe innawa genna un apith ehema company ekak karanawa
    genna ungen awurudu deka thuna wagakeem thiyan wikunanne
    one nam ubata allala dennam
    mother boards
    rams
    monitors
    processors
    casing
    power supply
    vga cards
    anithing u want machan pm me