සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මන් ඔය ලින්ක් එක දාලා ඇහුවා සාලාව කෙස් එකේදී ගෙවල් විනාස වෙච්ච යාළුවෙක්ගෙන් මේක දැක්කද කියල. උන් කියවල තියනවා මේක . විනාශ වෙච්ච මිනිසුන් එකතුවෙලා පිහිටවාගෙන තියන සංවිදානය මේ ගැන සෙනසුරාද කතා කරනවා කිඉව්වලු. ලේසි වෙන්නේ නැහැ මිනිසුන් දැනටමත් ඇවිස්සිලා
    :yes::yes:
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    සිංහල ජාතිය කවදා හරි නැති වෙන්නේ , ගොන් කමයි උද්දච්ච කමයි හින්දා
     
    • Like
    Reactions: Z e u s

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol:
    1990 දශකයේ මුල් භාගයේ ඉපදිලා 2000 දශකයේ මුල් භාගයේ උසස්පෙල සමත් වෙලා හමුදාවටත් බැඳිලා :lol:. ඔය ගොසිප් සයිට්වල ප#යලා කියන ඒවයින් සියේට අනූවක්ම බොරු. ඉඳල ඉඳල ඇත්තක් කිව්වත් විස්වාස කරන්න බෑ ඉතින්

    ඔතන ලියපු එකට වැරදීමක් වෙලා ඇති. සමහර විට එට කලින් අව්රුද්දක් වෙන්න පුළුවන්. හැමෝම මේක පුළුවන් තරම් ශෙයා කරලා ප්‍රසිද්ද කරන්න ඕනි. මොකද වේ වගේ බරපතල චෝදනාවක් කරන්නේ කොහොමද බය නැතුව ඇත්ත නෙමයි නම්.

    එක අතකට උබල කියනවා වගේ බොරුවක් කියමු.

    එහෙනම් මේක ගොතපු උන් එටත් වඩා වැරදිකාරයො. උන් තමයි ලොකුම අපරාදය කරන්නේ.

    ගෙවල් විනාස වෙච්ච මිනිස්සු ඇවිස්සිලා ඉන්නේ මේක දැකල.... කාගෙන් යට ගැහුවත් ඒ මිනිසුන් නම් එක ඇත අරින එකක් නැහැ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :lol:
    1990 දශකයේ මුල් භාගයේ ඉපදිලා 2000 දශකයේ මුල් භාගයේ උසස්පෙල සමත් වෙලා හමුදාවටත් බැඳිලා :lol:. ඔය ගොසිප් සයිට්වල ප#යලා කියන ඒවයින් සියේට අනූවක්ම බොරු. ඉඳල ඉඳල ඇත්තක් කිව්වත් විස්වාස කරන්න බෑ ඉතින්

    අනූව නෙවෙයි.
    මම මුලදිම කිව්වා ඒක අසූව වෙන්න ඕන කියලා.

    හරි පුතා.මේක බොරුයි කියමු.
    ඉතින් මට මොකෝ.මේක හෙන ගේමක් දීලා ඇත්ත කියලා ඔප්පු කලාම මට ලැබෙන ඇටේ මොකද්ද...

    2003දිත් මිනිස්සු දැනගෙන හිටියේ අඩුම තරමේ "දිගුදුර මෙහෙයුම් අංශය" කියලා කියලා එකක් ලංකාවේ තියෙනවා කියලාවත්.

    උන් ඒක දැනගත්තා මාස හයකට පස්සේ.

    ඒත්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    එතකොට ඒකේ එවුන් ඔක්කොම මරලා ඉවරයි...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔතන ලියපු එකට වැරදීමක් වෙලා ඇති. සමහර විට එට කලින් අව්රුද්දක් වෙන්න පුළුවන්. හැමෝම මේක පුළුවන් තරම් ශෙයා කරලා ප්‍රසිද්ද කරන්න ඕනි. මොකද වේ වගේ බරපතල චෝදනාවක් කරන්නේ කොහොමද බය නැතුව ඇත්ත නෙමයි නම්.

    එක අතකට උබල කියනවා වගේ බොරුවක් කියමු.

    එහෙනම් මේක ගොතපු උන් එටත් වඩා වැරදිකාරයො. උන් තමයි ලොකුම අපරාදය කරන්නේ.

    ගෙවල් විනාස වෙච්ච මිනිස්සු ඇවිස්සිලා ඉන්නේ මේක දැකල.... කාගෙන් යට ගැහුවත් ඒ මිනිසුන් නම් එක ඇත අරින එකක් නැහැ

    අනිවා.අන්න හොඳ තර්කයක්.

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අනූව නෙවෙයි.
    මම මුලදිම කිව්වා ඒක අසූව වෙන්න ඕන කියලා.

    හරි පුතා.මේක බොරුයි කියමු.
    ඉතින් මට මොකෝ.මේක හෙන ගේමක් දීලා ඇත්ත කියලා ඔප්පු කලාම මට ලැබෙන ඇටේ මොකද්ද...

    2003දිත් මිනිස්සු දැනගෙන හිටියේ අඩුම තරමේ "දිගුදුර මෙහෙයුම් අංශය" කියලා කියලා එකක් ලංකාවේ තියෙනවා කියලාවත්.

    උන් ඒක දැනගත්තා මාස හයකට පස්සේ.

    ඒත්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    එතකොට ඒකේ එවුන් ඔක්කොම මරලා ඉවරයි...

    ඔව් මටත් හිතෙන්නෙම මේක අහවල්ලු කරපු වැඩක් කියලා. එහෙම වෙන්න ඉඩකඩ ඕන තරම්. මොකද UN එකටත් පොරොන්දු වෙලා තියෙනවලුනෙ හමුදා බලය අඩු කරන්න. ඒත් ගොසිප් කාරයො කියන ඒවා පිළිගන්න අමාරුයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මටත් හිතෙන්නෙම මේක අහවල්ලු කරපු වැඩක් කියලා. එහෙම වෙන්න ඉඩකඩ ඕන තරම්. මොකද UN එකටත් පොරොන්දු වෙලා තියෙනවලුනෙ හමුදා බලය අඩු කරන්න. ඒත් ගොසිප් කාරයො කියන ඒවා පිළිගන්න අමාරුයි.

    පිළිගනිම නොපිළිගැනීම කෙසේ වෙත්තත් ඕක හොදටම ශෙයා කරපන් පුළුවන් තරම්:yes:
    ඕක ඇත්ත හෝ බොරුව ආණ්ඩුවට හෝ ලියපු යට ප්‍රතිචාර නොදක්ව ඉන්න බැහැ. මන් නම් කියන්නේ සාලාව පැත්තේ මිනිසුන් මේ ගැන දැනුවත් කරලා තමුන්ට සාදාරනය ඉස්ට කරගන්න ඒ මිනිසුන්ට උදව්වක් දෙන්න ඕනි
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    පිළිගනිම නොපිළිගැනීම කෙසේ වෙත්තත් ඕක හොදටම ශෙයා කරපන් පුළුවන් තරම්:yes:
    ඕක ඇත්ත හෝ බොරුව ආණ්ඩුවට හෝ ලියපු යට ප්‍රතිචාර නොදක්ව ඉන්න බැහැ. මන් නම් කියන්නේ සාලාව පැත්තේ මිනිසුන් මේ ගැන දැනුවත් කරලා තමුන්ට සාදාරනය ඉස්ට කරගන්න ඒ මිනිසුන්ට උදව්වක් දෙන්න ඕනි
    ඇත්තද බොරුද දන්නෙ නැහැ
    මමත් අර PDF එක ප්‍රින්ට් කරලා ඔෆිස් එකේ එකෙක්ට දුන්නා නෙට් එකේ දැක්කෙ කියලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තද බොරුද දන්නෙ නැහැ
    මමත් අර PDF එක ප්‍රින්ට් කරලා ඔෆිස් එකේ එකෙක්ට දුන්නා නෙට් එකේ දැක්කෙ කියලා

    වෙබ් එකත් දාලා දීපන් නැත්තම් ඕක උබට ප්‍රශ්නයක් වෙයි:yes::yes:

    ඕක බොරු හෝ ඇත්ත ඕක පට්ට බරපතලයි
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    මහත්තයෝ,

    ඒ හතර දෙනා යන්නේ තනියම නෙවෙයි.ආරක්ෂාවක් එක්ක.
    ආරක්ෂාවට යන්නේ ඇවිදින කැති පොරෝ නෙවෙයි.

    උඹට බුද්ධි මෙහෙයුමක් ගැන තේරුම් කරන්න මට බැහැ..

    Oya wage secret wedakata arakshakayo aran ethulata yanne na. Othana giya 4 denagen 1 kenek oka eli karai kiyala hithanna ba. Umbla anduwata mada gahala MR ta chanda ekathu karanna gothana thawath patta kebarayak :yes:
     
    • Like
    Reactions: wije99000

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    ගිහිල්ලා මගේ ඔක්කොම පොස්ට් කොනක ඉදලා බලාගෙන පලයන්.එතකොට හම්බවේවි "කහවත්තේ ඇත්ත කතාව" කියලා එකක්.

    මගේ තත්පරයක් හරි උඹවගේ &)(*(*)(&(**%$ක් වෙනුවෙන් නාස්ති කරන්න කම්මැලියි.උඹම හොයාගනින්..

    Umba wage wahalek ge parana post bala bala inna mata welawak na ban. Umba kalinma ohoma deyak kiewwa nan methana links tika dapan.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    5odcU3R.png

    7 පොලේ ආයෙත් ගාගෙන නේද :P

    ලැජ්ජා නැද්ද බන් අමු කෙබ්බ අතාරින්න

    එක පාරකුත් කොහෙද ගැනියෙක් මලා කියලා ලිදට වැටුනා නේද :P

    අයියෝ මෙවැනි නා ගැනීම් අපිට පෙන්නේ අන්තිමටනේ

    දෙවයේ සරදම් තමයි අපිටත් :sorry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Umba methana mona election campaign eka karala MR ta chanda ekathu kalath

    MR ta balayata enna me rate 'SULU JATHEEN' chande denne na. Lankawe 'sulu jatheenge' chande nethiwa 1977 n passe me rate me wenakan kisima anduwak pihitawa netha.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    pdf එක කියෙව්වා බන්.
    ඇත්තටම අවජාතක එවුන් මැද ඉපදුනාට ලැජ්ජයි.
    වැටිලා තියෙන උත්තර ටික දැක්කම තව ලැජ්ජයි.
    මූසලයෝ පිරුන රටක්.
    හොදම උදාහරනය මේ වැට්ලා තියෙන උත්තර.
    එලකිරියෙත් ලැට්වලට වැටිලා ඉපදුන එවුන් බරගාණක් ඉන්නවා..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    pdf එක කියෙව්වා බන්...

    Rate salli aith horakan karanna kramayak hadaganna rate wedagath minissunta mada gahanna hadala dana boru news walata rewatena modayo.

    Umba 10 years old ekath hamudawe major wuna kiyana eka piligaththada?
    :D
     
    Last edited: