මන් ඔය ලින්ක් එක දාලා ඇහුවා සාලාව කෙස් එකේදී ගෙවල් විනාස වෙච්ච යාළුවෙක්ගෙන් මේක දැක්කද කියල. උන් කියවල තියනවා මේක . විනාශ වෙච්ච මිනිසුන් එකතුවෙලා පිහිටවාගෙන තියන සංවිදානය මේ ගැන සෙනසුරාද කතා කරනවා කිඉව්වලු. ලේසි වෙන්නේ නැහැ මිනිසුන් දැනටමත් ඇවිස්සිලා






